Truck Attack in Nice, France

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අල්ලාහු අක්බර්...අල්ලාහු අක්බර්...අල්ලාහු අක්බර් :cool::cool::cool:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    රාමසාන් වලින් පස්සේ ඕකුන්ට කුරානේ ඕඩර් කරලා තියෙන්නේ අවිශ්වාශ කරන උන් අපුලුවන් තරම් මරපන් කියලා. ඔය කරන්නේ ඒක තමයි.

    20160715-0h0y-15kb.jpg

     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පවු බන් අසරණ මිනිස්සු. හැබැයි තුන්වෙනි ලෝකෙ රටවල ත්‍රස්තවාදෙට උදව් කරන බටහිර රටවල් වලට කර්මය පළ දීමක් වගේ කියලත් මට හිතෙනවා. ඒත් ඉතින් අහින්සක මිනිස්සු මැරෙන එක නම් පවු. :rolleyes:

    :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කොටි ලංකාවේ බෝම්බ තියද්දි ඒවා ම්ලේ්ච්ඡ උනේ නෑ... උන්ට රෙදෙනකොට විතරයි ම්ලේ්ච්ඡ :angry::angry:
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    තව දුරටත් සාමයේ සහජීවනයේ මාවතේ දෑඩි විශ්වාසයෙන් ගමන් කරනමෙන් ප්‍රංස රජයෙන් හා ජනතාවගෙන් ඉල්ලාසිටින අතර සාමය සඳහා කැපවීමෙන් අවංකව උත්සාහ කලයුතු බවත් තිරසාර විසඳුමක් හා කල් පවත්නා සාමයක් සඳහා ක්‍රියාකරන මෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    තව දුරටත් සාමයේ සහජීවනයේ මාවතේ දෑඩි විශ්වාසයෙන් ගමන් කරනමෙන් ප්‍රංස රජයෙන් හා ජනතාවගෙන් ඉල්ලාසිටින අතර සාමය සඳහා කැපවීමෙන් අවංකව උත්සාහ කලයුතු බවත් තිරසාර විසඳුමක් හා කල් පවත්නා සාමයක් සඳහා ක්‍රියාකරන මෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
    :lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියනව කියන්නෙ ඕකට තමා, සරණාගතයො ඉවක් බවක් නැතුව ගන්නකොට ඔව්ව හිතන්න තිබ්බ. සර්පායා සර්පයාම තමයි.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලොරිය ඇතුලේ ආයුද ග්‍රෙනේඩ් තියන් ලොරියෙන් යට කරන් ගිහින් නැවතුන එක තමයි හිතාගන්න බැරි ඌ අර්නෝල්ඩ් වගේ යන්න හිතුවද දන්නේ නෑ :shocked:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    allahu akbar

    අපේ රටට කෙළවන්න හරි පුකේ අමාරුවක් තිබ්බ රටක් තමා ප්‍රංසෙ කියන්නෙ. ඕවා වෙන එක හොන්දයි. ත්‍රස්තවාදය කියන්නෙ මොකක්ද කියල පොන්ස්ලට තේරුම් යන්න.

    සරනාගතයොයි කියල ත්‍රස්තවාදියො ටිකක් ඇතුලට දාගෙන දැන් විඳෝනවා :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    හොද වැඩේ පරයන්ට. අනිත් රටවල් වල ත්‍රස්තවාදයට උදව් දෙන මේ වගේ උන්ට මෙහෙම තමා වෙන්න ඕන. අනික ඉවක්බවක් නැතුව හම්බයෝ දාගනිපු එකටත් ඕක හොද පාඩමක්. ඒ වගේම අපේ රටේ පාලකයන්ටත් ඕක හොද පාඩමක්.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,245
    4,044
    113
    ලොරිය ඇතුලේ ආයුද ග්‍රෙනේඩ් තියන් ලොරියෙන් යට කරන් ගිහින් නැවතුන එක තමයි හිතාගන්න බැරි ඌ අර්නෝල්ඩ් වගේ යන්න හිතුවද දන්නේ නෑ :shocked:

    weapons fakelu ban eka pistol ekak arenna :baffled: