Riverston යන්න

amsdar

Junior member
  • May 17, 2014
    113
    4
    18
    මචංලා දිග Asoka Leylon බස් එකකින් Riverston යන්න පුලුවන්ද ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Puluwan wenna one.mannam dakka maga bus nawaththala thiyenawa Pitawala pathana hariye ehema :)
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මාතලේ - ඉලුක්කුඹුර බස් එක දොර දෙකේ Ashok Leyland එකක්. එක යන්නේ රිවෙර්ස්ටෙර්න් හරහා...
    හැබැයි වංගු වලදී ටිකක් අමාරු වෙයි.
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    රත්තොට ඉඳන් රිවස්ටන් වලට කි. මී. 15ක් තියෙනවා. ඒ පාරෙ දිග Asoka Leylon බස් තියා කාර් එකක් යන්නත් ඕනෙ බොහොම අමාරුවෙන් පරිස්සමින්. හරිම ප‍ටුයි පාර.
     

    amsdar

    Junior member
  • May 17, 2014
    113
    4
    18
    බස් එක නවත්තල කොච්චර විතර පයින් යන්න වෙයිද මචං
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    seat 42 yanawa nm dakala thiyenawa. eth lesi na ban yanna paara patui wanguth wadie. wahana 2k maru wenna set unoth epa wei..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,148
    20,424
    113
    Panadura
    අපි ගියා ගිය අවුරුද්දේ ලේලන්ඩ් (දිග) එකකින්
    ඒ පැත්තේ අය කිව්වා යන්න බෑ කියලා
    ඒත් බස් එක ගියා
    වංගු වලදි හෙන කට්ටක් කන්න වුනා
    වංගු වලදි හරවනකොට බස් එකටත් ටිකක් Damage උනා මචං
     

    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    can be managed if want to perform a stunt :) if u are on a trip find a smaller vehicle at least a Rosa Bus
    Road is really narrow it will be really difficult to go there with a big bus specially when you need to take the turns and give way to other vehicles.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,830
    16,989
    113
    Kottawa
    මාතලේ - ඉලුක්කුඹුර බස් එක දොර දෙකේ Ashok Leyland එකක්. එක යන්නේ රිවෙර්ස්ටෙර්න් හරහා...
    හැබැයි වංගු වලදී ටිකක් අමාරු වෙයි.

    Capture.png