සීස් කරල වැඩක් නෑනේ Absolute Owner හැටියට බැංකුවේ නම නැත්නම් නේද? එතකොට ඒක ළඟ තියාගන්න එකත් නීති විරෝධි වැඩක් වෙනවනේ
තේරැන් නෑ බන්.... දැන් එතකොට වාහන සීස් කරන්නෙ වාහනේ ෆිනෑන්ස් කම්පැනියට අයිති නිසානේ?
වාහන ගන්න බැංකු ණයක් ගද්දි වාහනෙ පොත ඇපේට තියන්න බෑනේ. ඇයි වාහනේ අරන් නෑනේ ණය ගන්නකොට. ෆිනෑන්ස් එකේදි වාහනේ අයිති වෙන්නෙ කොම්පැනියට. උන් අපිට වාහනේ කුලියට දෙන්නේ. ෆිනෑන්ස් වාරිකේට කුලියත් එකතු වෙනවා. ඒ කුලිය තමා උන්ගෙ ආදායම. අපි වාරික ගෙවන්න ගෙවන්න වාහනේ අයිතිය අපට එනවා ටික ටික




උඹ එක්කවත් උඹේ වාහන එක්කවත් පුද්ගලික තරහකුත් නෑ. වාහනයකට යමක් කිව්වා කියලා ඔය තරම් රිද්ද ගන්න එපා. වාහනය කියන්නේ තමන්ගේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය නෙවෙයිනේ. ගත්තු භාන්ඩයක් විතරයි. ඕවට ආදරෙයි කිය කිය නිකං ත්රෙඩ් දාගෙන කාලේ කන්න එපා. දැන් ඉතිං අරකේ ලිස් එක ගෙවන්න වෙනම මාසෙකට 30,000 ක් විතරයි හැම අව්රුද්දෙම ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න 45,000 ක් විතරයි හොයන්නත් ඕනි ඇතිනේ. ඒ නිසා වෙනදට වැඩිය මහන්සිවෙලා වැඩ කරපං මල්ලි. 


