Dialog TV package changing

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Dialog TV එක අඩුම package එකට දාගන්න ඕනෙ බන් ඕකෙ ලංකවෙ channels විතරයි ගෙදර අය බලන්නෙ මම බලන්නෙත් නෑ. දැනට තියන්නෙ හොඳම package එක මාසෙට 3000ක් විතර ගෙවනව තේරුමක් නෑ. අඩුම package වලින් Dialog TV වලද හොඳ Peo TV වලද. ලංකාවෙ channel ටික විතරක් බලන්න වෙන ලාබ option එකක් නැද්ද Dish TV FreeSat වගේ මොනා හරි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Peotv එකේ Rs. 799 එකක් තියනවා නේද. ඒකෙත් පිටරටට ඒවා තියනවා.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dtv pre paid hd dawasata 8 box eka ganin... 3999ta dennm... Gahuwa masema 296ta wade done... Call me 0788888888 -

    *** විශේෂ දීමනාවක් ඇත ….ඉස්සර දුන්න දවසට රු 8ක් කැපෙන , නාලිකා 50ක් බලන්න පුළුවන් per day එක අපි නැවතත් දෙනවා . එක ඉතින් ගොඩක් වාසි පැකේජ් එකක්…ඕන කෙනෙක් දැන් ගන්න පුළුවන්…සීමිත දීමනාවක් ***

    දැනට ගෙදර dialog බිල් ගෙවන එකක් තියෙනවා නම් , බිල් ගෙව්වේ නැති එකක ඩිෂ් එකක් / dish tv තිබ්බ නම් , එකටම මේ dialog decoder එක අරන් tv බලන්න පුළුවන් ...දවසට රු 8ක් රීලෝඩ් කලාම , නාලිකා 50ක් බලන්න පුළුවන් ..ඔයාට අමතර නාලිකා බලන්න ඕන නම් , කැමති නාලිකාවක් රීලෝඩ් කරලා බලන්නත් පුළුවන් ..

    2021-03-18_112802.jpg

    2021-03-18_112840-153x300.jpg

    2021-03-18_112851-151x300.jpg

    Www.thiwanka.lk

    https://thiwanka.lk/?product=0-5gb0-5gb-rental-25

    IMG-20210301-WA0050-1-225x300.jpg

    Facebook : https://web.facebook.com/www.thiwanka.lk

    (දිනෙන් දින , අපේ සේවාව ලබාගන්නා අයගේ තොරතුරු / දීමනා ගැන දැනගන්න , තිවංක.Lk Fb පිටුවට එකතු වෙන්න .)​

    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය
    Dialog TV එක අඩුම package එකට දාගන්න ඕනෙ බන් ඕකෙ ලංකවෙ channels විතරයි ගෙදර අය බලන්නෙ මම බලන්නෙත් නෑ. දැනට තියන්නෙ හොඳම package එක මාසෙට 3000ක් විතර ගෙවනව තේරුමක් නෑ. අඩුම package වලින් Dialog TV වලද හොඳ Peo TV වලද. ලංකාවෙ channel ටික විතරක් බලන්න වෙන ලාබ option එකක් නැද්ද Dish TV FreeSat වගේ මොනා හරි
    Android Box එකක් ගන්න
    එහෙම නැත්නම් ස්මාර්ට් ටීවී එකක් අරගෙන ඇප් දාගන්න.

    එතකොට ගන්න ඕන broadband connection එක විතරයි.
     
    • Like
    Reactions: ACHIK

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    tv eke balanna puluwanda. phone ekenuth balanna puluwanda eeke
    TV එකෙන් බලනව නම් ViU Mini Hub එක ගන්න ඕනේ. Peotv තරම සමහර channel quality නෑ.
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    Dialog TV එක අඩුම package එකට දාගන්න ඕනෙ බන් ඕකෙ ලංකවෙ channels විතරයි ගෙදර අය බලන්නෙ මම බලන්නෙත් නෑ. දැනට තියන්නෙ හොඳම package එක මාසෙට 3000ක් විතර ගෙවනව තේරුමක් නෑ. අඩුම package වලින් Dialog TV වලද හොඳ Peo TV වලද. ලංකාවෙ channel ටික විතරක් බලන්න වෙන ලාබ option එකක් නැද්ද Dish TV FreeSat වගේ මොනා හරි
    ඇයි බං හොඳ ඇන්ටනා එකක් ගන්නේ නැත්තේ බූස්ටර් එක්ක එහෙම තියන:baffled:
     
    • Like
    Reactions: kevin_levin

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Android Box එකක් ගන්න
    එහෙම නැත්නම් ස්මාර්ට් ටීවී එකක් අරගෙන ඇප් දාගන්න.

    එතකොට ගන්න ඕන broadband connection එක විතරයි.

    කොහොමද බන් එහෙම් කරන්නෙ පොඩ්ඩ්ක් පැහැදිල කරපන්කෝ එතකොට ඩේටා යන්නේ නැද්ද? ඒක ලාබද බන් කාඩ් කනෙක්ශන් එකට වඩා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Dialog TV එක අඩුම package එකට දාගන්න ඕනෙ බන් ඕකෙ ලංකවෙ channels විතරයි ගෙදර අය බලන්නෙ මම බලන්නෙත් නෑ. දැනට තියන්නෙ හොඳම package එක මාසෙට 3000ක් විතර ගෙවනව තේරුමක් නෑ. අඩුම package වලින් Dialog TV වලද හොඳ Peo TV වලද. ලංකාවෙ channel ටික විතරක් බලන්න වෙන ලාබ option එකක් නැද්ද Dish TV FreeSat වගේ මොනා හරි
    මචන් ගෙදර අය බලනවා නම් බලන්නේ අම්මා තාත්තා ඔය කියන කට්ටියනේ
    මට නම් තේරෙන විදිහට එයාලට ඔය Smart App / Viu Hub කියන දේවල් වලට වඩා ගැලපෙන්නේ Peo TV හරි Dialog TV හරි
    උබ දැනට තියන එකට 3000 ක් ගෙවෙනවා නම් කරන්න තියන්නේ Dialog ලගේ 599/- එකට මාරු වෙන එක .postpaid එක හොදි කියන්නේ life time warrenty එකත් එක්ක .prepaid ගියොත් 400/- විතර වාසියක් තියනවා .එක උබේ කැමත්ත

    හැබයි 3000/- විතර වියදම් කරනවානම් PEOTV SILVER 899/- එකට යනවනම් ගොඩක් LOCAL චැනල් ටිකක් තියේ .එත් එක්කම REWIND TV එකත් ගොඩක් හොදයි .මොකද දැන් කාලේ ගෙදර වැඩ එක්ක බලනකොට REWIND TV වටිනවා

    New Project.jpg

    New Project (1).jpg

    Screenshot 2021-04-19 154057.jpg
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Setup a Ku band dish at IntelSat @ 45.E
    Buy an STB such as Koqit (widely available in SL) and connect with a wifi dongle.
    Go for a Cline (monthly subscription) for what you need.
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Setup a Ku band dish at IntelSat @ 45.E
    Buy an STB such as Koqit (widely available in SL) and connect with a wifi dongle.
    Go for a Cline (monthly subscription) for what you need.
    cline hariyanne na bn , mama lankawe , pakistan , indian oya hama ekagenma aran thiyenawa...hama ekagema wada nathuwa yanawa , scramble , sansare epa wenawa deyak baladdi....c line nam hadda chora. lr karayage thamai tikak hari hoda thibbe , ugeth passe kela una.