Renault KWID (Review Guide)

Status
Not open for further replies.

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Man oppu karanna hadanne ube Laksha 22n tha hugaaaaaaaaaaaaaak wada karanna thibba kiyala...a monada ahuwoth uththare

    1) Safety Car ekak
    2) Maintenance Cost eka adu car ekak
    3) sapa pahasuwata gaman yanna puluwan car ekak
    4) ridhenna padinna puluwan car ekak
    5) thawa thiye ithin laksha 22 karanna puluwan ewa

    ah mage eke me wenakota podi durwala tha tikak thiyenawa

    108000km waladi Clutch Plate danna una :growl:
    Break Pad gewenawa :growl:

    108000km දිවුවද ඔරිගීනල් ප්ලේට් එකෙන්? Manual නේද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    මල්ලි මම හිතන්නේ මේක උඹලගේ family එකේ 1st වාහනේ... එකයි වාහනේට බැන්නම ඔච්චර මල පනින්නේ... සල්ලි බැඳලා තාම වාහනේ එනකන්ද ඉන්නේ? මම හිතන්නේ උබ කැත වැඩක් කරේ සහෝ වාහනේ අඩු පාඩු හංගල reviews දාලා... මම ඔයා බැනල තියෙන අයගෙන් Mr.Tom එහෙම හුඟක් වැදගත් thread දාන අය... දන්නා කෙනෙක් දෙයක් කිව්වම රණ්ඩු නොකර එකෙන් ගන්න පුළුවන් දේ ගන්න... දැන් මේ ඔය කරගෙන යන විදිහෙන් වෙන්නේ ඔයාටම මේ වාහනේ එපා වෙන එක... ඔයා ඕකේ අඩුපාඩු හැංගෙන්න වැල් වටාරම් thread දාල මේකේ ඉන්න මිනිස්සුන්ගෙන් මොනාද ඔයා බලාපොරොත්තු උනේ? මට තේරුනේ උඹ උඹවම රවට්ටගන්නවා වගේ... හරි දැන් කියපුව අහපුව අමතක කරලා ඉන්න... පරිස්සමින් drive කරන්න... වාහනේ හොඳට බලාගන්න... ත්‍රී වීල් එකක් උනත් හරියට බලාගත්තොත් හොඳට තියාගන්න පුළුවන්... මේකේ උඹට පන්න පන්න කෙලින උන්ම උඹ car එකේ අව්ලක් ගැන කියල උදව් ඉල්ලලා thread එකක් දැම්මොත් උබට බැන බැන හරි උබට උදව් කරනවා... උඹට ජය!

    ෆැමිලි එකේ කෙසේ වෙතත් මගෙ පලවෙනි වාහනේ තමයි.මගේ සල්ලි සියලුදේ මේගෙන්, මල පනින එක අහන්න දෙයක් ද?

    කිසිම අඩුපාඩුවක් හංගලා රිවිවු දැම්මේ නෑ මෙකනම් බොරුවක්. මගෙ මුල්ම ඔෆිශල් ත්‍රේඩ් එක බලපන් මම සේෆ්ටි ටෙස්ට් එකෙ වීඩියො එකත් දාලා ඇති,

    මේ ත්‍රේඩ් එක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1741779

    අනිත් එක හැමදේම එකකින් කියන්න බැරි නිසා සහ මාත් සමහර දෙවල් කියන්න තරම් වාහනේ පාවිච්චි කරල නැතිනිසා + මට වෙලාවක් තිබුනෙ නැති නිසායි ලියන්න පරක්කු වුනෙ. තිබ්බ වෙලාවෙත් රිප්ලයි කන්න උනා ත්‍රේඩ් වලට.

    මම මාව හෝ මෙකෙ කාවවත් රවට්ටලා නැහැ. මොකද හැමදේම ගූගල් කරාම තියෙනවා සහ සමහර නැතිදෙවල් මම දැනට කරපු රිවිවු වල කරල තියෙනව.

    ඔය කියන මෙම්බර්ස් ලා මට සලකපු විදිහට මාත් සලකලා ඇති. ඇත්තටම එ ඔක්කොම වගෙ ඉන්දියන් වාහන පවිච්චි නොකරපු ඒවාට අකමැති අය. ඉතින් කොහොමද උඩවු ගන්නේ? මම එලකිරියෙ පරනම මෙම්බර් කෙනෙක් මට ගොඩාක් දේවල් එලකිරියෙ වෙන හැටි අමුතුවෙන් කියලා දෙන්න ඔනෙ නෑ මම හොඳට දැකල තියෙනව.

    ඔබතු මගේ අදහස් වෙලට හා සමහර දේවල් ධනාත්මකව දැකීම ගැන මම ස්තුතිවෙනව
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කෑවෙ ගූ බව දැනගෙන අනිත් අයටත් කැවීමට උත්සාහ කිරීම :dull:
     
    උඹ කාවවත් රවට්ටල නෑ. ඒත් උඹ රැවටිලා. :dull:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Man oppu karanna hadanne ube Laksha 22n tha hugaaaaaaaaaaaaaak wada karanna thibba kiyala...a monada ahuwoth uththare

    1) Safety Car ekak
    2) Maintenance Cost eka adu car ekak
    3) sapa pahasuwata gaman yanna puluwan car ekak
    4) ridhenna padinna puluwan car ekak
    5) thawa thiye ithin laksha 22 karanna puluwan ewa

    ah mage eke me wenakota podi durwala tha tikak thiyenawa

    108000km waladi Clutch Plate danna una :growl:
    Break Pad gewenawa :growl:

    1. safety car ekak, mata oka gana kiyala athi wela bun

    2. meke maintain cost eka marutiyaka wage, anith eka loku case nathuwa nearly 5 years pacichchi kerane puluwan hondata paddot && welawata service kerot

    3. Sapapahasuwata gaman yane puluwan awulak naha. 5k dala wahaneta ternne nathuwa yane puluwan

    4. man umba tharam advance and man 60 thmai max speed, highway eke unat 70-80 wage thamai

    5. ow thiyenawa keepayak, eth man ewage look ekata kamathi na. mama mulinma thread ekak dala hoyapu wahana set ekak thibba meka gane kalin

    http://www.elakiri.com/forum/showthread.php?t=1708891

    balapn meke thiyena reply

    fb 15 kiyane godak honda wahanak, eth man eke look eka 2000 model wala wage nisa echchara asa na
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    උඹ කාවවත් රවට්ටල නෑ. ඒත් උඹ රැවටිලා. :dull:

    ඒක රැවටිලා කියන්න බෑනෙ බං උම්බල ත්‍රේඩ් වල කියපු හැමදේම මම දැනන් හිටියා, එත් අසාවට තමයි ගත්තෙ ඔය දේවල් වලින් මට මගේ අවශයතාවට එච්චර බලපෑමක් නැතිනිසා. හිතගිය තැන මාලිගාව කියනවනෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක රැවටිලා කියන්න බෑනෙ බං උම්බල ත්‍රේඩ් වල කියපු හැමදේම මම දැනන් හිටියා, එත් අසාවට තමයි ගත්තෙ ඔය දේවල් වලින් මට මගේ අවශයතාවට එච්චර බලපෑමක් නැතිනිසා. හිතගිය තැන මාලිගාව කියනවනෙ

    uba penumata rawatila thiyenne. lassana unata poththa yatin thiyenne amu jara godak
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මල්ලි මම හිතන්නේ මේක උඹලගේ family එකේ 1st වාහනේ... එකයි වාහනේට බැන්නම ඔච්චර මල පනින්නේ... සල්ලි බැඳලා තාම වාහනේ එනකන්ද ඉන්නේ? මම හිතන්නේ උබ කැත වැඩක් කරේ සහෝ වාහනේ අඩු පාඩු හංගල reviews දාලා... මම ඔයා බැනල තියෙන අයගෙන් Mr.Tom එහෙම හුඟක් වැදගත් thread දාන අය... දන්නා කෙනෙක් දෙයක් කිව්වම රණ්ඩු නොකර එකෙන් ගන්න පුළුවන් දේ ගන්න... දැන් මේ ඔය කරගෙන යන විදිහෙන් වෙන්නේ ඔයාටම මේ වාහනේ එපා වෙන එක... ඔයා ඕකේ අඩුපාඩු හැංගෙන්න වැල් වටාරම් thread දාල මේකේ ඉන්න මිනිස්සුන්ගෙන් මොනාද ඔයා බලාපොරොත්තු උනේ? මට තේරුනේ උඹ උඹවම රවට්ටගන්නවා වගේ... හරි දැන් කියපුව අහපුව අමතක කරලා ඉන්න... පරිස්සමින් drive කරන්න... වාහනේ හොඳට බලාගන්න... ත්‍රී වීල් එකක් උනත් හරියට බලාගත්තොත් හොඳට තියාගන්න පුළුවන්...මේකේ උඹට පන්න පන්න කෙලින උන්ම උඹ car එකේ අව්ලක් ගැන කියල උදව් ඉල්ලලා thread එකක් දැම්මොත් උබට බැන බැන හරි උබට උදව් කරනවා... උඹට ජය!

    :yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,400
    2
    53,878
    113
    mukut ekka compare kerane one na bun. point A to B yanna, anith wada welata meka hondatama pramanawath

    okkoma thiyena lassana car ekak ganne salli naha

    okkoma thiyena lassana BRAND NEW car ekak ganne salli naha කියහන් නැත්තං 22 ට කොච්චර ඔප්ෂන් තියෙනවද බන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mukut ekka compare kerane one na bun. point A to B yanna, anith wada welata meka hondatama pramanawath

    okkoma thiyena lassana car ekak ganne salli naha

    okkoma thiyena lassana BRAND NEW car ekak ganne salli naha කියහන් නැත්තං 22 ට කොච්චර ඔප්ෂන් තියෙනවද බන්

    :yes::yes::yes::yes:
    annekai

    point A to B yanna 22k wiyadam karanna ona nane. 22k wiyadam karanawanam safety, comfort, power okkoma balana thibba
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    108000km දිවුවද ඔරිගීනල් ප්ලේට් එකෙන්? Manual නේද?

    Ow Machan Manuel...(habai mama gannakota 69000 duwala thibbe) mama manuel asai...15th April 1369km drive karala awa dawas 6 kata..Petrol gahuwe 20100/= hariyatama..with full time AC..anthima dawase walikande idan one shot 331km awa...

    wahaneth smooth...kisima awulak naha...wahane cool karanna kiya kiya nawaththan hitiye na...tea bonna podi nindak danna nawaththuwa arenna...

    KWID wala kohenda owa... anna ekai laksha 22 wenasa :love::love::love:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    okkoma thiyena lassana BRAND NEW car ekak ganne salli naha කියහන් නැත්තං 22 ට කොච්චර ඔප්ෂන් තියෙනවද බන්

    ow brand new naha. balan inne inne wahana mila wadi wenawa misak adu wenne naha
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    1. safety car ekak, mata oka gana kiyala athi wela bun

    2. meke maintain cost eka marutiyaka wage, anith eka loku case nathuwa nearly 5 years pacichchi kerane puluwan hondata paddot && welawata service kerot

    3. Sapapahasuwata gaman yane puluwan awulak naha. 5k dala wahaneta ternne nathuwa yane puluwan

    4. man umba tharam advance and man 60 thmai max speed, highway eke unat 70-80 wage thamai

    5. ow thiyenawa keepayak, eth man ewage look ekata kamathi na. mama mulinma thread ekak dala hoyapu wahana set ekak thibba meka gane kalin

    http://www.elakiri.com/forum/showthread.php?t=1708891

    balapn meke thiyena reply

    fb 15 kiyane godak honda wahanak, eth man eke look eka 2000 model wala wage nisa echchara asa na

    Penumata rawatila kasadayak karagena wage
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    the husband should be like a slave master, anyway its bit fragile

    l1l4dJo.png
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    First Sri Lanka's Kwid Accident Reported Yesterday(2016-07-11), seen near highway entrance in Paliyagoda in the evening. An Toyota Aqua has kissed the kwid from behind from behind. Both back lights are broken in kwid and aqua did not suffer any damages. :nerd: anyone who saw this?
     
    Status
    Not open for further replies.