අන්න රනිලා කියනවා මේ මාසෙම පනතක් ගෙනල්ලා VAT ගහනවා කියලා හිග මුදලුත් අය කරන්
නළුවෙක් නෙවේ මොලයක්
දැන් ඔය ඔඅනත ගෙනාවම සිරා මත්රිලා ගෙන්න්නලා අඩනවා
පනත පෙරලුනොත් ආණ්ඩුව පෙරළෙනවා...මට ජනාදිපතිකම නැති වෙනවා...මගේ දරුවෝ මට යන කල දවස හිතුවද?උබලා නම් පනී..මට මොඅක්ද වෙන්නේ..ඒ නිසා චන්දෙ දීපල්ලා..
අලියගේ මෝඩ රැලයි,හිටන්ගේ ගොට්ටෝ රැලයි චන්දෙ දෙනවා පක්ෂව...
ඒකාබද්ද විපක්ෂේ 45 වගේ දෙවි විරුද්දව,JVP එක එක්ක
අවසාන පතිපලේ අයිමත් VAT![]()





රූකඩ රජා හැමදාම කරේ නාහෙන් අඩන එක තමා ඔය වගේ දේකදී.


උබලා නම් පනී..මට මොඅක්ද වෙන්නේ..ඒ නිසා චන්දෙ දීපල්ලා..

