කෑවෙ ගූ බව දැනගෙන අනිත් අයටත් කැවීමට උත්සාහ කිරීම
ෆැමිලි එකේ කෙසේ වෙතත් මගෙ පලවෙනි වාහනේ තමයි.මගේ සල්ලි සියලුදේ මේගෙන්, මල පනින එක අහන්න දෙයක් ද?
කිසිම අඩුපාඩුවක් හංගලා රිවිවු දැම්මේ නෑ මෙකනම් බොරුවක්. මගෙ මුල්ම ඔෆිශල් ත්‍රේඩ් එක බලපන් මම සේෆ්ටි ටෙස්ට් එකෙ වීඩියො එකත් දාලා ඇති,
මේ ත්‍රේඩ් එක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1741779
අනිත් එක හැමදේම එකකින් කියන්න බැරි නිසා සහ මාත් සමහර දෙවල් කියන්න තරම් වාහනේ පාවිච්චි කරල නැතිනිසා + මට වෙලාවක් තිබුනෙ නැති නිසායි ලියන්න පරක්කු වුනෙ. තිබ්බ වෙලාවෙත් රිප්ලයි කන්න උනා ත්‍රේඩ් වලට.
මම මාව හෝ මෙකෙ කාවවත් රවට්ටලා නැහැ. මොකද හැමදේම ගූගල් කරාම තියෙනවා සහ සමහර නැතිදෙවල් මම දැනට කරපු රිවිවු වල කරල තියෙනව.
ඔය කියන මෙම්බර්ස් ලා මට සලකපු විදිහට මාත් සලකලා ඇති. ඇත්තටම එ ඔක්කොම වගෙ ඉන්දියන් වාහන පවිච්චි නොකරපු ඒවාට අකමැති අය. ඉතින් කොහොමද උඩවු ගන්නේ? මම එලකිරියෙ පරනම මෙම්බර් කෙනෙක් මට ගොඩාක් දේවල් එලකිරියෙ වෙන හැටි අමුතුවෙන් කියලා දෙන්න ඔනෙ නෑ මම හොඳට දැකල තියෙනව.
ඔබතු මගේ අදහස් වෙලට හා සමහර දේවල් ධනාත්මකව දැකීම ගැන මම ස්තුතිවෙනව