Gaming MB කියල වෙනම ජාතියක් එන්නැද්ද
කඩවල් වල අය කියනවනෙ gaming mb දාන්න ඔන කියල game ගහන්න
intel thermal solution එකෙන් මොකක්ද වෙන්නෙ අය්යෙ
ඒක දාන්නෙ මොකටද
මොන computer වලටද ඒව දාන්නෙ?
කමක් නැ තාත්ත අරන් දෙන්නන් කිව්ව
ඒක දානකන් එකම game එකක්වත් ගහන්න බෑද
මට 17ය්
අය්ය මට lap එකක් දුන්න
ඒකෙ ලොකු game වැඩ නෑ
මල්ලි උබේ computer දනුමනං ගොඩක් මදි වගේ, කමක් නෑ හැමෝම එහෙම තමා මුලදී, හරියට කෑලි සෙට් කරලා machine එක හදපන් නිකම්ම ඔක්කොම ඉගෙන ගන්නවා.
but කව්ද බන් උබව මේතරම් අන්දන්න හදන **යා. gaming motherboard ම ඕනේ නෑ බන් games වලට. කඩවල් වලඋන්ට ගහගන්න කියපන් ඕවා වෙන කොහේ හරි. උබේ budget එකට ඕවා හරියන්නේ නෑ.
intel thermal solution නොහොත් CPU hydro coolers දාන්නේ overclock කරද්දී රත් වෙන එක අඩු කරන්න. තේරෙන්නේ නැත්නම් google පොඩ්ඩක් search කරන්න.
පරණ games නං ගහන්න පුළුවන් on board vga එකෙන්. අලුත් එවනං බැරිවයි.








