Riverston යන්න

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,148
    20,424
    113
    Panadura
    අපි ගියා ගිය අවුරුද්දේ ලේලන්ඩ් (දිග) එකකින්
    ඒ පැත්තේ අය කිව්වා යන්න බෑ කියලා
    ඒත් බස් එක ගියා
    වංගු වලදි හෙන කට්ටක් කන්න වුනා
    වංගු වලදි හරවනකොට බස් එකටත් ටිකක් Damage උනා මචං
    dTbVEmL.jpg

    මෙන්න මේ හරිය තමා ගිය බස් එකේ Damage උනේ
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    බස් එක නවත්තල කොච්චර විතර පයින් යන්න වෙයිද මචං

    කි. මී 15ක් පයින් යන්න බෑ නෙ. බස් එක නවත්තල වෑන් එකක් හයර් එකට ගන්න වෙනවා.
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    හෙනයා;20408036 said:

    ඔය වංගු කපන්නේ පාන් කපනවා වගේ මල්ලි.
    Driver අය්යගේ වැඩ තමයි ඉතින්..


    de-9_zpsbabf918c.jpg


    de-7_zps7869eafd.jpg


    de-10_zps09df8097.jpg


    de-11_zpsc4709019.jpg


    මෙන්න Bus එක..

    Photos අපේ Tharindu සහෝදරයාගෙන්.. මේ පෝස්ට් එකෙන් ගත්තේ http://www.elakiri.lk/forum/showthread.php?t=1629965

    මමත් ඔය බස් එකේ ඕනේ තරම් ගිහින් තියෙනවා..
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    යන්න නම් පුලුවන්...අපිටත් හම්බ වුනා....පිටවල ලඟදි.....හැබැයි සමහර තැන් වල බස් එකට කලින් කාට හෝ ඉස්සරහට යන්ඩ වෙනවා....පයින්....මොකද...ඊලඟ වගුව එක හුස්මට ගන්ඩ නම්......ඉස්සරහින් එන වාහන වේලාසන නවත්වන්ඩ වෙනවා......එ නිසා...එ වගේ තැන් කීපයකුත් තියෙනවා :yes::yes::yes:
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    api nam giya 5 serayak withara. van thamai. eka parak giya TATA kota ekaka. Raththotin passe paara harima amarui. hebei den kohomada danne ne. aurudu 4kin witara giye ne.