බෑ මචෝ.අපිට මොකක් හරි දෙකට ගෙවීමක් විතරයි කරන්න පුළුවන්.(අපේ card එකෙන් සල්ලි කැපෙන්නෙ)සල්ලි recive කරන්නයි withdraw කරන්නයි බෑ.malaasian,හරි pilipine හරි හදා ගනින්.ඒවගෙ recive කරන්නයි withdraw කරන්නයි පුළුවන්..![]()
මලයාසියන් විදියට හැදුවම මොනවද සාමාන්‍යයෙන් එන ගැටළු මචන්..
මටනම් තාම කිසි අවුලක් ගිහින් නෑ බන්.ebay buy and sell කරනවා..
man danna widiyata be. dan nam puluwanda dan ne. money sent karanna be lankawe account ekakata.
බෑ මචෝ.අපිට මොකක් හරි දෙකට ගෙවීමක් විතරයි කරන්න පුළුවන්.(අපේ card එකෙන් සල්ලි කැපෙන්නෙ)සල්ලි recive කරන්නයි withdraw කරන්නයි බෑ.malaasian,හරි pilipine හරි හදා ගනින්.ඒවගෙ recive කරන්නයි withdraw කරන්නයි පුළුවන්..![]()
address danne kohomada?
verify karanne kohomada machan?
lankan ewage ba bn