Renault KWID (Review Guide)

Status
Not open for further replies.

phetti222

Member
Jun 9, 2016
424
12
0
ඇයි අර මාර ෆකිං ඕසම්, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වාහනයක්ය කියල තිබ්බ එකට එකඟ වෙන්න පුළුවන්ද මචන් උඹට :confused:

බ්‍රසීලය හැරෙන්න KWID යවන එක රටක්වත් තමන්ගේ රටට ගෙන්වන වාහනේක නිශ්චිත Standard එකක් Specify කරපු රටවල් නෙවෙයි නේද? ඉතිං එහෙම රටවල් වලට යවල කොහොමද KWID එක International Standards වලට අනුකූලයි කියන්නේ?

ඔයගොල්ලෝ දෙන්නාගේ ඔය ප්‍රශ්නයට හොඳම උත්තරය දෙන්න පුළුවන් සමන්ත රාජපක්ෂටයි. මම ඒ කතාව කිව්වේ නැති නිසා මට ඒකට උත්තරයක් දෙන්න බෑ.

හයිනිඩේ සහෝදරයා බ්‍රසීලයට යවන, IDM නොවන මොඩලය සම්බන්ධයෙන් මාව දැනුවත් කළාට ස්තුතියි.
 
Last edited:

phetti222

Member
Jun 9, 2016
424
12
0
Brazilian-Renault-Kwid-to-get-4-Airbags-ABS.jpg

4 airbags and with ABS.

සහෝදරවරුනි,
දැන් මේ Brazilian version එක ලංකාවට ගෙන්නුවොත් ඔයගොල්ලෝ ඒක safe car එකක් හැටියට පිළිගන්නවාද?
 
Last edited:

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    අනේ මන්ද බං මේකෙ අදහස් දක්වනවට වඩා හොඳයි එල්ලිලා මැරෙනවා😂😂
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,074
    113
    සහෝදරවරුනි,
    දැන් මේ Brazilian version එක ලංකාවට ගෙන්නුවොත් ඔයගොල්ලෝ ඒක safe car එකක් හැටියට පිළිගන්නවාද?

    22lacks walata me kape oka dennawenne naha
    ABS + 4 air Bags
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සහෝදරවරුනි,
    දැන් මේ Brazilian version එක ලංකාවට ගෙන්නුවොත් ඔයගොල්ලෝ ඒක safe car එකක් හැටියට පිළිගන්නවාද?

    ABS, Dual airbags තියෙනව නම් අනිත් ඉන්දියන් කාර් වලට වඩා හොඳයි කියන එක පිළිගන්න වෙනවා. හැබැයි unstable body shell එක stable කරලද කියල අපිට දැනගන්න විධියක් නෑනේ. අනික කොලිටිය ඉතින් ඉන්දියන් කොලිටියම වෙන්න ඇති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    ඔයගොල්ලෝ දෙන්නාගේ ඔය ප්‍රශ්නයට හොඳම උත්තරය දෙන්න පුළුවන් සමන්ත රාජපක්ෂටයි. මම ඒ කතාව කිව්වේ නැති නිසා මට ඒකට උත්තරයක් දෙන්න බෑ.

    සමන්ත රාජපක්ෂ නෙවේනෙ එළකිරියට ඇවිල්ල ඕක කිව්වේ :rofl:

    බුල්ෂිටාගම පතුර පතුර පාරේ යන මිනිහෙක් තුං මං හන්දියකට ඇවිත් ලෝකේ රවුම් නෙවේ පැතලියි කියල කිව්වාම කවුරුහරි ඔප්පු කළොත් ලෝකේ පැතලි නෑ රවුං කියල, ඕක කිව්වෙ බිනතුමා, ඕකට උත්තර දෙන්න පුළුවන් බිනතුමාටම තමයි, මං ඕවට නෑ කිව්වොත් මොකෑ වෙන්නේ?

    සහෝදරවරුනි,
    දැන් මේ Brazilian version එක ලංකාවට ගෙන්නුවොත් ඔයගොල්ලෝ ඒක safe car එකක් හැටියට පිළිගන්නවාද?

    නැහැ, නියමිත ප්‍රමිතියට Crash Tests කරලා ඒකට හම්බෙන Rating එක අනුව තමයි ඒක Safe ද නැද්ද කියල තීරණය කරන්න වෙන්නෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔයගොල්ලෝ දෙන්නාගේ ඔය ප්‍රශ්නයට හොඳම උත්තරය දෙන්න පුළුවන් සමන්ත රාජපක්ෂටයි. මම ඒ කතාව කිව්වේ නැති නිසා මට ඒකට උත්තරයක් දෙන්න බෑ.

    හයිනිඩේ සහෝදරයා බ්‍රසීලයට යවන, IDM නොවන මොඩලය සම්බන්ධයෙන් මාව දැනුවත් කළාට ස්තුතියි.

    සමන්තයා කියපු එක මෙතන පළ කලේ ඔයා නේ. ඒ නිසා ඌ කියපුවට මෙතන වගකීම ගන්න වෙන්නෙත් ඔයාටම තමා
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    සමන්ත රාජපක්ෂ නෙවේනෙ එළකිරියට ඇවිල්ල ඕක කිව්වේ :rofl:

    බුල්ෂිටාගම පතුර පතුර පාරේ යන මිනිහෙක් තුං මං හන්දියකට ඇවිත් ලෝකේ රවුම් නෙවේ පැතලියි කියල කිව්වාම කවුරුහරි ඔප්පු කළොත් ලෝකේ පැතලි නෑ රවුං කියල, ඕක කිව්වෙ බිනතුමා, ඕකට උත්තර දෙන්න පුළුවන් බිනතුමාටම තමයි, මං ඕවට නෑ කිව්වොත් මොකෑ වෙන්නේ?

    මම reproduce කළේ සම්පූර්ණ ආටිකල් එකක්. ඒක මට කපලා කොටලා දාන්න උවමනාවක් තිබ්බේ නැහැ. කොටින්ම, මම එකඟ නැති කාරණයකුත් ඒකේ තිබුණනේ.... මම ඒකවත් කපලා දැම්මේ නැහැනේ...
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    සමන්තයා කියපු එක මෙතන පළ කලේ ඔයා නේ. ඒ නිසා ඌ කියපුවට මෙතන වගකීම ගන්න වෙන්නෙත් ඔයාටම තමා

    මම reproduce කළේ සම්පූර්ණ ආටිකල් එකක්. ඒක මට කපලා කොටලා දාන්න උවමනාවක් තිබ්බේ නැහැ. කොටින්ම, මම එකඟ නැති කාරණයකුත් ඒකේ තිබුණනේ.... මම ඒකවත් කපලා දැම්මේ නැහැනේ...
    :D:D:D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අනිවා මචන්!! :) ඉන්දියන් කාරයොන්ටත් කාලා ඇඳලා පාරේ රී@ ජීවත් වෙන්න ලාමක ටිංටිං රට හරක් දෙතුන් දාහක් වත් තව හැදෙන්න ඕන :yes:
    මගේ ප්‍රාර්තනාව උඹලා වගේ බ්‍රෑන්ඩ් නිව් ලඩි ගන්න එවුන් තව තවත් වැඩි වේවා. සෙකන්ඩ් හෑන්ඩ් "කාර්" වලට ඉල්ලුම අඩුවී ඒවා වල මිල අඩු වේවා :sorry:

    මෙන්න වෙනවනම් වැඩක්. මම දාන්න මල්ලි කෙනෙක් වහනයක් හොයනවා. අතේ තියෙන්නේ 18යි. ණය වෙන්න කැමති නැහැ, පොඩ්ඩ පොඩ්ඩ දිවුනු වෙන්න තමයි අදහස.

    හැබැයි වාහන වල ගණන් තමයි ගණන්. ඉතින් කොහොම හරි අඩු වෙන්නම් පට්ට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    මම reproduce කළේ සම්පූර්ණ ආටිකල් එකක්. ඒක මට කපලා කොටලා දාන්න උවමනාවක් තිබ්බේ නැහැ. කොටින්ම, මම එකඟ නැති කාරණයකුත් ඒකේ තිබුණනේ.... මම ඒකවත් කපලා දැම්මේ නැහැනේ...

    ආටිකල් එක කොහොම දැම්මත් කමක් නෑ ආටිකල් එකේ තියෙන්නේ බොරුය කියල දැන දැන දාපු එක තමා අවුල :yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මොහොම ලස්සන සංසන්දනයක්. පළල අඩුම Kwid එකේ වගේ. මේක බැලුවම නම් හිතෙන්නේ Eon එකේ spec සාපේක්ෂව හොදයි කියලා තමයි. හබැටි ලංකාවේ මාකට් නම් නැහැ නේද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    මොහොම ලස්සන සංසන්දනයක්. පළල අඩුම Kwid එකේ වගේ. මේක බැලුවම නම් හිතෙන්නේ Eon එකේ spec සාපේක්ෂව හොදයි කියලා තමයි. හබැටි ලංකාවේ මාකට් නම් නැහැ නේද.

    ලංකාවේ Agent ගේ සර්විස් එක අන්තිමයි (Prestige) අනික islandwide spare parts/service center network එකක් නෑ මං හිතන්නෙ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සහෝදරවරුනි,
    දැන් මේ Brazilian version එක ලංකාවට ගෙන්නුවොත් ඔයගොල්ලෝ ඒක safe car එකක් හැටියට පිළිගන්නවාද?

    ABS + 4 air bags මේ ගානට දුන්නොත් අනිවා මාකට් සේග්මන්ට් එකේ උඩටම යනවා. සේෆ්ටි අනිවා වැඩියි. දැනට සේග්මන්ට් ලීඩ් කරන්නේ Alto 800 / K10 / Celerio කියන වර්ග තමයි. Eon එකත් තියෙනවා. ඕක තමයි මගේ මතය.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Let me shed some light on to you kids,''

    Kiwd is Not a SUV

    Kwid is a Hatchback, inspired by SUV design
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ලංකාවේ Agent ගේ සර්විස් එක අන්තිමයි (Prestige) අනික islandwide spare parts/service center network එකක් නෑ මං හිතන්නෙ

    Spare parts හරියටම දන්නේ නැහැ. නමුත් Prestige නම් බොහොම නරක repo එකක් තමයි තියෙන්නේ. :yes::yes::yes:
     
    Status
    Not open for further replies.