Renualt KWID Interior Review Part 02

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    මට අදතමයි ටිකක් වෙලා හම්බුනෙ ඉතුරු ටික දාන්න. ඔන්න එහෙනම් මන් පටන් ගන්නවා, මෙ සියලුදේ මගේ අත්දැකීම් වලින් පරිපුන් වන ඇතර, අද මම මගේ වාහනයේ පින්තූර යොදා ගන්නවා (බොහො දෙනාගෙ ඉල්ලීම මත ) ඇත්තටම මට පින්තූර ගන්න වෙලා තිබ්බෙ නෑ.

    බනින උන් බනිත්වා, වැදගත් දෙයක් ගන්න උන් ගනිත්වා, විශාලා මහනුවර තුන්භිය දුරුවෙවා!

    අද රිවිවු එක පටන් ගන්න කලින් පොඩි අයිටම්ස් දෙකක් පෙන්නන්න තියෙනව

    එක්සිබිට් වන්

    2enrvd3.jpg

    මේක ගත්තේ පැසෙන්ජර් සීට් එකෙ හිටපු කොල්ල හරිට අරන් නෑ

    එකිබිට් ටූ

    2myvojk.jpg

    එදාමන් කවර් කරපු ටික බලන්න

    අදමන් කතාකරන්න යන්නේ මගේ වහනේ ඇතුලත තිබෙන දේවල් ගැන

    මුලින්ම මන් පෙන්නන්න යන්නෙ හෑන්ඩ් බ්‍රේක් එක, මෙකෙ කිසි ඇදයක් නෑ කෙලින් වෙච්ච **යක් වගේ නියමෙට තියෙනව්.හොඳට බලා ගන්න...

    2udvkt1.jpg

    මම මෙකෙන් වැඩට යන්නේ නැහැ, දැනට මම කි.මි 700 කිට්ටු වෙන්න දුවලා තියෙනවා. වැඩිම දුර දැනට දුවල තියෙන්නෙ අම්බලංගොඩ, එකෙදි එකපාරක් ඕඩි එකට දාලා ගියා එකෙ තමයි ඔය 23ක් කරපු පින්තූරෙ.

    අනිත් එක බංඩාරගම පාරෙන් අලුත්ගමට ගිය එක18ක් කරල. බය වෙන්න දෙයක් නෑ බඩු හිඳට තෙල් කරනව. කොලොඹ ඇතුලත දැනට 13.5kmp/l වගෙ ට්‍රැෆික් එකෙ කරල තියෙනව, කොට්ටාව සිට කොලඹට

    මේ පින්තූරෙ මගෙ නෙවේයි, මෙක ඉන්දියන් පොරකගෙ, මූ කියන විදිහට හයිවේ එකෙ තමයි මේ

    13422261_1084209694988831_6565722545245484503_o.jpg

    Boot ඉඩ

    අම්බානක ඉඩතියෙන බූට්/cabby එකක් තියෙන කාර් එකක් තමයි මේ ක්විඩ් එක. ඉස්සරහ වගේම පස්සෙට් ඇතිතරම් ඉඩතියෙනව cabby/බූට් එකෙ. ඉන්දියන් හැච්බැක් වලින් හොඳම බූට් ඉඩ වන 300 ලීටර්ස් බූට් එකක් ක්විඩ් එකට තියෙනව in the back.

    919ufo.jpg

    උඩ එකටත් ලොකු වතුර බෝතලයක් බස්සන්න වෙනම ඉඩක් වෙන් කරල තියෙනව

    2hwd2l0.jpg

    ඔනෙනම් සීට් කඩලා තවත් ඉඩ ගන්න පුලුවන්

    This is not my pic

    375827-3.that-cavernous-boot.jpg

    මේ තියෙන්නෙ වහලෙ තියෙන එක Mike. මෙක එකත් එක්ක අපෙ එකට කනෙක්ට් වෙනව කොල්ස්, ස්කයිප්, වයිබර් වගේ එවට

    1ywnmc.jpg

    ගැන මම වෙනම රිවිවු එකක් දාන්නම්

    මෙ තියෙන්න සිගරට් ලයිටර් චාජර් හයි කරන සොකට් එක සහ කප් හොල්ඩර්ස් මො ස්පේස්

    153uote.jpg

    කලින් මට ගොඩක් අය බැනල තිබ්බ නැතිදේවල් ලොකුවට කිවෙ නෑ කියලා මෙන්න ලිස්ට් එකක්,

    1. පිටි පස්සට පාවර් ශටර් නැත, ඉස්සරහට පමනක් තිබෙ

    2. පවර් මිරස් කොහොමත් නැත. එලියට අතදාමා ඇන්ගිල්ලෙන් වෙනස් කලයුතුවේ. (if you want you can get power shutters fixed to back, I dont think power mirrors can be done the same way)

    3. යුරොපියන් වාහන අකාරයට එක සිග්නල් ලයිට් එකක් පමනක් දැල්වේ, දෙකක් තිබේ

    4. වයිපර් එකක් තිබෙ, පිටි පස්සට නැත

    5. හේඩ් රෙස්ට් හො අර්ම් රෙස්ට් ( ඇක්සසරි වශයෙන් මිලදීගත හැක )

    අද මගේ ඔෆිශල් ත්‍රේඩ් එක 50000 විවුස් ගැහුවා ලිප්ලයිස් 2.2 වගෙ තියෙනවා.

    ඔගොල්ලො දුන්න සහයොගෙට බොහොම ස්තූතියි

    සිතිර, හයිඩ්යනෙ, සෑන්-ඇපිට්, රත්‍රන්, ඉසුරෙක සහ පෙහෙට්ටි 22 ඇතුලු විවිධාකරයෙන් අදහස් මත පලකල සියලු දෙනාට ස්තුතිය පුධකරන ගමන් අදට නවතිනවා.....

    btw team-bh review is about the 2015 version
    i'm not a muslim, dont give -reps saying racist words

    කවුරු වුනත් මෙ වාහනේ ගැන ඇත්තටම නම් පාවිච්චි කරන එකෙක් ගෙන් විස්තර දැන ගන්න. ඉන්ටර් නෙට් එකෙ බොහෝ දේවල් තියෙනවා හැම වාහනේම ගැන එවා හැම එකම ඇත්ත නෙවෙයි. වාහන කියන ඒව කැඩෙනව මොන වර්ගෙ උනත්, අඩුවට හදාගෙන දුවන එක තමයි දියුනුව කියන්නෙ. අලුත් වහනයක් ගත්තම අවුඩුරු 4-5 යනකන් කරදරයක් නැතුව දුවන්න පුලුවන්. බය වෙන්න එපා, දැන් මටත් වාහන ගැන ලොකු දැනුමක් නෑ.

    ආසනම් හොයන්න හැමතිස්සෙම ගිහින් බලන්න, පාවිච්චි කරන යලුවො ඉන්නවනම් පැදලා බලන්න නිතර. ඔබට ජය!

    මේ ගැන තිබෙන විස්තර තිබෙන මගෙ අනිත් ත්‍රේඩ් කියවන්න

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    අර Push Start එකක් දාන්න පුළුවන් කියන තැන AMT එකේ Rotary ගියර් නොබ් එක එන්න තියෙන තැන නේද ?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද යකෝ මේ රිවිව්ව එක? පට්ට චාටර්... දානවානන් හරියට Team BHP ඒකෙ වගේ දාපන් මචන්...

    අනිත් එක තමා දැන් කියපන් උඹ කලින් කිව්ව 45 කන්ද කොහේද තියෙන්නෙ කියල.... නැත්තන් පිලිගනින් වාහනේ කන්දේ පිකප් එක ගැන බොරැ කිව්ව කියල....
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,972
    113
    මහනුවර
    ado ubata ochchcarama welwak nadda ban photo ekak gahanna ?
    thread walata kota kota inna wele ghapanko photo tikak .
    ohoma photo ganna apitath puluwan ban. yaluwek gawa thiyenwanan athulata nagga gaththa.
    dan nan matath hithenwa uba AMW eke marketing ekek kiyala.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    මොකක්ද යකෝ මේ රිවිව්ව එක? පට්ට චාටර්...

    අඩෝ එහෙමම කියන්න එපා බං කිරියෙ වාහනයක් අරං ඒක ගැන මෙහෙමවත් රිවීව් එකක් දාන්නෙ ශාන් විතරයි... :yes: ඉතීන් කිරියේ පළවෙනි වාහන රිවීව් එක හැටියට අඩුපාඩු තියෙන්න පුළුවන්. T-BHP එකේ කොච්චර රිවීව් තියෙනවද :oo: ?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අර Push Start එකක් දාන්න පුළුවන් කියන තැන AMT එකේ Rotary ගියර් නොබ් එක එන්න තියෙන තැන නේද ?

    ඔව් මචං, ඕක AMT එන්න තියෙන තැන.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩෝ එහෙමම කියන්න එපා බං කිරියෙ වාහනයක් අරං ඒක ගැන මෙහෙමවත් රිවීව් එකක් දාන්නෙ ශාන් විතරයි... :yes: ඉතීන් කිරියේ පළවෙනි වාහන රිවීව් එක හැටියට අඩුපාඩු තියෙන්න පුළුවන්. T-BHP එකේ කොච්චර රිවීව් තියෙනවද :oo: ?

    මොන රිවිව්ද බන්... මූ මේ මාකටින් ද කොහේද කරන්නෙ... රිව්ව කියන්නෙ මේවටද බන්.. අනික මාස 6 රිසච් කලා නන් මූ අනිවා වෙන රිවිව් කියවන්න ඇතිනේ... මූ දැන ගන්න ඕනි හරි විදියට රිවිව් එකක් කරන්න.. මූ අලි බොරැවක් වගේ කරන්නෙ...
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    හරිනම් මේවගේ දෙකට photo ගහනකොට, ලංකාවේ කියල පෙන්න පත්තර කොළයක්, receipt වගේ දෙයක් පෙන්න තියල ගහන්න ඕනේ මචං. මට නම් sure නෑ මේ උබ ගහපුවා කියල.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හොද රිවිව් එකක් දාල තියෙනව. විශේෂයෙන්ම fuel usage එක සම්බන්දව. ඔන්න ඕවා තමයි කොල්ලෝ රිවිව් කියන්නේ. එක දෙයක් නිවැරිදි වෙන්න ඕනේ අර රවුම තියෙන්නේ AMT knob එකට. පුෂ් ස්ටාර්ට් නෙමේ.

    අනික කිසිම නොර්මල් ආපු වහනයක් 100% පුෂ් ස්ටාර්ට් කරන්න බැහැ ECU එක වෙනස් නොකර. ඔය දාල තියෙන ලින්ක් එකේ බාන්ඩේන් වෙන්නේ නිකන් යතුර දාල on කරලා ඊට පස්සේ බොරුවට බොත්තම ඔබල start කරන එක. මෙලෝ රහක් නැහැ.

    ඔයිට advance මේක නම් - http://www.ebay.com/itm/Smart-Car-P...782882?hash=item280bbf5ee2:g:vMcAAOSw42JWD-I8

    මේකෙන් සම්පුරනෙන්ම ලෝක වෙන එක පවා හොදට වෙනවා. ලගට අවම ඇරෙනවා. යතුර අවුල් උනොත් විදුවේ අලවන කි පැඩ් එකේ නම්බර් එක ගහල unlock කරන්න පුළුවන්.

    හැබැයි පුතෝ මොනවා උනත් යතුර කටේ තියන්න වෙනවා. නැත්තම් ඉතින් steering wheel එක ලෝක් නේ.

    මචං යමක් කියනවනම් මේ වගේ හරියට දැනගෙන කියපන්. වරදක් කියනවා නෙමේ නමුත් නැත්තම් මිනිස්සු නොමග යනවනේ නේද. ඔයාගේ රිවිව් එක දැක්කම කෙනෙක්ට හිතෙන්නේ අර $25 ගජපුට් එක දාල මේක push start convert කරන්න පුළුවන් කියල.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    මොන රිවිව්ද බන්... මූ මේ මාකටින් ද කොහේද කරන්නෙ...

    දැන් ඉතින් ආයේ මාකටිං කළත් මොකද බං අපිට කියන්න තියෙන දේවල් සේරම සිතිරගේ රිවීව් එකේ තියෙනවනේ... පැස්බරුන්ට *කන්නයි ගෑනුන්ගේ මල මුත්‍ර කන්න බොන්නයි ත්‍රෙඩ් දාන්න පුළුවන් නම් ශාන් වාහනේ ෆොටෝ විතරක් දැම්මත් මොකද බන්, ක්විඩ් එක ගැන ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරත් දෙනවනේ :yes: අනික, අර හෙට්ටි කාරය වගේ පට්ටපල් කෙබර ගහන්නෙත් නෑනේ ජපන් වාහන ගැන, අවංකව පිළිගත්තනේ ලක්ෂ 22 ට මීට වඩා හොඳ ජපන් වාහන ඕන තරම් තියෙනව කියල :yes:

    අනික මම රිසව් කරලා තියෙන පළවෙනි කමෙන්ට් එකේ සිතිරගේ රිවීව් එකේ ලින්ක් එක දාන්න කියල ඉන්නෙ. ශාන් අවුලක් නෑනේ ඒකට?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,972
    113
    මහනුවර
    මොන රිවිව්ද බන්... මූ මේ මාකටින් ද කොහේද කරන්නෙ... රිව්ව කියන්නෙ මේවටද බන්.. අනික මාස 6 රිසච් කලා නන් මූ අනිවා වෙන රිවිව් කියවන්න ඇතිනේ... මූ දැන ගන්න ඕනි හරි විදියට රිවිව් එකක් කරන්න.. මූ අලි බොරැවක් වගේ කරන්නෙ...

    photo ekak gahanna maha welwak yanawda bn ?
    mu me kaage hari ekakata nagala 1k 2k ganna athi. dashboard eke photo ekak gahanna thawa ekek onida bn ?
    marketing paarak thamai yanne. mamath mokuth kiyanne nathuwa balan hitiya dan nan therenawa sira seen eka.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හරිනම් මේවගේ දෙකට photo ගහනකොට, ලංකාවේ කියල පෙන්න පත්තර කොළයක්, receipt වගේ දෙයක් පෙන්න තියල ගහන්න ඕනේ මචං. මට නම් sure නෑ මේ උබ ගහපුවා කියල.

    මේකත් ඇත්ත තමයි හැබැයි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    photo ekak gahanna maha welwak yanawda bn ?
    mu me kaage hari ekakata nagala 1k 2k ganna athi. dashboard eke photo ekak gahanna thawa ekek onida bn ?
    marketing paarak thamai yanne. mamath mokuth kiyanne nathuwa balan hitiya dan nan therenawa sira seen eka.

    Image නම් චා තමයි. තමන්ගේ වාහනේ photo නම් මිට වඩා හොදට තියෙන්න ඕනේ තමයි. ඔච්චර වෙලාව නැත්තේ මොකද.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    මොකක්ද යකෝ මේ රිවිව්ව එක? පට්ට චාටර්... දානවානන් හරියට Team BHP ඒකෙ වගේ දාපන් මචන්...

    අනිත් එක තමා දැන් කියපන් උඹ කලින් කිව්ව 45 කන්ද කොහේද තියෙන්නෙ කියල.... නැත්තන් පිලිගනින් වාහනේ කන්දේ පිකප් එක ගැන බොරැ කිව්ව කියල....

    මචන් එතන කිසිම බොරුවක් කිවුවෙ නෑ. ඈන්ගල් එක වැරදියට ගෙස් කරපු එකයි වුනෙ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,972
    113
    මහනුවර
    Image නම් චා තමයි. තමන්ගේ වාහනේ photo නම් මිට වඩා හොදට තියෙන්න ඕනේ තමයි. ඔච්චර වෙලාව නැත්තේ මොකද.

    mehema review daanna apitath puluwan bn ... net eken review ekak translate karala photo tikak daana eka maha wadak ya. :angry:
    mu kiyapu boru athe maattu anika. reverse light 2ma paththu wenwa munge boru kiya kiya hitiya. marketing karanwanan e widihata karanna oni bn mehema cha wada nokara
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Image නම් චා තමයි. තමන්ගේ වාහනේ photo නම් මිට වඩා හොදට තියෙන්න ඕනේ තමයි. ඔච්චර වෙලාව නැත්තේ මොකද.

    කෝ තාම හරියට වාහනේ පින්තූරයක්වත් දැම්මේ නෑ මූ....
     
    OK.....