නිශාචර දඩයක්කරුවා - Mi-28NE හදන හැටි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නිශාචර දඩයක්කරුවා - Mi-28NE හදන හැටි

    wwpXG3i.jpg

    රුසියානු Mi-28 හෙලිකොප්ටරය යනු 2006 වසරේදී හඳුන්වා දුන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානයකි.Mi-28N "N"යන අකුරින් ඇගවෙන්නේ රාත්‍රිය("night") යන්නයි.Mi-28NE යනු අපනයන මොඩලයයි.මෙය ඇමෙරිකානු AH-64D හෙලිකොප්ටරයට සමානකම් දක්වයි.මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ රොස්ටොව්කා කර්මාන්තශාලාවේ Mi-26 ,Mi-28 ,Mi-35 හෙලිකොප්ටර් නිපදවෙන අයුරුය.

    kR8tDq5.jpg





    වර්තමානයේදී හෙලිකොප්ටර් සැලසුම් කිරීම,ඒවාහි නවීකරණ කටයුතු කිරීම ආදිය පරිගණක ඔස්සේ සූක්ෂමව සිදුකෙරේ.​

    VxLMEEX.jpg





    රොස්ට්වර්ටෝල් කර්මාන්තශාලාව තුල විද්‍යුත්විච්ඡේදන කටයුතු සිදුවන කොටසක්

    2OirYrT.jpgv




    නව හෙලිකොප්ටරයකට කොටස්

    LMmdzF3.jpg




    නිෂ්පාදන කටයුතු සඳහා කාන්තාවන්ගේද දායකත්වය ලබාගැනේ.

    XvxEpgb.jpg




    තවත් කාන්තාවක් සිය සේවය ලබාදෙන අයුරු

    iOCjRg0.jpg




    හෙලිකොප්ටර්වල තල නිර්මාණය කරන කොටසක්

    fGITC6V.jpg




    පිරිමින් සිය ශ්‍රමය ලබාදෙන අයුරු

    rS7ju4z.jpg




    වාතයට සුමටව ගලා යා හැකි අයුරින් තල නිර්මාණය කරන අයුරු

    aGXeIyL.jpg




    සමහර අවස්ථාවල නිෂ්පාදන කටයුතු මිනිස් අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

    Qy5AFo3.jpg




    සේවා ස්ථානයේ නවාතැන් ගත් බළලෙක්

    AEx5DGF.jpg




    එකලස් කිරීමේ ශාලාවට යමින්

    BXHcyIk.jpg




    එකලස් කිරීමේ ශාලාව තුල

    bxWhD6a.jpg




    නියමු කුටියේ දර්ශනයක්

    0BlWEJT.jpg




    හෙලිකොප්ටර් එකලස් කිරීමේ ක්‍රියාවලිය

    fejdLV3.jpg




    Mi-28NE හෙලිකොප්ටර් දෙකක්

    AmDnmCa.jpg




    මි.මී.30 අවියක්

    sfowlir.jpg




    Mi-35 හෙලිකොප්ටරයක්

    Xc9b8rh.jpg




    සේවකයන් කෙටි විවේකයක් ගනිමින්

    MtCMrcu.jpg




    Mi-35 සහ Mi-26 හෙලිකොප්ටර් දෙක සංසන්දනය කිරීමට හොඳ අවස්ථාවක්

    v0euwNT.jpg


    2gGGeHM.jpg


    C77LOYY.jpg


    JtK2oOA.jpg




    ද්විත්ව මි.මී. 23 අවියක්

    jJmQcdD.jpg




    නියමු කුටියේ කොටස් සවිකරමින්

    9o29mF8.jpg




    TV3-117 එන්ජින්

    PTcwvO9.jpg




    පිටාර පද්ධතිය

    DOQWcZ8.jpg




    කළු පෙට්ටිය,තැඹිලි පැහැයෙන්

    KKpTAQ5.jpg




    දුර සිට පාලනය වන යන්ත්‍රයක් ආධාරයෙන් හෙලිකොප්ටරයක් වැඩබිම තුල ප්‍රවාහනය කිරීම

    jPBUIzx.jpg




    දැවැන්ත Mi-26T2 හෙලිකොප්ටරයක්

    3VMMbVT.jpg




    එන්ජින් වල වැඩකටයුතු සිදුකරමින්

    AD37v6F.jpg




    නියමු කුටි දෙකක්

    LtJgq44.jpg




    Mi-26 හෙලිකොප්ටර් ගුවන් තොටුපොළක

    GRTj7lp.jpg




    අලුත නිමැවූ Mi-26T2 හෙලිකොප්ටරයක්

    MGSu28Y.jpg




    Mi-26 හෙලිකොප්ටරයේ නියමු කුටිය

    yp0iLcB.jpg




    Mi-26T2 සහ Mi-28NE හෙලිකොප්ටර් දෙකක්.මෙහි E යනු අපනයනය යන්නයි

    kWYE8Mb.jpg




    නවතම Mi-28NE “Night Hunter” හෙලිකොප්ටරයක්

    P7Fa34L.jpg




    බිය උපදවන සුළු පෙනුමක් සහිතය

    kVdDrC4.jpg




    ගුවනේ සමත්කම් පෙන්වමින්

    90RWTbx.jpg


    NbymHRG.jpg


    obxa0Ob.jpg




    නියමුවා මාධ්‍යට අදහස් දක්වමින්

    aRl2Atp.jpg




    Mi-28NE හෙලිකොප්ටරයක නියමු කුටිය

    QEo7zDG.jpg




    නියමු කුටිය වෙනත් කෝණයකින්

    CFxuAPS.jpg




    රොකට් විදිනයක්

    Dtv7QUu.jpg




    මිසයිල සහ යුද ටැංකි නාශක අවි

    x57B00p.jpg




    Source:warhistoryonline.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    Thanks

    Thanks

    ela.
    helicopter වල අනතුරකදි pilot ට eject වෙන්න බැරිද බං????
    Thanks

    හෙලිකොප්ටර්වල Ejection seat දාන්න අමාරුයි නේ ,මොකද rotor blades තියෙනවා නේ ඊට උඩින් .ඒත් රුසියන් Ka-50 හෙලිකොප්ටරය ආවේ Ejection seat එකක් එක්කලු.

    122993657_191n.jpg






    නියමයි මචන්!! :yes::yes::cool::cool::cool:
    Thanks

    Ela mchn....
    Supiri..
    Thanks