is this suicide or murder ?

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    13729198_596370753874734_97293903868799866_n.jpg
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මිනි මැරුමක්

    1. පෑන තියෙන්නේ වම් පැත්තේ, ඒ කියන්නේ ගෑනි වමත් කාරියක්. ඒත් ගන් එක තියෙන්නේ දකුනු අතේ
    2. දකුනෙන් වෙඩි තියාගත්තනම් ලේ පැල්ලම අර බිත්තියෙ වදින්න විදිහක් නෑ


    Update:
    3. තව දෙයක්, lamp එක plug කරලා නෑ, ඒ කියන්නේ ලෙටර් එකත් මේකි ලිව්වා වෙන්න බෑ, පෑන එහෙම ලඟ තියලා මේකි ලිව්වා වගේ ඒත්තු ගන්වන්නා ගත්ත උත්සහයක්

    4.කෝක් කෑන් එක තියෙන්නෙත් වගේ, ඒකෙන් තවත් ඔප්පු වෙනවා මම මේකි වමත් කාරියක් කියපු එක

    5. වෙඩි තියාගන්න කලින් සිගරට් එක ඉවර කරලා වත් , පැත්තකින් තියලා වත් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: rudr@

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Murder Case :yes:

    * The gun is in the right hand and the blood has splattered on the wall on the right side.

    * The victim was clearly sitting and writing at the desk and also smoking at the time she was shot. If it would have been a suicide she would finish the cigarette and then shoot herself.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපිට මේක බැලුවම පෙන්නේ සියදිවි නසාගැනීමක් කියල :D උත්තරේ පේන දේම නං එතන ප්‍රශ්නයක් නෑ නේ. ඒ හින්ද උත්තරේ මේක මිනීමැරුමක් කියන එක.
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    siya divi nasa ganimak... smoking - pahadili, liyuma liyanne eya stress ekakin eya dannawa eyage awasan mohotha kiyala (eya oya podi liyuma liyana atharathura godak smoke karala tinawa) wamath kariyak una kiyala gun eken wam athinma wedi thiya gnna ona kiyala niyamayak na dakunu athe huruwath e hodatama ati. anika eyage body eka harila tina patta blanna eya wedi thiya gnna kota desk ekata pitu pagana idala tinne. liyuma liyala iwara wela anshaka 180k me pattata harila wedi thiyan tinawa. meka Suicide ekak kyala sure.. anika eya watila inna hadaya balanna wadi wela hitapu vidiyamai neda... eyawa maranna kawru hari lagata awa nm eyata patten penawa ehenm othana loku kalabalayaka suvabavayak gnna ida tibba