හදපු ඊමේල් එක අමතකයි යාලුවා නැත්තම් මොනවාහරි කරන්න තිබුනා
මම මතකෙට ආපු ඊමේල් ඇඩ්රස් 2/3 බැලුවා හරිගියේ නැ වැඩේ![]()

හදපු ඊමේල් එක අමතකයි යාලුවා නැත්තම් මොනවාහරි කරන්න තිබුනා
මම මතකෙට ආපු ඊමේල් ඇඩ්රස් 2/3 බැලුවා හරිගියේ නැ වැඩේ![]()

EK eke inne pitasakwalin aapu aya nemei lankawema inna aya thamai meke inna membersla.
kaalen kaaleta EK eke wenne monaada kiyala ehema wenasak naha, anik social networks walath ehema lankawe minissu hasirena widihata hasirenawa.
eka site eke waraddak nemei minissu thamai wenas wenne hamadaama..

anik ID eka recover karaganna admin kenekta kiyala machan
දන්නවා දන්නවා යාලුවා
නිකමට බැලුවේ පරණ යාලුවෝ ඉන්නවාද කියලා
මේක දාද්දි ලොකු අයිඩියා එකක් තිබ්බේ
නැ නිකමට දැම්මේ![]()
anik ID eka recover karaganna admin kenekta kiyala machan
දැන් ඉතින් මේකෙම ඉන්නවා 
අනික තමන් දෙමළ නම් ඒකට ඔච්චර ලැජ්ජ වෙන්නේ ඇයි? තමන්ගේ ජාතිය ගැන තමන්ට ගෞරුත්වයක් නැත්නම් ඒකට මම මොනවා කරන්නද. Chamath2015:20411959 said:මේවා නම් මහා කැරි වැඩ.
Oya post eka delete karahan bn ... kiyala thiyena eka aththa
දැන් මේකේ ඉන්න දෙමළ/මුස්ලිම් යාළුවෝ ගැන ඇහුවම, උන්ව පෙන්වලා දෙන එක වැරදි වෙන්නේ කොහොමද? 

උන් තමන්ගේ ජාතිය ගැන ලැජ්ජ වෙනවා කියලා මම මොනවා කරන්නද. අපි හොද සිංහල බෞද්ධ. අපි ඒක කියන්න ලැජ්ජ වෙන්නේ නෑ කොහේවත්. ප්රයිවසි කියන්නේ පුද්ගලයෙක්ව හරියටම අදුන ගන්න පුලුවන් විස්තරයි, නම, පින්තූර, ඉන්න තැන වගේ නැතුව දෙමළ/මුස්ලිම්/ සිංහල/බෞද්ධ/ යූසර් නේම් කිව්වා කියලා ඒක ප්රයිවසි කඩ කිරිමක් නෙවෙයි. උබ ප්රයිවසි කියන වචනයේ තේරුම දන්නවද බන්?
Chamath2015:20411994 said:
මොකක්ද ඇත්ත?දැන් මේකේ ඉන්න දෙමළ/මුස්ලිම් යාළුවෝ ගැන ඇහුවම, උන්ව පෙන්වලා දෙන එක වැරදි වෙන්නේ කොහොමද?
උන් තමන්ගේ ජාතිය ගැන ලැජ්ජ වෙනවා කියලා මම මොනවා කරන්නද. අපි හොද සිංහල බෞද්ධ. අපි ඒක කියන්න ලැජ්ජ වෙන්නේ නෑ කොහේවත්. ප්රයිවසි කියන්නේ පුද්ගලයෙක්ව හරියටම අදුන ගන්න පුලුවන් විස්තරයි, නම, පින්තූර, ඉන්න තැන වගේ නැතුව දෙමළ/මුස්ලිම්/ සිංහල/බෞද්ධ/ යූසර් නේම් කිව්වා කියලා ඒක ප්රයිවසි කඩ කිරිමක් නෙවෙයි. උබ ප්රයිවසි කියන වචනයේ තේරුම දන්නවද බන්?
man kiwwe mata hari kiyala penuna de..
kenek thaman gana anik aya danagannawata kamathi dewal saha akamathi dewal thamai man danna widihata privacy kiyanne 
Ane meh mata kamak na bn uba one ekak karagainman kiwwe mata hari kiyala penuna de..
kenek thaman gana anik aya danagannawata kamathi dewal saha akamathi dewal thamai man danna widihata privacy kiyanne
![]()
![]()
මේවා නම් මහා කැරි වැඩ. මම හිතුවේ නෑ එලිසියම් අක්කා මේ වගේ පහත් චරිතයක් කියලා, මේක රෙප් කපන්න තරම් දෙයක් නෙවෙයිනේ. මේක මාර වැඩක්නේ, ප්රයිවසි කියන්නේ ඕවටද, මම ෆෝටෝ එකක් දැම්මා නම් අන්න ඒක ප්රයිවසි කඩ කරා වෙනවා, නමුත් හැමෝම වගේ දන්න දෙයක් කිව්වම ඒකට මෙච්චර දෝං යන්නේ ඇයි?අනික තමන් දෙමළ නම් ඒකට ඔච්චර ලැජ්ජ වෙන්නේ ඇයි? තමන්ගේ ජාතිය ගැන තමන්ට ගෞරුත්වයක් නැත්නම් ඒකට මම මොනවා කරන්නද.
අනෙක් අය දැනගන්නවට අකමැති නම් ඒවා එහෙනම් පබ්ලික් කියන්නේ නැතුව ඉන්න ඕනේ. ඕවා හැම තැනම කියලා, අපි කිව්වම විතරක් මළ පනින්නේ මොකද? අර එකෙක් එලිසියම් අක්කගේ නමත්ද කොහේද කියලා තියෙන්නේ, නමුත් ඒකට කිසිම සද්දයක් නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=79378&page=8