Mage 970 patta widiyata fan eka speed karakenawa machine eka on kalagaman rpm eka 2100 wagekawruhari dannawada ai kiyala
![]()
මගේ processor fan එකක්වත් එච්චර දුවන්නේ නැ බන්.


ඩස්ට් එකද?
ඔකේ reset button එකක් නැද්ද?(VGA BIOS)
අනික් අය කයල තියෙන ඒවා එකක්වත් හරිගියේ නැත්තන් ඕක වෙන මැෂින් එකකට ප්ලග් කරලා බලන්න,
(ස්මන්යෙන් එහෙම කරන්න ඕනේ වෙන්නේ නැ,දීල තියෙන විසදුම් වලට හරියන්නම ඕනේ)







