Ebay එකෙන් ගෙන්නුව බඩුවක් Custom එකේ.....!!!
මම Ebay එකෙන් Cameraවක් Order කරා.... ඒකට මට රුපියල් 35,000/= ක් වගේ ගියා.... මම Seller දුන්න Tracking Number එක ගහලා Search පාරක් දාලා බැලුවා.... එතකොට,
Record item customs information (inb) (EME)
Office : LKCMBA
Condition : Item Received in good condition
Reten Reson : Item handed over to customs authority for final delivery
කියලා එන්නෙ.... අද තමයි ලංකාවට ආවෙ....
කොහොම වෙයිද මගෙ TAX එක....?
කොහොමද මම මගේ Camera ගන්නෙ....?
දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්න Procedure එක....

Screenshot එකකුත් දැම්මා...

Last edited:

uba attama kiyahan ahuwoth boru kiyanna epa othna inan kattiya hithena ganan ganhanwa bn pelak ewata patta aduwata gahana tax thiyenwa