Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    මතක තියාගන්න ඕක දර්ශකයක් විතරයි - ඇත්තටම පෙට්‍රල් හදන්නේ iso-octane වලට heptane එකතු කරලා එහෙම නෙවෙයි :no:

    එතකොට 96 Octane පෙට්‍රල් සමාන වෙනවා iso-octane 96% + 4% heptane මිශ්‍රනයක anti-knocking අගයට :yes:

    Thanks machan. Good anwer
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    රත්තරං;20409076 said:

    උබ ඒලෙවල් මොනාද කරපු සබ්ජෙක්ට් තුන කියපන්කෝ?????

    මේක හරියට ම තේරුම් ගන්නනම් Octane කියන්නේ කාබන් 8 කුත් හයිඩ්‍රජන් 18 කුත් තියෙන කාබනික සංයෝග කියන එකත් iso-octane කියන්නේ Octane වල සමාවයවිකයක් කියන එකත් බොරතෙල් පිරිපහදුවේදී කරන්නේ කාබන් පරමාණු 85+ දක්වා තියෙන කාබන් දාම මිශ්‍රණයක් කාබන් පරමාණු 4 -12 අතර දාම මිශ්‍රනයකට වෙන්කරන එක බවත් කාබන් පරමාණු 8 තියෙන දාම ඔක්ටේන් බවත් ඔක්ටේන් දාම අනුපාතය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්ධනය detonate වෙන්න කලින් compress කරන්න පුළුවන් ප්‍රමාණය වැඩිවෙන බවත් (self-detonate වෙන්න කලින්) දැනගන්න ඕන, මේ උසස් පෙළ කාබනික රසායනය :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    කෝ මෙච්චර අහනවා උත්තර දෙන්නේ නෑනේ බන්???

    උබට නිකන් එලදෙනකට කලනය උගන්නනවා වගේ ෆීලින් එකක් ආවේ නැද්ද මුල ඉදන්ම:confused::confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409124 said:
    ඔව් මම ඒලෙවල් කලා.

    පොඩ්ඩක් කියපන්කෝ උබ ඒලෙවල් වලට මොනවද කරපු සබ්ජෙක්ට් තුන කියලා..

    Umba byla gahane natuwa hari uththarayak deepu gawaaata man kiyannam mr. Kurum batt
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    රත්තරං;20409162 said:
    කෝ මෙච්චර අහනවා උත්තර දෙන්නේ නෑනේ බන්???

    උබට නිකන් එලදෙනකට කලනය උගන්නනවා වගේ ෆීලින් එකක් ආවේ නැද්ද මුල ඉදන්ම:confused::confused:

    කවුරුහරි කියවන්නෙ නැතැයි , මේ ඔක්ටේන් ගැන සංවාදයක් යනවනං මං වැඩිය කැමතියි ක්විඩ් එකට වඩා :yes: එනිවේස් ඕක තමා සරලවම කිව්වාම තියෙන්නෙ :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Umba byla gahane natuwa hari uththarayak deepu gawaaata man kiyannam mr. Kurum batt

    ඇයි බන් ඔච්චර ලැජ්ජ කියපන්කෝ???

    විජය කුමාරය ලංකාවට ආපු එක කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එක එහෙම නේ ඒලෙවල් වලට ඉගෙනගත්තේ... ආඅ ආආ:rofl::rofl::rofl:

    කියපන්කෝ????
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කවුරුහරි කියවන්නෙ නැතැයි , මේ ඔක්ටේන් ගැන සංවාදයක් යනවනං මං වැඩිය කැමතියි ක්විඩ් එකට වඩා :yes: එනිවේස් ඕක තමා සරලවම කිව්වාම තියෙන්නෙ :yes:

    ඒ මම ඇහුවට කියන්නේ නෑලු ඒලෙවල් වලට කරපු එක..:P:P
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    air bag මොකටද ? හැමදාම අනතුරු වෙනවයි . ඉන්දියන් වාහන කියන්නේ ගොඩක් safe වාහන , බලන්නකෝ මේ අනතුර පිටිපස්සෙන් වැදුනම පන්කඩයක් වගේ විසිවෙලා ගිහින් නේද . කමක් නැ හැමදාම අනතුරු වෙන්නේ නැනේ , බ්‍රෑන්ඩ් නිව් හොදයිනේ

    137728_8.jpg

    137728_5.jpg

    137728_4.jpg

    137728_3.jpg

    137728_2.jpg

    137728_1.jpg
     
    • Like
    Reactions: SAN_APIIT

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    රත්තරං;20409189 said:
    ඒ මම ඇහුවට කියන්නේ නෑලු ඒලෙවල් වලට කරපු එක..:P:P

    :sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409184 said:
    ඇයි බන් ඔච්චර ලැජ්ජ කියපන්කෝ???

    විජය කුමාරය ලංකාවට ආපු එක කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එක එහෙම නේ ඒලෙවල් වලට ඉගෙනගත්තේ... ආඅ ආආ:rofl::rofl::rofl:

    කියපන්කෝ????

    :shocked: moka??????? Mr. Kurum batti monada oya me kiyane
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409189 said:
    ඒ මම ඇහුවට කියන්නේ නෑලු ඒලෙවල් වලට කරපු එක..:P:P

    Umba mata hariyata utharayak deepan. Dane nattan pili ganin. Thota kaddak ba wage
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked: No man hadane muge katinma uththare dana gane. Koheda mu kiyannema nane

    රත්තරං කවුද කියල රත්තරං දාල තියෙන ත්‍රෙඩ් වලින් දැනගන්න පුලුවන්. වාහන ගැන කිරියෙ ඉන්න දැනුමැති පුද්ගලයින් කීප දෙනාගෙන් කෙනෙක්. උබට හරි උත්තරයක් Hyaenidae ගෙන් ලැබෙන්න ඇතිනේ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20409270 said:

    පොඩ්ඩක් කියපන්කෝ උබ ඒලෙවල් වලට මොනවද කරපු සබ්ජෙක්ට් තුන කියලා..

    mata hari uthare kiyapan etakota man kiyannam, man oya mukut dane na. umagen aha gane thmai man inne. itin kiyapanko

    Can you type in English??
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මොහොම ලස්සන සංසන්දනයක්. පළල අඩුම Kwid එකේ වගේ. මේක බැලුවම නම් හිතෙන්නේ Eon එකේ spec සාපේක්ෂව හොදයි කියලා තමයි. හබැටි ලංකාවේ මාකට් නම් නැහැ නේද.

    Kia picanto eka oya range eke honda car ekak kyala ahala tyenawa. options unat hodai.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mata hari uthare kiyapan etakota man kiyannam, man oya mukut dane na. umagen aha gane thmai man inne. itin kiyapanko

    Can you type in English??

    උබට දැන් උත්තරේ ලැබුනනේ...

    කෝ කියපන්කෝ උබ ඒලෙවල් වලට කරපු සබ්ජෙක්ට් තුන??
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    mata hari uthare kiyapan etakota man kiyannam, man oya mukut dane na. umagen aha gane thmai man inne. itin kiyapanko

    Can you type in English??

    අනේ මචන් ඉංගිරිසි බැනේ . I tiepe vary gud ingleesh
     
    Status
    Not open for further replies.