PEO TV or Dialog TV

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    පියෝ එක ගොරවද්දි නන් අවුල් හැබැයි...රවුටරෙ පිච්චෙනවා... අකුණු ඇවිත්... ඒත් අවුලක් නෑ slt එකෙන් නිකන් දෙනවා....
     
    ThnQ

    Member
    May 14, 2010
    25
    1
    0
    SLT line eka gu nam Peo TV gu. Otherwise its ok. But channel selection is very poor for basic packages when compared to dialog.

    Dialog TV signal supiriyata thiyanawa nam hodai (Like mine). Haiyen wahinakota signal nathiwenawa 2-5min wage. Otherwise 99% of the time solid connection and great experience.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    PEO TV තියෙද්දී ඉන්ටනෙට් යනකොට peo tv අවුල් යනවද?
    එහෙම අවුලක් නෑ...
    peo එකේ රිවයින්ඩ් සීන් එක වටිනවා....

    nette na ban.. mama dawasak site ekak host kara.. tikak heavy site ekak nisa sehena welawak upload wenna dala tibbe..

    menna bole tika welawakin amma kiyapi TV weda na kiyala passe thama mata meter une.. upload wena nisa kiyala.. pause karahama hari giya..

    hebei ithin dialog tv ekata wada hodai.. dekama tiyenawa ape.. use wenne PEO
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    පියෝ එක ගොරවද්දි නන් අවුල් හැබැයි...රවුටරෙ පිච්චෙනවා... අකුණු ඇවිත්... ඒත් අවුලක් නෑ slt එකෙන් නිකන් දෙනවා....

    oka nam maha jara router ekak.. mage netgear eka awrudu ganak weda kara awlak na.. SLT eka magula satiyai.. eka off karanna ba.. off karala denmahama connect wenne na.. den ithin digatama on eke tiyenne..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    oka nam maha jara router ekak.. mage netgear eka awrudu ganak weda kara awlak na.. SLT eka magula satiyai.. eka off karanna ba.. off karala denmahama connect wenne na.. den ithin digatama on eke tiyenne..

    අපේ එකට මාසයක් ඇතුලත තුන් පාරක් අකුණු වැදුනා... :rofl: ඒක හයි කලාට පස්සේ අකුණු එනවා වැඩිද මන්දා...:rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    අපේ එකට මාසයක් ඇතුලත තුන් පාරක් අකුණු වැදුනා... :rofl: ඒක හයි කලාට පස්සේ අකුණු එනවා වැඩිද මන්දා...:rolleyes:
    oka nam hoda wedak newe ban.. surge protector ekak daganing.. akuna.. router eka haraha, decoder eken tv ekatath yanna beri na.. mage ekaserayak.. router ekai MB ekai okkoma giya.. PC eke
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    oka nam hoda wedak newe ban.. surge protector ekak daganing.. akuna.. router eka haraha, decoder eken tv ekatath yanna beri na.. mage ekaserayak.. router ekai MB ekai okkoma giya.. PC eke

    ඔව් ඔව් දැන් පොඩ්ඩක් ගෙරෙව්වත් ගලවනවා....:yes: රවුටරේ ගත්තම කාලේ... අර අරූ වැස්ස වෙලාවෙත් බලන්ඩ පුළුවන් කියලා නයි අරිනවනේ...:angry: ඒකට රැවටුනා....:sorry: