Ebay එකෙන් ගෙන්නුව බඩුවක් Custom එකේ.....!!!

mkb2k15

Member
Dec 10, 2015
10
1
0
Ebay එකෙන් ගෙන්නුව බඩුවක් Custom එකේ.....!!!

මම Ebay එකෙන් Cameraවක් Order කරා.... ඒකට මට රුපියල් 35,000/= ක් වගේ ගියා.... මම Seller දුන්න Tracking Number එක ගහලා Search පාරක් දාලා බැලුවා.... එතකොට,

Record item customs information (inb) (EME)
Office : LKCMBA
Condition : Item Received in good condition
Reten Reson : Item handed over to customs authority for final delivery

කියලා එන්නෙ.... අද තමයි ලංකාවට ආවෙ....

කොහොම වෙයිද මගෙ TAX එක....?
කොහොමද මම මගේ Camera ගන්නෙ....?

දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්න Procedure එක.... :rolleyes::rolleyes::rolleyes:

Screenshot එකකුත් දැම්මා...


q88haR9.png
 
Last edited:
  • Like
Reactions: marachoon

mkb2k15

Member
Dec 10, 2015
10
1
0
මට යම්තාක් දුරට පිළිතුරක් හම්බවුනා මේ Thread එකෙන්....

http://www.elakiri.com/forum/showthread.php?t=1478382&highlight=custom

මට දැනගන්න ඕන

කොහොම වෙයිද මගෙ TAX එක....?
කොහෙන්ද මම මගේ Camera එක ගන්නෙ...?? කියලයි හරියටම....

bumb දාපු අයට බොහොම ස්තුතියි..... මේ මගේ පළමුවෙනි Thread/Post එක :) :D
 

mkb2k15

Member
Dec 10, 2015
10
1
0
danna taramin cam walata tax wadinne ne

අනේ මන්දා.... :rolleyes: බලමුකෝ ගෙදරට ලියුමක් එයි එක්කො Cam එක එයි.... :D

මට තියෙන ප්‍රශ්නෙ ඕකට මට කීයක් ගෙවන්න වෙයිද කියන එකයි.... :(

bump එක දැම්ම සහෝදරටයට පින් අයිති වෙනවා :)
 

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    dan tax wenas wela ne bn...normallly electronics item walata 10%...

    light bill eka wage gana wadi weddi tax ekath wadi wenawada danna :confused::confused:

    okun itin arawa mewa kiyala wadiyen gasa kai....umbata thiyenne urage malu urage agema thiyala kapanna eka athule ekek hoyagnna eka...uta chuti ganak deela shape karagena ganin..

    ganna thiyenne bn custom eken...
    umbata letter eke address eka ei... custom eka thiyenne fort wala...loku nilpata lassana bulding ekak...

    hena athata penawa eke custom kiyala thadiyata gahala thiyanawa...station eka gawa idan 100m witara galleface pattata eddi thiyenne:yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ මන්දා.... :rolleyes: බලමුකෝ ගෙදරට ලියුමක් එයි එක්කො Cam එක එයි.... :D

    මට තියෙන ප්‍රශ්නෙ ඕකට මට කීයක් ගෙවන්න වෙයිද කියන එකයි.... :(

    bump එක දැම්ම සහෝදරටයට පින් අයිති වෙනවා :)

    මට පාවිච්චි කල කැමරාවකට 7.2% ගැහුවා
     

    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    මමත් ඉස්සර ෆෝන් එකක් ගෙන්නුවා. ගාල්ලෙ තැපැල් කන්තෝරැවෙ එකාට 2000/= ක් දීල තමයි clear කර ගත්තෙ. උෟ කිව්ව ඌ ඒක දැම්මෙ කැමරා එකක් කියලයි කියල. නැත්තන් TAX වදිනව කිව්ව. ඒ කියන්නෙ කැමරා වලට TAX වදින්නෙ නෑ මම හිතන්නෙ.