SLT 4G WIFI Router Last Promotion 999/- Only

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    aBAaQRg.png

    me model ekada denne
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මචන් මට අපේ පැත්තෙ සිග්නල් චැක් කොරගන්න ඕන සිග්නල් අවුලක් නැත්නම් මම ගන්නව එකක් ගෙදරට ගෙනත් දෙන්න බැරිද...? සිග්නල් චැක් කොරගන්නත් ඕන. අමතර ගස්තු කීයක් වෙනවද එතකොට...

    ගෙදරට මොබිටෙල් වල 3g එන්නෙ නැහැ ගොඩාක් වෙලාවට ඩයලොග් නම් යන්නම් වැඩ ඒකයි කේස් එක
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කිරි පුතා;20414996 said:
    මචන් මට අපේ පැත්තෙ සිග්නල් චැක් කොරගන්න ඕන සිග්නල් අවුලක් නැත්නම් මම ගන්නව එකක් ගෙදරට ගෙනත් දෙන්න බැරිද...? සිග්නල් චැක් කොරගන්නත් ඕන. අමතර ගස්තු කීයක් වෙනවද එතකොට...

    ගෙදරට මොබිටෙල් වල 3g එන්නෙ නැහැ ගොඩාක් වෙලාවට ඩයලොග් නම් යන්නම් වැඩ ඒකයි කේස් එක

    කොහෙද බන් ගෙවල්?
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    7778 මචන් SORRY වෙන්න oone උබට කරදරකලට. දැන් ටිකකට කලින් Line එක අච්ටිවේ උනා. Thank you Very Much සහෝදරයා.

    5476331864.png
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    7778 මචන් SORRY වෙන්න oone උබට කරදරකලට. දැන් ටිකකට කලින් Line එක අච්ටිවේ උනා. Thank you Very Much සහෝදරයා.

    5476331864.png

    :cool::cool: