Renualt KWID Interior Review Part 02

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    ado ubata ochchcarama welwak nadda ban photo ekak gahanna ?
    thread walata kota kota inna wele ghapanko photo tikak .
    ohoma photo ganna apitath puluwan ban. yaluwek gawa thiyenwanan athulata nagga gaththa.
    dan nan matath hithenwa uba AMW eke marketing ekek kiyala.

    මං අද දාපුවා මගෙ ෆොටොස් මචං, මම AMW එකෙ වැඩ කරානම් මට ෆොටොස් 200 විතර දාන්න තිබ්බනෙ. එහෙම හිතන්න එපා. ෆොටොස් අරන් රෙසොලුශන් එඩිට් කරලා අප්ලොඩ් කරන්න වෙලවක් යනවනෙ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    na man hitane --> http://www.snapdeal.com/product/sparco-car-engine-push-start/641968896690

    badu tibila tiyenawa, ebay eket tiyenawa

    ඕකනේ බන් උබත් තේක්ක බැරි. අපි එපාය උබට කියල දෙන්න.

    http://www.drivespark.com/four-wheelers/2016/renault-kwid-amt-first-look-review-013740.html

    W8eDvRH.jpg

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කෝ තාම හරියට වාහනේ පින්තූරයක්වත් දැම්මේ නෑ මූ....

    බයද දන්නේ නැහැ. තියෙන රිවස් ලයිට් එකත් ගලවයි කියල ඇවිල්ල මේකේ ඉන්න කොල්ලෝ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මං අද දාපුවා මගෙ ෆොටොස් මචං, මම AMW එකෙ වැඩ කරානම් මට ෆොටොස් 200 විතර දාන්න තිබ්බනෙ. එහෙම හිතන්න එපා. ෆොටොස් අරන් රෙසොලුශන් එඩිට් කරලා අප්ලොඩ් කරන්න වෙලවක් යනවනෙ

    අය්යෝ බන්. Image uploading කියල දෙන්නත් වෙනවද දැන්.

    http://imgur.com/ මෙන්න මේකට පලයන්. මේකෙන් රෙසලුෂන් නෙමේ ඕනේ උට්ටක් හදන්න පුළුවන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ අපේ හෝස් පවර් 180 ටිආනා එකේ ලීටරේට කිලෝමීටර් 20-30ක් කරනවා කියල පෙන්නන පොටෝ එකක් දාලා පෙන්නනද?

    :rofl::rofl:

    රියල් ටයිම් ෆුවල් කන්සම්ශන් එක අමු බොරුවක් පුටා... ඇවරේජ් එක ඕකේ පෙන්නනවද දන්නේ නෑ. පෙන්නනවනම් ඒක දාපන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    හරිනම් මේවගේ දෙකට photo ගහනකොට, ලංකාවේ කියල පෙන්න පත්තර කොළයක්, receipt වගේ දෙයක් පෙන්න තියල ගහන්න ඕනේ මචං. මට නම් sure නෑ මේ උබ ගහපුවා කියල.

    ඕකෙ එහෙමද? නෙක්ස් ටයිම්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20424648 said:
    මේ අපේ හෝස් පවර් 180 ටිආනා එකේ ලීටරේට කිලෝමීටර් 20-30ක් කරනවා කියල පෙන්නන පොටෝ එකක් දාලා පෙන්නනද?

    :rofl::rofl:

    රියල් ටයිම් ෆුවල් කන්සම්ශන් එක අමු බොරුවක් පුටා... ඇවරේජ් එක ඕකේ පෙන්නනවද දන්නේ නෑ. පෙන්නනවනම් ඒක දාපන්

    Vitz එකේ 99 ද කොහෙද පෙන්නවා පාගල අත ඇරියම.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    හරිනම් මේවගේ දෙකට photo ගහනකොට, ලංකාවේ කියල පෙන්න පත්තර කොළයක්, receipt වගේ දෙයක් පෙන්න තියල ගහන්න ඕනේ මචං. මට නම් sure නෑ මේ උබ ගහපුවා කියල.

    2f04zmx.jpg

    ඔන්න දැම්ම මගුල
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    හොද රිවිව් එකක් දාල තියෙනව. විශේෂයෙන්ම fuel usage එක සම්බන්දව. ඔන්න ඕවා තමයි කොල්ලෝ රිවිව් කියන්නේ. එක දෙයක් නිවැරිදි වෙන්න ඕනේ අර රවුම තියෙන්නේ AMT knob එකට. පුෂ් ස්ටාර්ට් නෙමේ.

    අනික කිසිම push start ආපු වහනයක් 100% පුෂ් ස්ටාර්ට් කරන්න බැහැ ECU එක වෙනස් නොකර. ඔය දාල තියෙන ලින්ක් එකේ බාන්ඩේන් වෙන්නේ නිකන් යතුර දාල on කරලා ඊට පස්සේ බොරුවට බොත්තම ඔබල start කරන එක. මෙලෝ රහක් නැහැ.

    ඔයිට advance මේක නම් - http://www.ebay.com/itm/Smart-Car-P...782882?hash=item280bbf5ee2:g:vMcAAOSw42JWD-I8

    මේකෙන් සම්පුරනෙන්ම ලෝක වෙන එක පවා හොදට වෙනවා. ලගට අවම ඇරෙනවා. යතුර අවුල් උනොත් විදුවේ අලවන කි පැඩ් එකේ නම්බර් එක ගහල unlock කරන්න පුළුවන්.

    හැබැයි පුතෝ මොනවා උනත් යතුර කටේ තියන්න වෙනවා. නැත්තම් ඉතින් steering wheel එක ලෝක් නේ.

    මචං යමක් කියනවනම් මේ වගේ හරියට දැනගෙන කියපන්. වරදක් කියනවා නෙමේ නමුත් නැත්තම් මිනිස්සු නොමග යනවනේ නේද. ඔයාගේ රිවිව් එක දැක්කම කෙනෙක්ට හිතෙන්නේ අර $25 ගජපුට් එක දාල මේක push start convert කරන්න පුළුවන් කියල.

    අඩො එක මං හිතන් හිටියෙත් එහෙම බං. එතකොට යතුර කොහොමත් ඔනෙනෙ, යතුර දාලා ඔබ එබුවම යතුරෙ ඉෆෙක්ට් එක වගෙ ස්ටාර්ට් වෙනවනෙ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20424648 said:
    මේ අපේ හෝස් පවර් 180 ටිආනා එකේ ලීටරේට කිලෝමීටර් 20-30ක් කරනවා කියල පෙන්නන පොටෝ එකක් දාලා පෙන්නනද?

    :rofl::rofl:

    රියල් ටයිම් ෆුවල් කන්සම්ශන් එක අමු බොරුවක් පුටා... ඇවරේජ් එක ඕකේ පෙන්නනවද දන්නේ නෑ. පෙන්නනවනම් ඒක දාපන්

    Agerage පෙන්නවා මචං. සහ දෙවැනි පින්තුරේ තියෙන්නේ average තමයි. නමුත් මෙහෙම සින් එකක් තියෙනව. මේකේ average reset කරලා high way වගේ පැදලා ගත්තොත්වැ රදි අදහසක් එන්නේ.

    කරන්න තියෙන්නේ පොඩි video එකක් ගන්න එක. එකේ තියෙනවා distance from last rest කියල එකක්. එකත් එක්ක තමයි ඉතින් හිතා ගන්න වෙන්නේ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අඩො එක මං හිතන් හිටියෙත් එහෙම බං. එතකොට යතුර කොහොමත් ඔනෙනෙ, යතුර දාලා ඔබ එබුවම යතුරෙ ඉෆෙක්ට් එක වගෙ ස්ටාර්ට් වෙනවනෙ

    ටහිකේ.....
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    That knob near the power shutter is for AMT... and if can please post a pic of hand break lever from top... is it only got one reverse light.... is the navi shows SL roads and how is the quality... how is the plastic quality in dash board... thanks much for the review bro and what do you mean by ඕඩි දැම්මම...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    රත්තරං;20424648 said:
    මේ අපේ හෝස් පවර් 180 ටිආනා එකේ ලීටරේට කිලෝමීටර් 20-30ක් කරනවා කියල පෙන්නන පොටෝ එකක් දාලා පෙන්නනද?

    :rofl::rofl:

    රියල් ටයිම් ෆුවල් කන්සම්ශන් එක අමු බොරුවක් පුටා... ඇවරේජ් එක ඕකේ පෙන්නනවද දන්නේ නෑ. පෙන්නනවනම් ඒක දාපන්

    අනිවා කරනව ඇති, කවුරු හරි නෑ කිව්වද? හැමදාම ක්විඩ් එක ගැන ත්‍රේඩ් එකක් දැම්මම ඇයි බං වෙන වාහන ගැන කියන්නෙ. අර එකෙක් දාල තිබ්බෙ හොන්ඩ ජීපී5 එකක් තිස් ගානක් කරන.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    mehema review daanna apitath puluwan bn ... net eken review ekak translate karala photo tikak daana eka maha wadak ya. :angry:
    mu kiyapu boru athe maattu anika. reverse light 2ma paththu wenwa munge boru kiya kiya hitiya. marketing karanwanan e widihata karanna oni bn mehema cha wada nokara

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: කොහෙද පත්තු වෙන්නෙ??? දාපන් බලන්න පත්තුවෙන තැනක්. උඹ්නම් නැට්ට පාගගන වැඩී පුතා :angry::angry::angry::angry::angry::angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    රත්තරං;20424648 said:
    මේ අපේ හෝස් පවර් 180 ටිආනා එකේ ලීටරේට කිලෝමීටර් 20-30ක් කරනවා කියල පෙන්නන පොටෝ එකක් දාලා පෙන්නනද?

    :rofl::rofl:

    රියල් ටයිම් ෆුවල් කන්සම්ශන් එක අමු බොරුවක් පුටා... ඇවරේජ් එක ඕකේ පෙන්නනවද දන්නේ නෑ. පෙන්නනවනම් ඒක දාපන්

    today one is average 18km/pl not highway :nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මං අද දාපුවා මගෙ ෆොටොස් මචං, මම AMW එකෙ වැඩ කරානම් මට ෆොටොස් 200 විතර දාන්න තිබ්බනෙ. එහෙම හිතන්න එපා. ෆොටොස් අරන් රෙසොලුශන් එඩිට් කරලා අප්ලොඩ් කරන්න වෙලවක් යනවනෙ

    උඹ වාහෙන් ෆුල් පින්තූරයක් දාපන්... එතෙකාට කතාව ඉවරෙන්...