ek වල tamil මුස්ලිම් යාලුවෝ නැද්ද

MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
EK eke inne pitasakwalin aapu aya nemei lankawema inna aya thamai meke inna membersla.

kaalen kaaleta EK eke wenne monaada kiyala ehema wenasak naha, anik social networks walath ehema lankawe minissu hasirena widihata hasirenawa.
eka site eke waraddak nemei minissu thamai wenas wenne hamadaama..

දන්නවා දන්නවා යාලුවා

නිකමට බැලුවේ පරණ යාලුවෝ ඉන්නවාද කියලා

මේක දාද්දි ලොකු අයිඩියා එකක් තිබ්බේ

නැ නිකමට දැම්මේ :yes:
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    දන්නවා දන්නවා යාලුවා

    නිකමට බැලුවේ පරණ යාලුවෝ ඉන්නවාද කියලා

    මේක දාද්දි ලොකු අයිඩියා එකක් තිබ්බේ

    නැ නිකමට දැම්මේ :yes:
    anik ID eka recover karaganna admin kenekta kiyala machan
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    xflfRND.png

    මේවා නම් මහා කැරි වැඩ. මම හිතුවේ නෑ එලිසියම් අක්කා මේ වගේ පහත් චරිතයක් කියලා, මේක රෙප් කපන්න තරම් දෙයක් නෙවෙයිනේ. මේක මාර වැඩක්නේ, ප්‍රයිවසි කියන්නේ ඕවටද, මම ෆෝටෝ එකක් දැම්මා නම් අන්න ඒක ප්‍රයිවසි කඩ කරා වෙනවා, නමුත් හැමෝම වගේ දන්න දෙයක් කිව්වම ඒකට මෙච්චර දෝං යන්නේ ඇයි? :oo: අනික තමන් දෙමළ නම් ඒකට ඔච්චර ලැජ්ජ වෙන්නේ ඇයි? තමන්ගේ ජාතිය ගැන තමන්ට ගෞරුත්වයක් නැත්නම් ඒකට මම මොනවා කරන්නද.
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Oya post eka delete karahan bn ... kiyala thiyena eka aththa

    මොකක්ද ඇත්ත? :oo: දැන් මේකේ ඉන්න දෙමළ/මුස්ලිම් යාළුවෝ ගැන ඇහුවම, උන්ව පෙන්වලා දෙන එක වැරදි වෙන්නේ කොහොමද? :oo::oo::oo: උන් තමන්ගේ ජාතිය ගැන ලැජ්ජ වෙනවා කියලා මම මොනවා කරන්නද. අපි හොද සිංහල බෞද්ධ. අපි ඒක කියන්න ලැජ්ජ වෙන්නේ නෑ කොහේවත්. ප්‍රයිවසි කියන්නේ පුද්ගලයෙක්ව හරියටම අදුන ගන්න පුලුවන් විස්තරයි, නම, පින්තූර, ඉන්න තැන වගේ නැතුව දෙමළ/මුස්ලිම්/ සිංහල/බෞද්ධ/ යූසර් නේම් කිව්වා කියලා ඒක ප්‍රයිවසි කඩ කිරිමක් නෙවෙයි. උබ ප්‍රයිවසි කියන වචනයේ තේරුම දන්නවද බන්? :confused:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Chamath2015:20411994 said:

    මොකක්ද ඇත්ත? :oo: දැන් මේකේ ඉන්න දෙමළ/මුස්ලිම් යාළුවෝ ගැන ඇහුවම, උන්ව පෙන්වලා දෙන එක වැරදි වෙන්නේ කොහොමද? :oo::oo::oo: උන් තමන්ගේ ජාතිය ගැන ලැජ්ජ වෙනවා කියලා මම මොනවා කරන්නද. අපි හොද සිංහල බෞද්ධ. අපි ඒක කියන්න ලැජ්ජ වෙන්නේ නෑ කොහේවත්. ප්‍රයිවසි කියන්නේ පුද්ගලයෙක්ව හරියටම අදුන ගන්න පුලුවන් විස්තරයි, නම, පින්තූර, ඉන්න තැන වගේ නැතුව දෙමළ/මුස්ලිම්/ සිංහල/බෞද්ධ/ යූසර් නේම් කිව්වා කියලා ඒක ප්‍රයිවසි කඩ කිරිමක් නෙවෙයි. උබ ප්‍රයිවසි කියන වචනයේ තේරුම දන්නවද බන්? :confused:

    Ane meh mata kamak na bn uba one ekak karagain :lol: man kiwwe mata hari kiyala penuna de.. :dull: kenek thaman gana anik aya danagannawata kamathi dewal saha akamathi dewal thamai man danna widihata privacy kiyanne :nerd:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Ane meh mata kamak na bn uba one ekak karagain :lol: man kiwwe mata hari kiyala penuna de.. :dull: kenek thaman gana anik aya danagannawata kamathi dewal saha akamathi dewal thamai man danna widihata privacy kiyanne :nerd:

    අනෙක් අය දැනගන්නවට අකමැති නම් ඒවා එහෙනම් පබ්ලික් කියන්නේ නැතුව ඉන්න ඕනේ. ඕවා හැම තැනම කියලා, අපි කිව්වම විතරක් මළ පනින්නේ මොකද? අර එකෙක් එලිසියම් අක්කගේ නමත්ද කොහේද කියලා තියෙන්නේ, නමුත් ඒකට කිසිම සද්දයක් නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=79378&page=8
     
    xflfRND.png

    මේවා නම් මහා කැරි වැඩ. මම හිතුවේ නෑ එලිසියම් අක්කා මේ වගේ පහත් චරිතයක් කියලා, මේක රෙප් කපන්න තරම් දෙයක් නෙවෙයිනේ. මේක මාර වැඩක්නේ, ප්‍රයිවසි කියන්නේ ඕවටද, මම ෆෝටෝ එකක් දැම්මා නම් අන්න ඒක ප්‍රයිවසි කඩ කරා වෙනවා, නමුත් හැමෝම වගේ දන්න දෙයක් කිව්වම ඒකට මෙච්චර දෝං යන්නේ ඇයි? :oo: අනික තමන් දෙමළ නම් ඒකට ඔච්චර ලැජ්ජ වෙන්නේ ඇයි? තමන්ගේ ජාතිය ගැන තමන්ට ගෞරුත්වයක් නැත්නම් ඒකට මම මොනවා කරන්නද.

    උඹ කරපු වැඩේ වැරදියි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනෙක් අය දැනගන්නවට අකමැති නම් ඒවා එහෙනම් පබ්ලික් කියන්නේ නැතුව ඉන්න ඕනේ. ඕවා හැම තැනම කියලා, අපි කිව්වම විතරක් මළ පනින්නේ මොකද? අර එකෙක් එලිසියම් අක්කගේ නමත්ද කොහේද කියලා තියෙන්නේ, නමුත් ඒකට කිසිම සද්දයක් නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=79378&page=8

    danno danithi:P
    cool down