ඔයිල් කූරේ මැද්දක් වෙනකන් oil

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔයිල් කූරේ මැද්දක් වෙනකන් oil

    උදාව්...... මචන්ලා කාර් එක ස්ටාර්ට් කරලා ඔෆ් කෙරල ඔයිල් කූර බැලුවාම ඔයිල් කූරේ මැද්දක් වෙනකන් ඇවිල්ලා තියෙනවා මචන්.එක කේස් එකක් ද?:rolleyes::rolleyes: සාමන්‍යයිද? :P පෙට්‍රල් කාරෙකක්
     
    • Like
    Reactions: kasun757

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ehema balanna be machan.oil kuura eliyata aran pihinna pihala aaye daala balanna :) nethnam kohomath thel wisik wenawa udata
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ehema balanna be machan.oil kuura eliyata aran pihinna pihala aaye daala balanna :) nethnam kohomath thel wisik wenawa udata

    ah ehenam awulak neha mama hithuwe baba hambennayi yanne kiyala. ubata sure neda?:rolleyes: pihala pihala daala winaadi 2k withata start kerala off keruwaamath oil kure sehenna udata oil enawa :eek:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah ehenam awulak neha mama hithuwe baba hambennayi yanne kiyala. ubata sure neda?:rolleyes: pihala pihala daala winaadi 2k withata start kerala off keruwaamath oil kure sehenna udata oil enawa :eek:

    off karala thel bahinna thiyapan tikak eka paara danna epa ithin.eeth pihala daaddinam echchara udak enne bun.ubage oil wadi pura dalada danne :oo::oo:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    engine eke oil check karanna oni udeta wage car eka start karanna kalin,car eka start karata passe oil level eka kohomath wenas wenawa ne,eka nisa oil stick eke thiyena leve ekata oil thiyenawada kiyala car eka start karanna kalin chek karanna udeta wage,autogear level eka balanna nam car eka start karala tikak dura duwala awith car eka start ekema thiyala,N ekata or P ekata dala oil stick eka ussala balanna,man danna widihata thamai kiwwe,mata wada danna ekek innawanam meke adupadu kiyai.
     
    • Like
    Reactions: niresh1989

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    off karala thel bahinna thiyapan tikak eka paara danna epa ithin.eeth pihala daaddinam echchara udak enne bun.ubage oil wadi pura dalada danne :oo::oo:

    නැ බන්. ඊයෙ රෑ ඇවිත් නතර කරපු පාර අඩ උදේ නිකමට හිතුනා බොනට් එක ඇරලා එන්ගිමේ සැප දුක බලන්න:cool:. ඔයිල් කූර ඇද්දාම කූරේ කට ලගත් (ප්ලාස්ටික් කැල්ල ) ඔයිල් තිබ්බ:baffled:. ඊටපස්සෙ පිහලා දාල බලුවා. ඔයිල් ලෙවල් එක ෆුල්ල් එකට ටිකක් අඩුවෙන් තියෙනවා:yes:. සර්විස් එක කෙරුවෙ මැයි 3 තාම 3000km වගේ දුවලා තියෙන්නේ. ඊටපස්සෙ කූර දාල ස්ටාර්ට් කරලා ඔෆ්කරලා කූර ඇදලා බැලුවා. කූර මැද්දක් වෙනකම් ඔයිල්:baffled::baffled:.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    තේරෙන හැටියට නම් සාමාන්‍යයි. එකනේ ස්ටාර්ට් නොකර තෙල් බලන්නේ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එන්ජිම ස්ටාට් කරලා ඔයිල් කූර ඇදලා බලපං ඔයිල් විසි වෙනවද කියලා. එහෙනං Compression leak එකක් තියනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware

    නැ බන්. ඊයෙ රෑ ඇවිත් නතර කරපු පාර අඩ උදේ නිකමට හිතුනා බොනට් එක ඇරලා එන්ගිමේ සැප දුක බලන්න:cool:. ඔයිල් කූර ඇද්දාම කූරේ කට ලගත් (ප්ලාස්ටික් කැල්ල ) ඔයිල් තිබ්බ:baffled:. ඊටපස්සෙ පිහලා දාල බලුවා. ඔයිල් ලෙවල් එක ෆුල්ල් එකට ටිකක් අඩුවෙන් තියෙනවා:yes:. සර්විස් එක කෙරුවෙ මැයි 3 තාම 3000km වගේ දුවලා තියෙන්නේ. ඊටපස්සෙ කූර දාල ස්ටාර්ට් කරලා ඔෆ්කරලා කූර ඇදලා බැලුවා. කූර මැද්දක් වෙනකම් ඔයිල්:baffled::baffled:.
    ඕක සාමාන්‍යයි
    :lol::lol::lol:
     
    • Like
    Reactions: niresh1989

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    එන්ජින් එක ස්ටාර්ට් කරල ඔයිල් කූර ඇදල බලන්න ඔයිල් වීසි වෙනවද කියල. ඔය කියන තරම් නම් ඔයිල් උඩට එන්නෙ නෑ. කොච්චර දුවලද??
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මගේ පරන කාර් එකේ නම් ලිමිට් එකට වෑඩිය ඔයිල් දෑම්මම පොඩි ස්මූත් ගතියක් ආවා ඒ හින්දා මම ගොනා වගේ වෑඩිපුර දාල දිවුවා :lol: ,, පස්සේ එකෙක් කිව්ව ඈන්ජිම පුපුරයි කියලා, ඊට පස්සේ සම්ප් එක ඈරලා අඩු කරලා දෑම්ම..