paypal help

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මට දැනගන්න ඕනේ ලංකාවේ පේ පැල් ගිණුමකට සල්ලි ගෙන්න ගන්න බැරිද?
    මම අදහස් කලේ පේ පැල් ගිණුමෙන් සල්ලි විත්ද්‍රෝ කරන්න නෙවෙයි.
    පේ පැල් එකට ගෙන්න ගන්නයි ඕනේ.
    එහෙම ගෙන්නන සල්ලි අපිට e bay වලට වියදම් කරන්න පුලුවන්ද?
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    බෑ මචෝ.අපිට මොකක් හරි දෙකට ගෙවීමක් විතරයි කරන්න පුළුවන්.(අපේ card එකෙන් සල්ලි කැපෙන්නෙ)සල්ලි recive කරන්නයි withdraw කරන්නයි බෑ.malaasian,හරි pilipine හරි හදා ගනින්.ඒවගෙ recive කරන්නයි withdraw කරන්නයි පුළුවන්..;););););););););););)
     
    • Like
    Reactions: lapatieka

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    බෑ මචෝ.අපිට මොකක් හරි දෙකට ගෙවීමක් විතරයි කරන්න පුළුවන්.(අපේ card එකෙන් සල්ලි කැපෙන්නෙ)සල්ලි recive කරන්නයි withdraw කරන්නයි බෑ.malaasian,හරි pilipine හරි හදා ගනින්.ඒවගෙ recive කරන්නයි withdraw කරන්නයි පුළුවන්..;););););););););););)

    මලයාසියන් විදියට හැදුවම මොනවද සාමාන්‍යයෙන් එන ගැටළු මචන්..
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    man danna widiyata be. dan nam puluwanda dan ne. money sent karanna be lankawe account ekakata.

    බෑ මචෝ.අපිට මොකක් හරි දෙකට ගෙවීමක් විතරයි කරන්න පුළුවන්.(අපේ card එකෙන් සල්ලි කැපෙන්නෙ)සල්ලි recive කරන්නයි withdraw කරන්නයි බෑ.malaasian,හරි pilipine හරි හදා ගනින්.ඒවගෙ recive කරන්නයි withdraw කරන්නයි පුළුවන්..;););););););););););)

    Dennatama Rep ++ dunna..
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    address danne kohomada?
    verify karanne kohomada machan?

    උබේ real address එක දාපන් .country එක Malaysian දාපන්.
    මේ site එකේ වෙරිෆ්ය් කරන හැටි තියෙනව.http://www.sinhalahacker.net/2013/09/malaysian-paypal-account-verify.html

    මේ video එකත් බලපන්.https://www.youtube.com/watch?v=7nwmFiGyo_g

    කිරියේ ගොඩක් පොස්ට් ගිය ඔය ගැන.තව විස්තර ඕනනම් හොයල බලපන්.google search කරලත් බලපන්..
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Malaysian hadanna epa macho..... Philippine hadanna...
    Malaysian ewa tika kalayak giyahama limit wenawa. Ethakota leda godai...
    Philippine eke danata ehema aulak naha....
    Address deddi eke aulak naha. lankawe widiyatama denna. Country Philippine kiyala thiyei...
    Ebay eken badu gennaddi address change karanna puluwanne ;)

    Lankawe paypal walata salli genna ganna baha. Mokada lankawe paypal wala athule salli hold karala thiyaganna baha.... Apita puluwan payment ekak karanna or refund ekak kelinma paypal ekata join karala thiyena card ekata genna ganna witharai.... Wena mukuthma lankawe paypal ekakin karanna baha :dull::dull:

    Oya hadana Paypal eka verify karaganna onenam mage thread eka balanna,
    http://www.elakiri.com/forum/showthread.php?t=1750928
     
    Last edited: