උබ පොඩ්ඩක් බලපන්කො දැන් කවුද අදාල නැති තෙඩ් එකකට ඇවිත් Thread Hijacking කරේ කියලා![]()
thread hijacking google karalada hoyagatte?


උබ පොඩ්ඩක් බලපන්කො දැන් කවුද අදාල නැති තෙඩ් එකකට ඇවිත් Thread Hijacking කරේ කියලා![]()


Dude You Crazy, Bale is the Worst Fucking Batman Ever with his throat cancer voiceFilm එක අවුලක් නෑ.. ඒත් හිතපු තරම් නෑ ඉතින්.. Extended Cut එක කොහොමත් ඕන නැති කෑලිත් තියනව නෙ ඒකයි ඒ..
ෆිල්ම් එකෙන් ඕනාවට වඩා thrill එකක් expect කරපුවාම ඔහොම තමයි..
christian bale කාරයගෙ acting එක්ක ben affleck හරියන් නෑ බන්
බැට් මෑන් ව කෑවා මූ..
suicide squad එකේ ජෝකරයවත් කනව ඔන්න බලහන් ලෙටෝ වෙසාව![]()



Film එක අවුලක් නෑ.. ඒත් හිතපු තරම් නෑ ඉතින්.. Extended Cut එක කොහොමත් ඕන නැති කෑලිත් තියනව නෙ ඒකයි ඒ..
ෆිල්ම් එකෙන් ඕනාවට වඩා thrill එකක් expect කරපුවාම ඔහොම තමයි..
christian bale කාරයගෙ acting එක්ක ben affleck හරියන් නෑ බන්
බැට් මෑන් ව කෑවා මූ..
suicide squad එකේ ජෝකරයවත් කනව ඔන්න බලහන් ලෙටෝ වෙසාව![]()

Dude You Crazy, Bale is the Worst Fucking Batman Ever with his throat cancer voice![]()

i am bat man -_-
ben වේසි එක්ක ගත්තම ඌ දාහෙන් සම්පතක්..
මූ මේ හද්ද කොටෙක් වගේ එහෙට මෙහෙට දුවනවා

suicide squad එකත් ඉවර වගේ...සේරම ඉවර first run එකෙන් පස්සේ අයිමත් කොටස් ටිකක් රුගත කරලා හොද මදි කියලා![]()
එළකිරි POLL එකක් දාලා බලපන්. Username වැටෙන විදියට දාන්න පුළුවන් නේ? කවුද බලමු කැමති අකමැති අය මේ ෆිල්ම් ඒකට![]()

Bale 6' , Batfleck 6.4' ........ Bale තමා කොටාi am bat man -_-
ben වේසි එක්ක ගත්තම ඌ දාහෙන් සම්පතක්..
මූ මේ හද්ද කොටෙක් වගේ එහෙට මෙහෙට දුවනවා

i am bat man -_-
ben වේසි එක්ක ගත්තම ඌ දාහෙන් සම්පතක්..
මූ මේ හද්ද කොටෙක් වගේ එහෙට මෙහෙට දුවනවා
එකෙත් ඇත්තක් තියෙනවා..මෝ කොට වැඩි තමා![]()




Bale 6' , Batfleck 6.4' ........ Bale තමා කොටා![]()
affleck koheda ban kota![]()

පොර හෙන සයිස්,tank එකක් වගේ. ඒක හින්ද තමා එහෙම පේන්නෙ.උගෙ costume එකට වෙන්න ඇති එහෙනම් කොටට පේන්නෙ..
henry cavill කාරයටත් වඩා උසයි නෙ මූ ඒත් movie එකේ පේන්නෙ හද්ද කොටෙක් වගේ![]()


affleck koheda ban kota![]()
පොර හෙන සයිස්,tank එකක් වගේ. ඒක හින්ද තමා එහෙම පේන්නෙ.![]()


Affleck is the best part of Batman v Superman, Best onscreen batman. 
Affleck is the best part of Batman v Superman, Best onscreen batman.
![]()

හූ හූඑක එකාගේ චොයිස් එක නෙ බන්..
මට ඕකෙ අනික් පැත්ත බෙන් Affleck ඊයා
superman නම් perfect![]()
