Renault KWID සාධාරණ review

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි අහවල් එක ඇතුලෙත් යකඩ බාර් වලින් මොකක් හරි හැදුවද....:shocked:
    :lol:

    කෙලින් කරලා තියන්නේ බොක්ස් බාර් කෑල්ලකින් කියන්නේ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌට නම් තේරිලා. හැබැයි ඕක මේ කපේට දීගන්න හම්බවෙන්නෙ නෑ:lol:
    ලක්ශ තුන හතරකට කෙලවෙනවා...
    කෙලින් කරලා තියන්නේ බොක්ස් බාර් කෑල්ලකින් කියන්නේ :baffled:
    :dull::dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ උට්ටෝ දාපන්කෝ වැගන් ආර් එක ගැනත් මේ වගේ රිවිව් එකක්. .
    ගන්න කලින් තියෙන අඩුපාඩුවක් දැනන් ඉන්න එක පට්ට වටිනවනේ. . :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,936
    113
    මේ උට්ටෝ දාපන්කෝ වැගන් ආර් එක ගැනත් මේ වගේ රිවිව් එකක්. .
    ගන්න කලින් තියෙන අඩුපාඩුවක් දැනන් ඉන්න එක පට්ට වටිනවනේ. . :yes:

    660CC?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ උට්ටෝ දාපන්කෝ වැගන් ආර් එක ගැනත් මේ වගේ රිවිව් එකක්. .
    ගන්න කලින් තියෙන අඩුපාඩුවක් දැනන් ඉන්න එක පට්ට වටිනවනේ. . :yes:

    ඒවා දැනමුත්තොම දායි. අපිට ඕවා දාලා නිකං රිස්ක් එකක් ගන්න බෑ :no:
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    ආ මට හිතුනා Passat වෙන්න ඇති කියලා :D පට්ට වන්ඩිය නෙහ් ඒක ;) මං දන්න පොරක් ලඟත් තියෙනවා. :yes:

    ඔව් මචන් මම ආසාවෙන් පදින්නේ.මට ලැබුනෙත් 11 ට නිසා ලාබයි.මමනම් දන්නා උන්ට කියන්නේ වෙන ඕන මගුලක් ගනින් Indian නැතුව.:) :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    B11 එක දීල වගේ...:rolleyes:
    :yes:
    11203100_10205560643729452_6443550253426209962_n.jpg

    දුන්නා....

    මේකක් ගෙනාවා

    images