2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20406236 said:
    මේ ටිකේ අහලම එපා උනා...
    එයා එන්න එන්න නරක වෙනවා,
    ඇදුම් අඩු වෙනවා, කොට වෙනවා...

    මිලිට වෙච්ච ඩේ මෙයාටත් වෙයි වගේ,,
    නිකිත් එපා උනා...

    :rofl::rofl:owa ohoma thamay ithin ganan gannepa;)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට දෙන්න සංගීත් විජේසුරිය ගායනා කරන ඉතිපිසෝ භගවා ගීතය
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20406248 said:
    katy-perry-boobs-gif-1.gif

    :shocked::shocked::shocked::P:P:P:love::love::love:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පට්ට සින්දුව යූටියුබ් එකේ වෙඩින් සර්ප්‍රයිස් වීඩියෝ එකක ත්යෙනවා ෂුගර්ගෙ. මරු. :yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තරිදු හොද කොල්ලෙක්,...
    මගේ ජිවිතේ මම ගරු කරන එකම චරිතය..
    මගේ ජීවිතේට ආදර්ශය, මොරාල් එක තරිදු තමයි..
    මට බැංකුවේ ලින්ක් එක දුන්නෙත් තරිදු...


    දැන් සින්දුව ගන්න පුළුවන් වෙයිද තරිදුවෝ....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පට්ට සින්දුව යූටියුබ් එකේ වෙඩින් සර්ප්‍රයිස් වීඩියෝ එකක ත්යෙනවා ෂුගර්ගෙ. මරු. :yes:

    yeah maath kamathiy video ekata, eth kattiya kiyanne eka planned ekak kiyalay:dull:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    පොලිස් ඩයල් එක දැන් බලන් ඇත්තේ ගල් බෝතල් කියක් තරිදුව ගන්නවද කියල.​
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20406276 said:
    තරිදු හොද කොල්ලෙක්,...
    මගේ ජිවිතේ මම ගරු කරන එකම චරිතය..
    මගේ ජීවිතේට ආදර්ශය, මොරාල් එක තරිදු තමයි..
    මට බැංකුවේ ලින්ක් එක දුන්නෙත් තරිදු...


    දැන් සින්දුව ගන්න පුළුවන් වෙයිද තරිදුවෝ....

    :rofl::rofl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පට්ට සින්දුව යූටියුබ් එකේ වෙඩින් සර්ප්‍රයිස් වීඩියෝ එකක ත්යෙනවා ෂුගර්ගෙ. මරු. :yes:

    ලින්ක් දියන්කෝ,,

    මගේ 120 GB වලින් 118 GB විතරම බලන්නේ වෙඩින් සර්ප්‍රයිස්, ප්රෝපොසල්, වොයිස්, ගොට් ටැලන්ට්, ගුඩ් පීපල්, ඉන්ස්ටන්ට් කර්මා, ....... ඕවා තමයි...