යළුවනෙ මට ලොකු Help එකක් ඕන ඔයාල හැමෝන්ගෙන්ම
ගොඩක් අය game ගහනවානේ මමත් දැන් ඒ දේටයි video editing වලටයි මගේ
machine එක update කරන්න යන්නේ.
දැනට මගේ computer එකේ තියන කෑලි ටික ගන කිව්වොත් තියෙන්නෙ මෙන්න මේ ටික
Intet Core 2 Duo E7500 2.93GHz Procesor
4GB DDR2 800Mhz Ram (2GBx2)
Intel G31 Chipset Mother Board
500W 80 Plus Power supply
Cooler master Hyper 212 CPU Cooler
CM Strom Gaming Casing
Key-Board & Mouse
කියන්න ආපු කාරන දැන් තමා කියන්නේ
මම තව ටික දවසකින් MSI ATI Readeon HD 7850 Power Edition OC 2GB
එකක් ගහන්න හදන්නේ.අව්ලකට තියෙන්නෙ දැන් තියන machine එකේ specification එක්ක
මේ VGA එක ගහල ඕනම වැඩක් කරගන්න පුලුවන්ද කියන ප්‍රශ්නේ
මොකද Intel Core i5 3470 3.2Ghz (3rd Generation) එකයි Gigabyte GA-Z77X-D3H එකයි Corsair 8GB Vengeance1600 Mhz CL10 DDR3 ගහල හදන්න ආසයි
ප්‍රශ්නෙ තියෙන්නෙ සල්ලි නැති කම,මොකද ඔය ටික දාලා හදන්න ගියොත් VGA එක නැතුව මට යනවා 64ක් විතර.මොකක් හරි කරල mother එක වෙනස් කරගන්න පුලුවන්,
මට උත්තරයක් ඕන VGA එක දැන් තියන specification එක්ක ගහන්න පුලුවන්ඩ කියන එක
දන්න කට්ටිය මේකට පොඩ්ඩක් උත්තරයක් දෙන්න

power suppy ekath madi wei wage,puluwanum axel hari wena brand ekaka power supply ekak ganna.