පින් අතේ වැඩකට උර දෙමු ..

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    පින් අතේ වැඩකට උර දෙමු ..

    මේකයි මචන් සීන් කෝන් එක .. අපේ club එකකට sponsorship එකක් set උන ගංවතුරෙන් හානි උණු ඉස්කෝල වලට උදව් කරන්න ..:cool::cool:
    ඉතින් මචන් පොඩ්ඩක් හොයල බලල මට කියහන්කෝ ඉස්කෝල ටිකක් ගැන වතුරෙන් සිරාවටම හානි උණු ඒවා වෙන්න ඕනි හැබැයි..:D:D

    rox අය්ය එක්ක එකතු වෙලා උදව් කරපු ඉස්කොලෙටත් අනිවා ආධාර කරනවා ... ඊට අමතරව තව උඹල දන්නා ඉස්කෝල තියනවනම් මට සුටු සුටු ගාල කියපන්කො ..:):):yes::yes:

    එදා ඒ පොඩි උන් ගැන හෙනටම ෆිල් උන බන් ..එකයි මන් මේ exam අස්සෙත් මේ වැඩේට පොඩ්ඩක් අවධානෙ දෙන්නේ ..:sorry::sorry:

    ඉස්කෝල ටික දන්නා contacts එක්කම දාපන් නැතත් අව්ලක් නෑ ගිහිල්ල කතා කරගන්න පුළුවන්..:yes::yes:

    ලොකු පිනක් බන් ..පුළුවන් sup එකක් දියල්ල ...:D:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ පැත්තෙනම් නෑ මචෝ..:sorry: ත්‍රෙඩ් එක උඩ අරන් දෙන්නම් පුලුවන් වෙලාවට.:)
     
    • Like
    Reactions: SaCy.StYLe

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    gan wathura apu paththe inna eun ek eke innawa nam poddak unata thread eka gana kiyahan kollo...mokada loku deyak karatha haki...

    iskola miss unoth aparade...


    sup eka dena eunta puluwan widiyata salakannam ...:yes::yes: