අපො බන් අර ත්‍රේඩ් එකෙ අරූ අර කියවපු විදිහට මම හිතුවෙ එහෙනන් වන්ඩිය හොද වෙන්න ඇති කියල. මම ගොඩක්ම ගුඑස්ස් කරලනෙ කමෙන්ට් කරෙ. මාස 6ක්ද කොහෙදො රිවීව් කරත් කියුවනෙ. මම නෙට් එකෙ විනඩි 5ක් වත් බලුවෙ නෑ මගෙ අනුමාන ටික හරිනෙ.
අඩො අර සස්පෙන්ශන් 2ක දැක්කම මට ඉස්සර මම ගාව තිබ්බ රිමොට් කන්ට්‍රොල් ජීප් එක මතක් වුනා බන්. එකෙත් ඔය වගේ ස්ප්‍රින්ග් 4ක් තිබ්බා.
තහඩුවේ කොලිටිය බාල කරල ප්ලාස්ටික් ගහල බර අඩු කරල මදිවට ලයිටුත් අඩු කරල නේ .වස ලැජ්ජාව යකෝ.අනික අර වයරින්. ලොල්. මරුටි හොදයි නෙ බොල.

ඌ කිව්වා මේ ත්‍රීවීල් සස්පෙන්ෂන් එක වෙසල් එකට වඩා සැපයි කියල හිටං 
. මේ වගේ වාහනයක් හදන්න පහසුකම් තාක්ෂණය හැමදේම ලංකාවෙ තිබේ...

ළමාාායි. වාහනයක සස්පෙන්ෂන් වැඩ කරන්න ඕන මේ විදිහට සුමටව...