Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,951
    2,085
    113
    මචන්ලා, මගෙ ACER Laptop එකේ Windows Recovery Partition එක Delete කලා. දැන් මට Original Windows එකේ Serial number එක ගන්නෙ කොහමද? එහෙමත් නැත්තම් මට උන්ගෙන් බාගන්න පුළුවන්ද?