Spare parts හරියටම දන්නේ නැහැ. නමුත් Prestige නම් බොහොම නරක repo එකක් තමයි තියෙන්නේ.![]()

අ ලොට් ඔෆ් රතු කොටු 

Spare parts හරියටම දන්නේ නැහැ. නමුත් Prestige නම් බොහොම නරක repo එකක් තමයි තියෙන්නේ.![]()

අ ලොට් ඔෆ් රතු කොටු 

Let me shed some light on to you kids,''
Kiwd is Not a SUV
Kwid is a Hatchback, inspired by SUV design
ඉදල ඉදල කියුව - ඇත්තක්.
ඔව් බන් උබ හරි. Ad එකේ "Renault KWID, Mini Hatchback SUV" කියල වටේ වන්නේ නැතුව "Renault KWID, entry level Hatchback / Renault KWID, Mini Hatchback" කියුවනම් මිනිස්සු රැවටෙන්නේ නැහැ.
මාකටින් කියන්නේ ඉතින් ඔහොම තමයි, නමුත් වැරදි දේ වැරදියි. නැත්තම් තව ටික කාලයක් යනකොට Bajaj ඩයල් එකත් ඉස්සරහයි පසසයි පොඩ්ඩක් වෙනස් කරලා ගහයි Bajaj 3 Wheeler SUV මොඩල් එකක්.
නොදැනුවත්කම නිසාම මිනිස්සු රැවටෙනව මචන්. ඒකයි සිද්දිය

uba hari ban . mokak unath api awanka wenna ona![]()
Please correct me if I am wrong.. Thanks.
1. Basically, a hatchback is a car without a boot. It's smaller in dimensions than a sedan (or family car).
2. Because it's got a low powered engine, it's small in dimensions [please note: this is the misconception I had about this category of cars].![]()
ඉදල ඉදල කියුව - ඇත්තක්.
ඔව් බන් උබ හරි. Ad එකේ "Renault KWID, Mini Hatchback SUV" කියල වටේ වන්නේ නැතුව "Renault KWID, entry level Hatchback / Renault KWID, Mini Hatchback" කියුවනම් මිනිස්සු රැවටෙන්නේ නැහැ.
මාකටින් කියන්නේ ඉතින් ඔහොම තමයි, නමුත් වැරදි දේ වැරදියි. නැත්තම් තව ටික කාලයක් යනකොට Bajaj ඩයල් එකත් ඉස්සරහයි පසසයි පොඩ්ඩක් වෙනස් කරලා ගහයි Bajaj 3 Wheeler SUV මොඩල් එකක්.
මොන හම පොරෝලා ගත්තත් බූරුවා බූරුවාමයි

Hatchback does have a Boot. But it doesn't have is a "C" pillar.
I don't know where you heard it but Hatchbacks don't come with low powered engines. There are many hatchbacks that has ample power more than some sedan derivatives.

lassanai neda? come on be honest![]()
ආටිකල් එක කොහොම දැම්මත් කමක් නෑ ආටිකල් එකේ තියෙන්නේ බොරුය කියල දැන දැන දාපු එක තමා අවුල![]()
ලස්සනෙන් වැඩක් නෑනෙ මචන්. වැඩයි තියෙන්න ඕන. වාහනේ කොලිටියක් නැත්නම් සේෆ්ටි නැත්නම් මොන ලස්සන තිබ්බත් වැඩක් නෑ
රත්තරං;20394674 said:
අඩෝ මේ මේ... ඌ ලයිට් විතරයි.. ඒ බිස්නස් එක මට දීපන්.. ඌ විතරක් හැදිලා හරියන්නේ නෑ
මෙන්න කිව්ඩ් හිමිකරුවනි.. මගේ මිල ගනන්. රෙකෝඩින් එක අනුව මිල වෙනස් වෙන්නේ මෙසේයි
මුලින්ම සේරම එකයි "මෙලෝ ලබ්බක් නෑ ගනින් ගනින් ගනින් ගනින්" වදින්නේ.. පස්සේ මොකක් හරි ලන් වෙනකොට,
"ටහිකෙයි නවත්තපාන්" - රු. 500
"හොහෙද උත්තො යන්නේ" රු. 550
"හැප්පෙයි paකෝ" රු 600