indian or japanese

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    උඹ අහලා නැද්ද අවරුදු ගානකට පස්සේ airbags replace කරන්න ඕනේ කියල?

    කොහෙද තියෙන්නෙ එහෙම එකක් කරන්න ඕන කියල? :eek:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    කොහෙද තියෙන්නෙ එහෙම එකක් කරන්න ඕන කියල? :eek:

    ලාල් අලවත්ත මහත්තයා කිව්වනේ අවුරුදු 5 ක් නැත්නම් 7 ක් ගියාට පස්සේ airbags expired කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    ඔය යකා කියන ඒව පිළිගන්න බෑ :no:
    එහෙම මාරු කරන්න ඕන නම් Owner's Manual එකේ එහෙම තියෙන්න ඕන නේ.

    http://www.telegraph.co.uk/motoring/news/8078919/Out-of-date-airbags-should-not-need-replacing.html

    http://www.edmunds.com/car-safety/do-car-airbags-expire.html

    http://www.autoinsurancenow.com/do-car-airbags-expire/

    මේ හැම එකේම තියෙන්නෙ එහෙම එකක් කරන්න ඕන නැහැ කියල
    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Airbags are one of those things most people never think about – until they are quite literally in your face. Because they stay hidden, it is easy to overlook them. But is out of sight out of mind a good mantra for these life-saving safety features? Like other important vehicle components, do airbags require inspections? What about replacement? Is there an expiration date stamped somewhere deep within your steering column?Do Airbags Expire?

    If you have a newer car, you can assume that your airbags will never require replacement. In modern vehicles, airbags do not expire and are designed to last throughout the car’s lifetime.

    If your car is older, however, your car’s manufacturer may advise you to change out your airbags as part of routine maintenance. According to automotive experts, this is usually only a concern in vehicles that predate 1990.

    http://thelemonlawattorneys.com/blog/do-airbags-expire/
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    ලාල් අලවත්ත මහත්තයා කිව්වනේ අවුරුදු 5 ක් නැත්නම් 7 ක් ගියාට පස්සේ airbags expired කියලා.
    ඊට කලිනුත් ඕක අහලා තියනවා. ඕකේ gas එකක්නේ තියෙන්නේ කාලයත් එක්ක gas එක ක්ෂය වෙලා යනවා. හරියට fire extinguishers වගේ. කෝකටත් ලාල් අලවත්ත මහත්තය කිව්වා වගේ full scan test එකක් කරගන්න එක තමා වැඩ හොඳ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අව් රුදු 15ක් කලිනුත් ජපන්නු ටොයිලට් වල බොක දැම්මේ..ඉන්දියන් උන් තාම පාරේ.. වාහන උනත් එච්චර තමා:rofl::rofl:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    ඔය යකා කියන ඒව පිළිගන්න බෑ :no:
    එහෙම මාරු කරන්න ඕන නම් Owner's Manual එකේ එහෙම තියෙන්න ඕන නේ.

    http://www.telegraph.co.uk/motoring/news/8078919/Out-of-date-airbags-should-not-need-replacing.html

    http://www.edmunds.com/car-safety/do-car-airbags-expire.html

    http://www.autoinsurancenow.com/do-car-airbags-expire/

    මේ හැම එකේම තියෙන්නෙ එහෙම එකක් කරන්න ඕන නැහැ කියල
    :yes:

    එහෙම කියන්න බෑ බං මේ ලෝකේ සදහටම පවතින දේවල් කියල ඒවා නෑ නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20416251 said:
    අව් රුදු 15ක් කලිනුත් ජපන්නු ටොයිලට් වල බොක දැම්මේ..ඉන්දියන් උන් තාම පාරේ.. වාහන උනත් එච්චර තමා:rofl::rofl:

    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    එහෙම කියන්න බෑ බං මේ ලෝකේ සදහටම පවතින දේවල් කියල ඒවා නෑ නේ

    ඒක හරි බං ඒත් අවු. 35+ පරණ ඒවා වැඩ කරනවා කියල ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා නේ :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඊට කලිනුත් ඕක අහලා තියනවා. ඕකේ gas එකක්නේ තියෙන්නේ කාලයත් එක්ක gas එක ක්ෂය වෙලා යනවා. හරියට fire extinguishers වගේ. කෝකටත් ලාල් අලවත්ත මහත්තය කිව්වා වගේ full scan test එකක් කරගන්න එක තමා වැඩ හොඳ.

    එයාබෑග් වල කොහෙද මනුස්සයෝ ගෑස් එකක් තියෙන්නේ???:lol::lol::lol::lol::lol::lol::lol:

    2 NaN3 --> 2 Na + 3 N2

    සෝඩියම් ඇසයිඩ් ඝනයක්.. වාහනේ ඇසිඩන්ට් එකකදි සෙන්සර් වලින් දැනගෙන යුනිට් එක මගින් දෙන පල්ස් එකෙන් තමයි ඉහත ප්‍රතික්‍රියාව වෙලා නයිට්‍රජන් පිරෙන්නේ බැලුමට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඒක හරි බං ඒත් අවු. 35+ පරණ ඒවා වැඩ කරනවා කියල ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා නේ :yes:

    පොඩ්ඩක් පෙන්නන්න කියපන්කො කොයි සර්විස් මැනුවල් එකේද එයාබෑග් unit හෝ ඒ අදාල දේවල් මාරු කරන්න කියල තියෙන්නේ කියලා:P:P

    OBD2 සොකට් එක හරහා ස්කෑන් එකක් කලානම් ඇති. බඩු හොදනම් එච්චරයි. ස්ටාර් ඩයගනිස් වගේ ඇප් එකක් දාලා කොම් පෝර්ට් එක එන හද්ද පරන ලැප් එකක් ගත්තනම් කේබල් එකත් එක්ක නැන්දම්මව හරි චෙක් කරන්න ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්...සැ.යු - එකක් තිබිය යුතුයි:rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    රත්තරං;20416308 said:

    :yes::yes:

    1990 ට පස්සෙ ආපු වාහනවල ඕක Periodically Replace කරන්න ඕන නැහැ :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පන්සලක තිබ්බා බෙන්ස් එකක්. 32 හෝ 64 මට මතක නෑ. එක්දාස් නමසිය අසූ ගනන් මොඩල් එකක්..ABS, Airbag, PS, PS, CL,PM, auto dark mirrors, dual AC, seat AC තිබ්බ කියහන්කො:oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes:

    1990 ට පස්සෙ ආපු වාහනවල ඕක Periodically Replace කරන්න ඕන නැහැ :yes:

    මම එලියට යනව පොඩ්ඩක්... ඇවිත් සෙට් වෙමු.. මේ ඊයේ පෙරේදා සුද්දෝ ඉන්දියාවෙන්ය නකොට දාල ගිය ගලවපු පරන යකඩ පාලම් උනුකරලා ඉන්දියාවේ මැටි අච්චුවල වක්කරපු බෙලෙක්ක ගත්ත උන්ගෙන් හරි වදේ... ඇවිත් සෙට් වෙන්නම්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20416325 said:
    පන්සලක තිබ්බා බෙන්ස් එකක්. 32 හෝ 64 මට මතක නෑ. එක්දාස් නමසිය අසූ ගනන් මොඩල් එකක්..ABS, Airbag, PS, PS, CL,PM, auto dark mirrors, dual AC, seat AC තිබ්බ කියහන්කො:oo::oo:

    ඕවා එම්බාම් කරපු මලමිනී. අලුත උපන් අබ්බගාත කුයිඩ් එකක් ගන්න අයියාහ් :shocked:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    රත්තරං;20416286 said:
    එයාබෑග් වල කොහෙද මනුස්සයෝ ගෑස් එකක් තියෙන්නේ???:lol::lol::lol::lol::lol::lol::lol:

    2 NaN3 --> 2 Na + 3 N2

    සෝඩියම් ඇසයිඩ් ඝනයක්.. වාහනේ ඇසිඩන්ට් එකකදි සෙන්සර් වලින් දැනගෙන යුනිට් එක මගින් දෙන පල්ස් එකෙන් තමයි ඉහත ප්‍රතික්‍රියාව වෙලා නයිට්‍රජන් පිරෙන්නේ බැලුමට
    ඔබතුමා දන්නවා කියල ඔප්පු කරන්න ඕනේ නෑ මෙතන.කොහොමත් අන්තිමට හැදෙන්නේ gas එකක්නේ. ඉතිං ඔය කියන සංයෝගේ කාලයත් එක්ක වියෝජනය වෙන්න බැරිද ?
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    රත්තරං;20416308 said:
    පොඩ්ඩක් පෙන්නන්න කියපන්කො කොයි සර්විස් මැනුවල් එකේද එයාබෑග් unit හෝ ඒ අදාල දේවල් මාරු කරන්න කියල තියෙන්නේ කියලා:P:P

    OBD2 සොකට් එක හරහා ස්කෑන් එකක් කලානම් ඇති. බඩු හොදනම් එච්චරයි. ස්ටාර් ඩයගනිස් වගේ ඇප් එකක් දාලා කොම් පෝර්ට් එක එන හද්ද පරන ලැප් එකක් ගත්තනම් කේබල් එකත් එක්ක නැන්දම්මව හරි චෙක් කරන්න ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්...සැ.යු - එකක් තිබිය යුතුයි:rofl::rofl::rofl:
    ඉතිං ඒක තමා මං කලින් කිව්වේ ඔබතුමාට සිංහල නොතේරුනාට මට කරන්න දෙයක් නෑ