Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    First Sri Lanka's Kwid Accident Reported Yesterday(2016-07-11), seen near highway entrance in Paliyagoda in the evening. An Toyota Aqua has kissed the kwid from behind from behind. Both back lights are broken in kwid and aqua did not suffer any damages. :nerd: anyone who saw this?

    l1l4dJo.png
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    First Sri Lanka's Kwid Accident Reported Yesterday(2016-07-11), seen near highway entrance in Paliyagoda in the evening. An Toyota Aqua has kissed the kwid from behind from behind. Both back lights are broken in kwid and aqua did not suffer any damages. :nerd: anyone who saw this?

    :baffled:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මම ක්විඩ් කාර් එක ගන්න තීරණය කළේ ඒකෙන් ට්‍රිප් යන්න බලාගෙන නෙවෙයි; උදේට පාන් ගෙඩියක් ගේන්න. ඒක නිසා මගේ ඒ අවශ්‍යතාවට ඒක හොඳටම හොඳයි. ඉතින්, මේ වෙලාවේ ලක්ෂ 22 ක් අතේ තියාගෙන ඉන්න ඇත්තෙක් කාර් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් මගේ එළකිරි සහෝදරයන් වන සිතිර සහ හයිනාඩේ යන දෙපළ කියලා තියන දේවලුත් කියවන්න කියලා මම ඉල්ලා සිටිනවා. කොහොමටත් මම හිතන්නේ මේ වාහන ගන්න සුදුසු කාලයක් නෙවෙයි, වාහන මිළ ලොවෙත් නැති තරමට ඉහළ ගිහින් නිසා. අනිත් කාරණය, මේ ක්විඩ් මෝටර් රථය ට්‍රිප් යන්න සුදුසු කාර් එකක් නොවන බව මට කාර් එක පාවිච්චි කිරීමට පෙර සිටම කියන්න පුළුවන්. එය city car එකක් පමණයි. මම මීට පෙරත් ත්‍රෙඩ්වල කියා ඇති පරිදි මේ රථයෙන් මම යන්නට බලාපොරොත්තු වන්නේ ගෙදර සිට උපරිම වශයෙන් කිලෝමීටර් 30 ක up and down දුරක්. ඒ කියන්නේ කොළඹ සහ අවට නාගරික ප්‍රදේශවල විතරයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476

    moka?? yako mokakda me harupe. man colombo indan ambalangoda malagedaraka gihin awa. mokakda preshne?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Ow Machan Manuel...(habai mama gannakota 69000 duwala thibbe) mama manuel asai...15th April 1369km drive karala awa dawas 6 kata..Petrol gahuwe 20100/= hariyatama..with full time AC..anthima dawase walikande idan one shot 331km awa...

    wahaneth smooth...kisima awulak naha...wahane cool karanna kiya kiya nawaththan hitiye na...tea bonna podi nindak danna nawaththuwa arenna...

    KWID wala kohenda owa... anna ekai laksha 22 wenasa :love::love::love:

    අපෝ විශේෂයෙන්ම AMT එහෙම කරන්න බැහැ. AMW පොර මයි කිඋවේ. එකේ වෙනමම ලයිට් එකක් තියෙනවා gear unit overheat දැනුම් දෙන්න (auto gear light blinks). එතකොට නවත්තන් ඉදල යන්න ඕනේ.

    මැනුඅල් නම් කොහොමද දන්නේ නැහැ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    අපෝ විශේෂයෙන්ම AMT එහෙම කරන්න බැහැ. AMW පොර මයි කිඋවේ. එකේ වෙනමම ලයිට් එකක් තියෙනවා gear unit overheat දැනුම් දෙන්න (auto gear light blinks). එතකොට නවත්තන් ඉදල යන්න ඕනේ.

    මැනුඅල් නම් කොහොමද දන්නේ නැහැ.

    cabs duwana ewath ehema wenwada machan?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    cabs duwana ewath ehema wenwada machan?

    I have only been on 1 AMT cab. So should be relatively rare on the market.

    Any how, for this to happen you have to drive a long distance continually which a cab would rarely do. For my last reply the guy has driven 330Km+

    Below is the icon marked in yellow squire. For heat issues it blinks and for unit errors it comes and does not go off.

    4bcWGll.png

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    I have only been on 1 AMT cab. So should be relatively rare on the market.

    Any how, for this to happen you have to drive a long distance continually which a cab would rarely do. For my last reply the guy has driven 330Km+

    Below is the icon marked in yellow squire. For heat issues it blinks and for unit errors it comes and does not go off.

    4bcWGll.png

    330km's damn thats long, without stops :shocked:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ මාත් Wanted list එකේ ඉන්නවා කියපන්කෝ
    :dull::dull::dull::dull::dull::dull:
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    මම ක්විඩ් කාර් එක ගන්න තීරණය කළේ ඒකෙන් ට්‍රිප් යන්න බලාගෙන නෙවෙයි; උදේට පාන් ගෙඩියක් ගේන්න. ඒක නිසා මගේ ඒ අවශ්‍යතාවට ඒක හොඳටම හොඳයි. ඉතින්, මේ වෙලාවේ ලක්ෂ 22 ක් අතේ තියාගෙන ඉන්න ඇත්තෙක් කාර් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් මගේ එළකිරි සහෝදරයන් වන සිතිර සහ හයිනාඩේ යන දෙපළ කියලා තියන දේවලුත් කියවන්න කියලා මම ඉල්ලා සිටිනවා. කොහොමටත් මම හිතන්නේ මේ වාහන ගන්න සුදුසු කාලයක් නෙවෙයි, වාහන මිළ ලොවෙත් නැති තරමට ඉහළ ගිහින් නිසා. අනිත් කාරණය, මේ ක්විඩ් මෝටර් රථය ට්‍රිප් යන්න සුදුසු කාර් එකක් නොවන බව මට කාර් එක පාවිච්චි කිරීමට පෙර සිටම කියන්න පුළුවන්. එය city car එකක් පමණයි. මම මීට පෙරත් ත්‍රෙඩ්වල කියා ඇති පරිදි මේ රථයෙන් මම යන්නට බලාපොරොත්තු වන්නේ ගෙදර සිට උපරිම වශයෙන් කිලෝමීටර් 30 ක up and down දුරක්. ඒ කියන්නේ කොළඹ සහ අවට නාගරික ප්‍රදේශවල විතරයි.

    Matath ohoma awshyathawayak thibba...dura gaman yanna kohomath wahanayak tianawa namuth me wadeta wenama ekak one una... e wagema mata environmental friendly wahanekuth one una....

    E nisa mama 100% Environment friendly ZERO EMISSION wahanayak gattha

    menna mama gattha waahane....

    https://www.wow.lk/wowdocroot/conte...Tomahawk/images/foldingbicycle/01-500x500.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,878
    113
    ඉතිං ශාන් ගත්තෙ මැනුවල් එකක්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ක්විඩ් කාර් එක ගන්න තීරණය කළේ ඒකෙන් ට්‍රිප් යන්න බලාගෙන නෙවෙයි; උදේට පාන් ගෙඩියක් ගේන්න. ඒක නිසා මගේ ඒ අවශ්‍යතාවට ඒක හොඳටම හොඳයි. ඉතින්, මේ වෙලාවේ ලක්ෂ 22 ක් අතේ තියාගෙන ඉන්න ඇත්තෙක් කාර් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් මගේ එළකිරි සහෝදරයන් වන සිතිර සහ හයිනාඩේ යන දෙපළ කියලා තියන දේවලුත් කියවන්න කියලා මම ඉල්ලා සිටිනවා. කොහොමටත් මම හිතන්නේ මේ වාහන ගන්න සුදුසු කාලයක් නෙවෙයි, වාහන මිළ ලොවෙත් නැති තරමට ඉහළ ගිහින් නිසා. අනිත් කාරණය, මේ ක්විඩ් මෝටර් රථය ට්‍රිප් යන්න සුදුසු කාර් එකක් නොවන බව මට කාර් එක පාවිච්චි කිරීමට පෙර සිටම කියන්න පුළුවන්. එය city car එකක් පමණයි. මම මීට පෙරත් ත්‍රෙඩ්වල කියා ඇති පරිදි මේ රථයෙන් මම යන්නට බලාපොරොත්තු වන්නේ ගෙදර සිට උපරිම වශයෙන් කිලෝමීටර් 30 ක up and down දුරක්. ඒ කියන්නේ කොළඹ සහ අවට නාගරික ප්‍රදේශවල විතරයි.

    අපරාදෙ උඹට 22ක් වියදම් කරපු එකේ දර පෝරණු බේකරියක් ගන්න තිබ්බනෙ.. :dull:

    කෙසේවෙතත් අපිව මතක් කරපු එකට තෑන්ක්ස්. :rolleyes::love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපරාදෙ උඹට 22ක් වියදම් කරපු එකේ දර පෝරණු බේකරියක් ගන්න තිබ්බනෙ.. :dull:

    කෙසේවෙතත් අපිව මතක් කරපු එකට තෑන්ක්ස්. :rolleyes::love::love:

    දර පෝරනු බේකරියක් නම් නෑ පැන්ට්‍රි කබඩ් එකක් තියෙනවා දෙන්නද?:rolleyes::rolleyes:

    681939-500x353.jpg

    Status
    Not open for further replies.