කිරි පුතා;20414996 said:මචන් මට අපේ පැත්තෙ සිග්නල් චැක් කොරගන්න ඕන සිග්නල් අවුලක් නැත්නම් මම ගන්නව එකක් ගෙදරට ගෙනත් දෙන්න බැරිද...? සිග්නල් චැක් කොරගන්නත් ඕන. අමතර ගස්තු කීයක් වෙනවද එතකොට...
ගෙදරට මොබිටෙල් වල 3g එන්නෙ නැහැ ගොඩාක් වෙලාවට ඩයලොග් නම් යන්නම් වැඩ ඒකයි කේස් එක
mama ada ekek ewwa router 4k ganna... awada hawasa?
7778 මචන් SORRY වෙන්න oone උබට කරදරකලට. දැන් ටිකකට කලින් Line එක අච්ටිවේ උනා. Thank you Very Much සහෝදරයා.
![]()

7778 මචන් SORRY වෙන්න oone උබට කරදරකලට. දැන් ටිකකට කලින් Line එක අච්ටිවේ උනා. Thank you Very Much සහෝදරයා.
![]()
me signal kanu kiyakatada bn?

Eye gedaratama gihin gatta 3days yanwa kuwa active wenna
FAST service Recommended Seller