හම්බන්තොට_මහින්ද New Song

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්බන්තොට_මහින්ද New Song



    හම්බන්තොට මහින්ද පොලොන්නරුවෙ සිරිසේන..
    හොරගොල්ලෙ චන්ද්‍රිකා.............
    කළුතර රාජිත.. රෝහිත ...වෙල්ගම...බෙන්තොට ගීතක්කා....//


    නුවර තොන්ඩමන්...මොරටුවෙ ජීවන්...//
    ඩග්ලස් යාපනේ....//
    බුද්ධික පතිරණ.. සාගල.. මංගල.. මාතර රනිල් කොළඹ බං....
    ජෝන් පවිත්‍රා රත්නපුරේ...
    දුමින්ද අනුරාධපුරේ.....


    හම්බන්තොට මහින්ද පොලොන්නරුවෙ සිරිසේන..


    කොලොන්නාවෙ හී.... හිරුනිකා හිදී......
    කොලොන්නාවෙ හී (ඩිෆෙන්ඩර්) හිරුනිකා හිදී.....
    රෝසී.. කොයිබදෝ.... //
    පාඨලි... හර්ෂ .....වීරවංශ.. ගම්මංපිල... කොළඹ බං...
    වාසුදේව රත්නපුරේ (ප**)
    S M අනුරාධපුරේ....


    හම්බන්තොට මහින්ද පොලොන්නරුවෙ සිරිසේන..


    විල්පත්තුවෙ බදුරුදීන්......:rofl:
    (කොහෙද යකෝ විල්පත්තුවෙ බදුරුදීන් ඉන්නෙ *#*#*#*#()@*)(*#_% )
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය FTT කියන පේජ් එකෙන් පට්ට වීඩියෝස් ටිකක් කරල තියෙන්නේ :lol::lol: මේක තමා උන්ගෙ හොඳම වීඩියෝ එක :lol:
     

    waligamaya

    Well-known member
  • රත්ගම සීන් එකට තමා බං හිනා යන්නෙ මට නම් :lol::lol::lol:
    වැලිගමයා, රත්ගම උන් සිරාවට ඔහොමද කතා කරන්නේ :oo:

    ඔව් ඇදලා තමයි කතා කරන්නේ , බුස්ස , රත්ගම දොඩම්ගොඩ, දෙවුන්දර :D