2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20405733 said:
    අනේ පල,
    මල් මල් එක ඇදගෙන අර කුණු ඇලේ නාන පොටෝ දාන්නද?

    දාපන් දාපන් :P:P:P
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20405733 said:
    අනේ පල,
    මල් මල් එක ඇදගෙන අර කුණු ඇලේ නාන පොටෝ දාන්නද?

    දාපං පුටා දාපං
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20405737 said:
    අඩෝ දැන් ෆ්ලෑෂ් නම් නතිංග් මචන්, ෆිලින්ග් ටයර්ඩ් විත් ෆ්ලශින්ග්

    මටත් ටිකක් කියලා දෙන්න බැරිද උබට
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;20405733 said:
    අනේ පල,
    මල් මල් එක ඇදගෙන අර කුණු ඇලේ නාන පොටෝ දාන්නද?

    එක පුලියේ එක :P:P මතකද මතකද ?;);)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;20405727 said:
    අඩෝ කොබාට මොකුත් කියන්න එපා,,,:angry::angry::angry::angry:
    මේ දැන් මට ලින්ක් එකකුත් එව්වා..:P:P:P:P
    හිත හොද කොබා බබා....:yes::yes::yes::yes:

    ඔව් කොහොමද :rolleyes::rolleyes: ගනේමුල්ලේ එකා තමා මට යැව්වේ මගේ ගාව දැන් නෑ කට්ටිය ඇහුවොත් උබේ නම කියන්නම් :cool::cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දාපං පුටා දාපං

    අඩෝ උබ එවපු pm එක තේරෙන්නේ නැ මචන්.
    බැංකුවේ ලින්ක් නැද්ද ඇහුවේ මොන බැංකුවේද?
    උබ ජොබ් එකක් හොයනවද?
    ඔන්ලයින් ඇප්ලයි කරන්නද යන්නේ?