රාමසාන් වලින් පස්සේ ඕකුන්ට කුරානේ ඕඩර් කරලා තියෙන්නේ අවිශ්වාශ කරන උන් අපුලුවන් තරම් මරපන් කියලා. ඔය කරන්නේ ඒක තමයි.
okunta hoda wade...ape ratawala wala kenehelikam karanawata...mama nam kiyanne thawa giti kaapuden....owun LTTE ekata support....hoda wade terrist lata support karanwatta






පවු බන් අසරණ මිනිස්සු. හැබැයි තුන්වෙනි ලෝකෙ රටවල ත්‍රස්තවාදෙට උදව් කරන බටහිර රටවල් වලට කර්මය පළ දීමක් වගේ කියලත් මට හිතෙනවා. ඒත් ඉතින් අහින්සක මිනිස්සු මැරෙන එක නම් පවු.![]()

තව දුරටත් සාමයේ සහජීවනයේ මාවතේ දෑඩි විශ්වාසයෙන් ගමන් කරනමෙන් ප්‍රංස රජයෙන් හා ජනතාවගෙන් ඉල්ලාසිටින අතර සාමය සඳහා කැපවීමෙන් අවංකව උත්සාහ කලයුතු බවත් තිරසාර විසඳුමක් හා කල් පවත්නා සාමයක් සඳහා ක්‍රියාකරන මෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.


ලොරිය ඇතුලේ ආයුද ග්‍රෙනේඩ් තියන් ලොරියෙන් යට කරන් ගිහින් නැවතුන එක තමයි හිතාගන්න බැරි ඌ අර්නෝල්ඩ් වගේ යන්න හිතුවද දන්නේ නෑ![]()
