Batman v Superman: Sucks ! or BEST ! plz votee

what is your answer !


  • Total voters
    122
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය වගේ ඒවා බාන්නෙත් නෑ බලන්නෙත් නෑ බං..කොහොමත් ගූ තමා..මේ ලෝකේ වෙන ඒවද බං ඕව.. නිකන් හීන ලෝක..

    අනේ ගිහින් ස්වප්නා බලපන් බන් :rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සොහොන;20391392 said:
    7T2rwub.png


    dc fanz welcome
    :D

    උබ නොකිය කියනවා DC fan vote කරන්න කියලා :rofl::P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සොහොන;20391737 said:
    :D YEP SOME TIMES I WILL THINK BATMAN AND CREW

    THEY ALL Awesome

    BUT ITS MY PERSONAL

    NOW Judgment IS YOURS :D


    hp73Hkk.png

    Open poll එකක් දාලා නොකිය තමන් කැමති පැත්ත වොට් කරන්න කිව්වම හරිද බන්.. :rofl::rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Open poll එකක් දාලා නොකිය තමන් කැමති පැත්ත වොට් කරන්න කිව්වම හරිද බන්.. :rofl::rofl:

    NOT IN MENTION :rolleyes:

    VOTED FOR DC FANZ

    I THINK THEY WILL LIKE MY POLL AND ITS A MORE Competition BRO :D

    THAT THE RESON WRITE :rolleyes:

    DC FANZ WELCOME
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,944
    113
    Kottawa
    රගපාන එවුන් ගෙ නම් වරදක් නෑ.. හැබැයි ස්ටොරිය නම් හෙන අවුල් බන්.. හරිම ප්‍රාථමික ස්ටොරියක් තියෙන්නේ.. ලෙක්ස් කාරය සුප්පව බැටාට ගහන්න නම්මගන්න විදිහ බලපන්.. අම්මව හිර කරලා.. මෙලෝ රහක් නෑ.. :angry::angry:

    මට පෙන්නේ Zynder කාරය මේකෙන් ඉස්සරහට එන ෆිල්ම්ස් promote කරන එකට විතරයි focus කරලා තියෙන්නේ.. කතාව 0 ටම දාලා.. :sorry::sorry:

    ඒ අතින් 2008 / 2012 ස්ටොරිය බලපන්.. හොස්පිටල් එකේ jorker කාරය harvy dent ව අනිත් පැත්ත හරවන විදිහ බලපන්.. ඒ දෙබස් ටික බලපන්.. මට තාම හරියට තේරුම් ගන්න බෑ ඔයි කියපු ටික.. විශිෂ්ටයි, උත්කෘෂ්ටයි, අසමසමයි, :cool::cool::cool:

    ඒ වගේම 2008 film එකේ අවසානය බලපන්.. අපේ හිතේ සැහෙන්න ලොකු වේදනාවක් ඉතිරි කරලා ඉවර වෙන්නේ.. අන්තිමට මේ ටික කියද්දී අගේ මයිල් කෙලින් උනේ මට විතරද?

    Because he's not a hero...
    He's a silent guardian,
    A watchful protector,
    The ................

    දැන් මේකේ අන්තිම ටික බලද්දී ඔහොම ලබ්බක් උනාද? :eek::eek::eek:
     
    ඔය ත්‍රෙඩ් එකේ පිහිටෙන් කවුදෝ නපුංසකයෙක් රෙප් කපලා.. අප්‍රමාණ සන්තෝසයි..

    හැමදාම ත්‍රෙඩ් එකට විරුද්ධ දෙයක් කියපු ගමන් නපුංසකයෝ ඉන්නවා රෙප් කපන..

    හැමදාමත් උනේ ඒකයි..

    තමන්ගේ අදහස් දක්වන්න බැරි නම් සෝෂල් ෆෝරම් නොඑන්න උන් දැනගන්න ඕනේ.. කමක් නෑ..

    මේ වගේ ෆෝරම් හොඳයි වෙන නැත්නම්..

    admin මේ ගැන බලාවි කියල හිතෙනවා..

    Bye එළකිරි..
     
    Last edited: