ඉතින් බන් සිංහල රටක දෙමළ හැත්තට ඕන උත්සව තියන්නෙ ලබ්බටද?
ඔය කතාව පදනමක් නැති කතාවක්නේ බන්.. සින්හල රටක් නම් 100%ක් මිනිස්සු සින්හල වෙන්න එප්ඇයි.. සෞදිය ගනින් අන්න 100% මුස්ලිම්.. උන්ට කිව්වැකි ආගම මුස්ලිම් වෙන්න ඔනා සෞදි එකෙක් නම්.. ලන්කාවේ කොහේහරි විවස්තාවක තියනවද ශ්රී ලාන්කිකයෙක්නම් සින්හල වෙන්න ඔනා කියලා.. බහුතරයක් සින්හල කියලා රට සින්හල වෙන්නේ නැ බන්.. එහෙනම් එමිරේට්ස් ගනින්, බහුතරයක් ඉන්නේ විදේශිකයො.. එහෙම නම් එමිරේට්ස් අන්යාගමික රටක්ද? රටක ජාතිය සහා ආගම තීරනය වෙන්නේ රටේ විවස්තාවෙන්.. විවස්තාවේ කියලා නැ රට සින්හල රටක් කියලා..



