මතක තියාගන්න ඕක දර්ශකයක් විතරයි - ඇත්තටම පෙට්රල් හදන්නේ iso-octane වලට heptane එකතු කරලා එහෙම නෙවෙයි
එතකොට 96 Octane පෙට්රල් සමාන වෙනවා iso-octane 96% + 4% heptane මිශ්රනයක anti-knocking අගයට![]()
Thanks machan. Good anwer
මතක තියාගන්න ඕක දර්ශකයක් විතරයි - ඇත්තටම පෙට්රල් හදන්නේ iso-octane වලට heptane එකතු කරලා එහෙම නෙවෙයි
එතකොට 96 Octane පෙට්රල් සමාන වෙනවා iso-octane 96% + 4% heptane මිශ්රනයක anti-knocking අගයට![]()
රත්තරං;20409076 said:
උබ ඒලෙවල් මොනාද කරපු සබ්ජෙක්ට් තුන කියපන්කෝ?????

මේක හරියට ම තේරුම් ගන්නනම් Octane කියන්නේ කාබන් 8 කුත් හයිඩ්රජන් 18 කුත් තියෙන කාබනික සංයෝග කියන එකත් iso-octane කියන්නේ Octane වල සමාවයවිකයක් කියන එකත් බොරතෙල් පිරිපහදුවේදී කරන්නේ කාබන් පරමාණු 85+ දක්වා තියෙන කාබන් දාම මිශ්රණයක් කාබන් පරමාණු 4 -12 අතර දාම මිශ්රනයකට වෙන්කරන එක බවත් කාබන් පරමාණු 8 තියෙන දාම ඔක්ටේන් බවත් ඔක්ටේන් දාම අනුපාතය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්ධනය detonate වෙන්න කලින් compress කරන්න පුළුවන් ප්රමාණය වැඩිවෙන බවත් (self-detonate වෙන්න කලින්) දැනගන්න ඕන, මේ උසස් පෙළ කාබනික රසායනය![]()

රත්තරං;20409124 said:ඔව් මම ඒලෙවල් කලා.
පොඩ්ඩක් කියපන්කෝ උබ ඒලෙවල් වලට මොනවද කරපු සබ්ජෙක්ට් තුන කියලා..
රත්තරං;20409162 said:කෝ මෙච්චර අහනවා උත්තර දෙන්නේ නෑනේ බන්???
උබට නිකන් එලදෙනකට කලනය උගන්නනවා වගේ ෆීලින් එකක් ආවේ නැද්ද මුල ඉදන්ම![]()
එනිවේස් ඕක තමා සරලවම කිව්වාම තියෙන්නෙ 
Umba byla gahane natuwa hari uththarayak deepu gawaaata man kiyannam mr. Kurum batt

කවුරුහරි කියවන්නෙ නැතැයි , මේ ඔක්ටේන් ගැන සංවාදයක් යනවනං මං වැඩිය කැමතියි ක්විඩ් එකට වඩාඑනිවේස් ඕක තමා සරලවම කිව්වාම තියෙන්නෙ
![]()

රත්තරං;20409184 said:ඇයි බන් ඔච්චර ලැජ්ජ කියපන්කෝ???
විජය කුමාරය ලංකාවට ආපු එක කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එක එහෙම නේ ඒලෙවල් වලට ඉගෙනගත්තේ... ආඅ ආආ
කියපන්කෝ????
moka??????? Mr. Kurum batti monada oya me kiyane
moka??????? Mr. Kurum batti monada oya me kiyane

රත්තරං;20409189 said:ඒ මම ඇහුවට කියන්නේ නෑලු ඒලෙවල් වලට කරපු එක..![]()
U ahanne uba arts da kale kiyala A/L walata![]()
No man hadane muge katinma uththare dana gane. Koheda mu kiyannema nane
moka??????? Mr. Kurum batti monada oya me kiyane
No man hadane muge katinma uththare dana gane. Koheda mu kiyannema nane
රත්තරං;20409270 said:
පොඩ්ඩක් කියපන්කෝ උබ ඒලෙවල් වලට මොනවද කරපු සබ්ජෙක්ට් තුන කියලා..
මොහොම ලස්සන සංසන්දනයක්. පළල අඩුම Kwid එකේ වගේ. මේක බැලුවම නම් හිතෙන්නේ Eon එකේ spec සාපේක්ෂව හොදයි කියලා තමයි. හබැටි ලංකාවේ මාකට් නම් නැහැ නේද.
Kia picanto eka oya range eke honda car ekak kyala ahala tyenawa. options unat hodai.
mata hari uthare kiyapan etakota man kiyannam, man oya mukut dane na. umagen aha gane thmai man inne. itin kiyapanko
Can you type in English??
mata hari uthare kiyapan etakota man kiyannam, man oya mukut dane na. umagen aha gane thmai man inne. itin kiyapanko
Can you type in English??