Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    හරි උබ දැන් මම ගැන කියුවනේ. මෙන්න මම උබව දකින විදිහ. මුලින්ම සොරි කියල ඉන්නවා මල්ලි. මොකද කගේ වත් නැති බැරි කම වත් අඩු බුද්දිය වත් මම විහිලුවට ගන්නේ නැහැ. නමුත් වැද වැද ඉල්ලුවම නොදී කොහොමෙයි.

    avatar36360_1.gif

    මෙන්න සිංහලු අදුන ගන්න මන්ද බුද්ධික ඔක්ටේන් බුවා. මේ සො**යට වහනයක් ගන්න ඕනේ උනා. හැබැයි අතේ තියෙන්නේ ලක්ෂ 6යී. හැබැයි මුගේ හින මානේ තරම කියන්නේ මුට කොහොම හරි brand new එකක් ගන්නම ඕනේ. එහෙම උනත් මදි. SUV එකක් ගන්නත් ඕනේ. ඉතින් මු *ක ඉරා ගෙන කල්පනා කරා කොහොමද ලක්ෂ 6න් ඔය ඔක්කොම කරන්නේ කියල.

    ඔන්න එතකොට තමයි මුට හම්බ උනේ Kwid කියන වාහනේ. කොම්පැනියෙන් කියන්නේ SUV inspired design එකක් කියල. හැබැයි ගාන නම් 22. ඉතින් මොකද කරන්නේ. දැම්ම ලිස් එකක්. ඉතින් අවුලක් නැහැනේ. තාම නම් නැහ.

    ගත්තට මොකද මුගේ හිතට මදි. මේක කියවන්නත් ඕනේ. අනික මේක ලංකාවේ මාකට් වෙන්නත් එපාය. ඉතින් පටන් ගත්ත මේ සාමකාමී community එකේ මාකටින් පාරක්. මුලින් මුලින් කට්ටිය නිකන් හිටිය. සමහර අහිංසකයෝ අහුවෙලා සල්ලි නාස්ති කරගත්ත. මමත් අවන්කවම මුගේ රිවිව් බලන්න හිටියේ.

    ඊට පස්සේ තමයි නාටකය පටන් ගත්තේ. මු අතේ පලවෙලා පච ගහන්න ගත්ත. එක පාරක් octain ගැන කියන්න ගිහින් *ක රිවට් කර ගත්ත. ඊට පස්සේ vezel එකට සංසන්දනය කරන්න ගිහින් ලෝක පුජිත ගොනෙක් උනේ. කොච්චරද කියනවනම් මුව quote කරලා වෙන forum වල පවා නොන්ඩි කරලා තිබ්බ. කණගාටුවෙන් උනත් කියන්න ඕනේ මුගේ සො** වැඩ නිසා කිරියත් නොන්ඩි උනා. මේකත් දෙකේ පන්තියට දාලා තිබ්බ.

    මම මුව මන්ද බුද්දීකයෙක් කියන්නේ නිකන් නෙමේ. මුට මොනවා හරි පොයින්ට් එකක් දැම්මම එක සාකච්චා කරන්නේ වත් වෙනේ මුකුත් නැහැ, එක සදරනිකරණය කරන්න යනවා. ඉතින් යකෝ අපිට උබව පෙන්නේ වෙන කොහොමද?

    ඔන්න ඔය වගේ මෝඩ ආතල් දීල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පුක්ෂණය වෙනවා. ඊට පස්සේ කරගන්න දෙයක් නැති තැන මු *** සුනක වගේ කුණු හරප දාන්න ගත්ත. ඒ කියන්නේ මුගේ මානසිකත්වය මම හිතන්නේ වට උඩ වගේ ඇත්තේ.

    ඊට පස්සේ කිරියේ එකෙක් සාදාරන රිවිව් එකක් දානවා මේකට එන උන් රැවටෙන එක නවත්තන්න සහ කිරිය ප්‍රසිද්දියේ නොන්ඩි වෙන එක නවත්තන්න.

    දවසක් දෙකකට පස්සේ *කේ අමාරුව අඩු උනාම අපහු එනවා ඉල්ලගෙන කන්න.

    ඔන්න කිඋව. මල්ලි මෙතන කොච්චර රිවත් වැඩක් නැහැ වටේ උන්ට මොලේ තියෙනව. උබ නිකන් මේ ෆෝරම් එක නොන්ඩි නොකර කරන දෙයක් කර ගනින්. නැත්තම් මුගේ නුල් ජෝක් සෙක්ෂන් දාපන්.

    ඇති නේද. රිදුනට සොරි. කවුරු හරි ඇත්ත කියන්න එපාය. ඇත්ත ඇති හැටියට දැකපන්. මට වැඩක් නැහැ කවුරුත් මොකද කරන්නේ කියල. හැබැයි මිනිස්සු මුලාවේ දාන්න එපා. අඩුම ගානේ තෝ දනන් හිටියද ඔය උට්ටේ රිවස් ලයිට් එක ගැන පො**යෝ?

    තොට SUV මෙනියක් තියෙනවනම් මේකේ අනික් උන් වගේ මහන්සි වෙලා සල්ලි හම්බ කරලා ගනින්. තෝ නොන්ඩි වෙන්නත් එපා කිරිය ගොම හැලියක් කරන්නත් එපා.

    :yes::yes:
    well said
     
    • Like
    Reactions: SAN_APIIT

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20395021 said:
    සොන්නයා SUV ගත්ත හැටි...
    නරියත් මිදි තිත්තයි කිව්වලු:lol::lol::lol::lol::lol::lol:

    Pajero IO | Escudo | CRV | Nomad - http://www.elakiri.com/forum/showthread.php?t=1713418

    දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැඩක් නෑ කියන එකා ඒ කාලේ:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මූ ගත්ත හුච්චක්කුව මුගේ මේ වැඩේටනම් සෙට් වෙනවා:lol::lol::lol:

    දැන් ඔය මිදි තිත්තයි කියන නරියා මේ ඉස්සර:lol::lol::lol::lol:

    මූ මේ වෙන මොකුත් නෙමේ කරන්නේ,මූ කෑවේ ගූ බව මූ දන්නවා. දැන් කාපු ගූ ගොඩ බුරියානි කරගන්න හදනවා උගේ හදවතත් එක්කම...
    :(:(:(:(

    CRV එකක් ගත්තනම් හෙණ ගහනවද? පොර SUV හීන මානෙකින් පසු වෙනවා කියල මට තේරුනේ අරන් එක්ස්ටීරියර් රිවීව් එකේ අරක වෙසල් වගේ මේක වෙසල් වගේ කියල තිබ්බ තැන :lol::lol:. දැන් බැඳගත්ත බෙරේ ගහන එකයි :yes:. දකුණු පැත්තටත් ටෝච් බල්බ් එකක් හරි එල්ලගනිං නැත්නම් චාටර් නෙහ් ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පවු යකෝ මූ ම කියල තිබ්බා පරණ කාර් වලට බෑන්ක් ලෝන් ගන්න බෑ කියල.... :sorry::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පවු යකෝ මූ ම කියල තිබ්බා පරණ කාර් වලට බෑන්ක් ලෝන් ගන්න බෑ කියල.... :sorry::sorry:

    CRV එකක් ගන්නවනම් ෆිනෑන්ස් දාගන්න බැරි මොකෝ බන්? අවුරුදු 40ක් විතර පරණ මොඩ්ල් වලට තමා ෆිනෑන්ස් දෙන්නෙ නැත්තේ. බැංකු ණය නම් කොහොමද දන්නෙ නෑ. ඒත් CRV එකකට අනිවා දෙනව ඇති :eek:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනික ඔක්ටේන් බුවාට ගණන් බෑ :eek:. 1987 ඉඳලා 2016ට අවුරුදු 40ක් කිව්වනේ මූ :eek::eek: ලක්ෂ 22 දැක්කෙ ලක්ශ 2ක් වගේද දන්නෙ නෑ :eek::eek::eek:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    What did I miss?

    රත්තරං ඇවිල්ල මගේ වාහනේ පිටිපස්සේ සිට් එකට බැන්න. මම ගිහින් ටිචට කියනවා. කියල මේකේ ත්‍රෙඩ් එකකුත් දානවා. හිටපන්කෝ කරන්න.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං ඇවිල්ල මගේ වාහනේ පිටිපස්සේ සිට් එකට බැන්න. මම ගිහින් ටිචට කියනවා. කියල මේකේ ත්‍රෙඩ් එකකුත් දානවා. හිටපන්කෝ කරන්න.

    Mazda Axela rear seat adventures review :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,841
    113
    රත්තරං ඇවිල්ල මගේ වාහනේ පිටිපස්සේ සිට් එකට බැන්න. මම ගිහින් ටිචට කියනවා. කියල මේකේ ත්‍රෙඩ් එකකුත් දානවා. හිටපන්කෝ කරන්න.

    :lol::lol::(:(
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    CRV එකක් ගන්නවනම් ෆිනෑන්ස් දාගන්න බැරි මොකෝ බන්? අවුරුදු 40ක් විතර පරණ මොඩ්ල් වලට තමා ෆිනෑන්ස් දෙන්නෙ නැත්තේ. බැංකු ණය නම් කොහොමද දන්නෙ නෑ. ඒත් CRV එකකට අනිවා දෙනව ඇති :eek:

    මේ දෙකේ වෙනස මොකක්ද? කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද? දෙකේදීම වෙන්නේ වාහනේ ඇපයට තබා ගැනීම නේද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ දෙකේ වෙනස මොකක්ද? කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද? දෙකේදීම වෙන්නේ වාහනේ ඇපයට තබා ගැනීම නේද?

    ණය ඉතින් ණය නේ. සල්ලි අරන් ඒ සල්ලි වලින් වාහනේ අරන් ඊට පස්සෙ ගෙවනවා. ෆිනෑන්ස් එකේදි වහනේ අයිති වෙන්නෙ ෆිනෑන්ස් කොම්පැණියට. අපි වාරික ගෙවන්න ගෙවන්න අයිතිය ටික ටික අපිට හැරෙනවා. මම වැරදිනම් නිවැරදි කරන්න මොකද මටත් ෆිනෑන්ස් ලීසිං දෙක පැටලෙනවා :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    CRV එකක් ගන්නවනම් ෆිනෑන්ස් දාගන්න බැරි මොකෝ බන්? අවුරුදු 40ක් විතර පරණ මොඩ්ල් වලට තමා ෆිනෑන්ස් දෙන්නෙ නැත්තේ. බැංකු ණය නම් කොහොමද දන්නෙ නෑ. ඒත් CRV එකකට අනිවා දෙනව ඇති :eek:

    :cool::cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ණය ඉතින් ණය නේ. සල්ලි අරන් ඒ සල්ලි වලින් වාහනේ අරන් ඊට පස්සෙ ගෙවනවා. ෆිනෑන්ස් එකේදි වහනේ අයිති වෙන්නෙ ෆිනෑන්ස් කොම්පැණියට. අපි වාරික ගෙවන්න ගෙවන්න අයිතිය ටික ටික අපිට හැරෙනවා. මම වැරදිනම් නිවැරදි කරන්න මොකද මටත් ෆිනෑන්ස් ලීසිං දෙක පැටලෙනවා :sorry:

    බැංකු ණයකට වා‍හනේ සීස් කරන්න බැරිද එතකොට?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ණය ඉතින් ණය නේ. සල්ලි අරන් ඒ සල්ලි වලින් වාහනේ අරන් ඊට පස්සෙ ගෙවනවා. ෆිනෑන්ස් එකේදි වහනේ අයිති වෙන්නෙ ෆිනෑන්ස් කොම්පැණියට. අපි වාරික ගෙවන්න ගෙවන්න අයිතිය ටික ටික අපිට හැරෙනවා. මම වැරදිනම් නිවැරදි කරන්න මොකද මටත් ෆිනෑන්ස් ලීසිං දෙක පැටලෙනවා :sorry:

    තවත් පැටලුනා වගේ මට :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,841
    113
    බැංකු ණයකට වා‍හනේ සීස් කරන්න බැරිද එතකොට?

    සීස් කරල වැඩක් නෑනේ Absolute Owner හැටියට බැංකුවේ නම නැත්නම් නේද? එතකොට ඒක ළඟ තියාගන්න එකත් නීති විරෝධි වැඩක් වෙනවනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සීස් කරල වැඩක් නෑනේ Absolute Owner හැටියට බැංකුවේ නම නැත්නම් නේද? එතකොට ඒක ළඟ තියාගන්න එකත් නීති විරෝධි වැඩක් වෙනවනේ

    තේරැන් නෑ බන්.... දැන් එත‍කොට වාහන සීස් කරන්නෙ වාහනේ ෆිනෑන්ස් කම්පැනියට අයිති නිසානේ?
     
    Status
    Not open for further replies.