Renault KWID (Review Guide)

Status
Not open for further replies.

phetti222

Member
Jun 9, 2016
424
12
0
If you handed out a Rs. 100 note for some guy to pick you some bread, it would take you 60 years and 5 months to spend 2.21 million LKR. You would have some money on fuel as well.

Your customer support service is excellent, but as I have mentioned before, I have fallen in love :love: with the KWID :love:, and all is fair in love and war. ;););)
 
CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,407
    1,525
    113

    16-18 දීල 2003+ Galant එකක් අරං ඉතිරි ලක්ෂ 4 න් ටයර් සෙට් එකයි ටයිමින් චේන් බ්‍රේක් පෑඩ් ෆිල්ටර්ස් ස්පාක් ප්ලග් වගේ කන්සියුමබල්ස් Replace කරානං අවුරුදු පහක් වත් බේසික් මේන්ටෙනන්ස් කරලා දුවන්න පුළුවන් වෙයි නෙහ්? KWID එකක් ගන්න යන වියදමම තමයි :yes: පෙට්‍රල් නම් 8-10 වගේ කරාවි උපරිම වාහනේ ලොකු නිසා

    උඹට ලක්ෂ 22 කිං කාර් එකක් ගන්න කිව්වොත් ගන්නේ මොකක්ද? @Amila256 @Customercare @SAN-APPIT

    Mamanam machan budget eka 25 wath karanna balanawa. Thawa 1-2k wadiyen one ithin podi podi awul thiyenawa ne.
    2.3m walata cap karoth:
    - EK3
    - FB15
    - 110
    - Wingroad

    Eth sira target eka nam Benz E class wandiyakata <3
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,525
    113
    Your customer support service is excellent, but as I have mentioned before, I have fallen in love :love: with the KWID :love:, and all is fair in love and war. ;););)
    There are lots of fuckers (not you nor Shan) who just be jerks online, demanding everything as if the others are their customer support. They need some good trolling, hence, my username :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මචං, මම දන්නැති නිසයි අහන්නේ...... ඉන්දියාවේ යකඩ පරමාණු වලයි, වෙනින් රටවල යකඩ පරමාණු වලයි අතර වෙනසක් තියනවද?
    :confused:

    මම කියන්නේ යකඩ කිලෝ 1ක 1ක තියලා කියන හයියක් ගැන නෙමෙයි
    උන්ගේ කාර් වලට දාන ටකරන් ගැන
    උඹත් නිකන් බබා වගේ තොදොල් වෙන්නනේ හදන්නේ​
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    , ikman eke eka thama thiyanwa math dakka
    https://ikman.lk/en/ad/nissan-presea-1998-for-sale-colombo-3
    ow ban presea hari toyota marino wage looks thiyana car walata thama kamathi

    toyota-marino-52155593.jpg

    toyota-marino-21927494.jpg

    455165b.jpeg

    :love::love::love:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මචං, මම දන්නැති නිසයි අහන්නේ...... ඉන්දියාවේ යකඩ පරමාණු වලයි, වෙනින් රටවල යකඩ පරමාණු වලයි අතර වෙනසක් තියනවද?
    :confused:

    පරමාණු ඉතින් Fe නම් Fe ම තමයි. නමුත් Indian වාහන හදන යකඩ ගොඩක් වෙලාවට recycled යකඩ. Impurities වැඩියි, ඉක්මනටම මල කන්න පුළුවන් හයිය නැහැ.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අපේ badget එක තිබ්බේ 22යි. ගන්න හරි හමන් කාර් එකක් තිබ්බේ නෑ වටින ගානට. මේ කියන්නේ ගිය දෙසැම්බර් වල. ඒ දවස් වල elite 20+, 110 - 19+. අන්තිමට market එකට බම්බු ගහගන්න කියලා ගත්ත Peugeot 406 HDi එකක්. 2nd owner. ගත්තේ ගද්දි 1lks වගේ වැඩ තිබ්බ(timing belt, stabalizer bushes, links...). 170ක් දුවල තිබ්බ. ඩීසල් කරනවා ඇඩෙන්න. දුර 20 ළඟ 12. පස්සේ අඩුවට වික්කත් දුක නෑ හරි හමන් කාර් එකක් පැදලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880

    දාපන් Review එකක් :D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අපේ badget එක තිබ්බේ 22යි. ගන්න හරි හමන් කාර් එකක් තිබ්බේ නෑ වටින ගානට. මේ කියන්නේ ගිය දෙසැම්බර් වල. ඒ දවස් වල elite 20+, 110 - 19+. අන්තිමට market එකට බම්බු ගහගන්න කියලා ගත්ත Peugeot 406 HDi එකක්. 2nd owner. ගත්තේ ගද්දි 1lks වගේ වැඩ තිබ්බ(timing belt, stabalizer bushes, links...). 170ක් දුවල තිබ්බ. ඩීසල් කරනවා ඇඩෙන්න. දුර 20 ළඟ 12. පස්සේ අඩුවට වික්කත් දුක නෑ හරි හමන් කාර් එකක් පැදලා.

    :love::love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :cool::cool::cool:

    දාපන් Review එකක් :D

    :yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    පරමාණු ඉතින් Fe නම් Fe ම තමයි. නමුත් Indian වාහන හදන යකඩ ගොඩක් වෙලාවට recycled යකඩ. Impurities වැඩියි, ඉක්මනටම මල කන්න පුළුවන් හයිය නැහැ.

    That's why a corrosion protection is given. This is not a normal Indian car it has some credibility even in the budget car range.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    අපේ badget එක තිබ්බේ 22යි. ගන්න හරි හමන් කාර් එකක් තිබ්බේ නෑ වටින ගානට. මේ කියන්නේ ගිය දෙසැම්බර් වල. ඒ දවස් වල elite 20+, 110 - 19+. අන්තිමට market එකට බම්බු ගහගන්න කියලා ගත්ත Peugeot 406 HDi එකක්. 2nd owner. ගත්තේ ගද්දි 1lks වගේ වැඩ තිබ්බ(timing belt, stabalizer bushes, links...). 170ක් දුවල තිබ්බ. ඩීසල් කරනවා ඇඩෙන්න. දුර 20 ළඟ 12. පස්සේ අඩුවට වික්කත් දුක නෑ හරි හමන් කාර් එකක් පැදලා.

    fuel consumption eka kohomada machan? gaddi eka eka dewal kiwwe nadda?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනිවා ඒක හොදයි මේකට වඩා 200%ක්
    අඩුගානේ හයිය වත් තියෙනවා Safety කෙසේ වෙතත්
    ඒත් ඉතින් මේකෙත් කියලා Safety එකක් නෑනේ
    එයාර් බෑග් එක නම් ෂුවර් කරන්න බෑ ඉන්දියන් යකඩ වල හයිය බලද්දි
    :rofl::rofl::rofl::rofl:

    එයාබෑග් එකෙන් වැඩක් නෑ බන් 50ට විතර ගිහින් ඇනුනොත් :rofl:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    පරමාණු ඉතින් Fe නම් Fe ම තමයි. නමුත් Indian වාහන හදන යකඩ ගොඩක් වෙලාවට recycled යකඩ. Impurities වැඩියි, ඉක්මනටම මල කන්න පුළුවන් හයිය නැහැ.

    අපේ neighbour කෙනෙක් ළඟ තියනවා Indian made Maruti WagonR එකක්. දැන් ඒකට වයස අවුරුදු 13 ක්. මේ කාර් එකේ නම් rust spots එකක්වත් නැහැ. ඒ තියා, silencer එකෙත් මළකඩ නැහැ.

    fd9M0UH.jpg

    මේ තියෙන්නේ ඒකේ silencer එක.

    මම හිතන්නේ ඉන්දියන් කාර් ගැන තියෙන්නේ ගොඩාක් prejudices.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113

    අපේ neighbour කෙනෙක් ළඟ තියනවා Indian made Maruti WagonR එකක්. දැන් ඒකට වයස අවුරුදු 13 ක්. මේ කාර් එකේ නම් rust spots එකක්වත් නැහැ. ඒ තියා, silencer එකෙත් මළකඩ නැහැ.

    මේ තියෙන්නේ ඒකේ silencer එක.

    මම හිතන්නේ ඉන්දියන් කාර් ගැන තියෙන්නේ ගොඩාක් prejudices.

    Underside එකේ ෆොටෝ එකක් දාහන් පුළුවන් නම්! I dare you :D
     
    Status
    Not open for further replies.