Gaming computer help

jasz

Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    Gaming MB කියල වෙනම ජාතියක් එන්නැද්ද
    කඩවල් වල අය කියනවනෙ gaming mb දාන්න ඔන කියල game ගහන්න :sorry:

    intel thermal solution එකෙන් මොකක්ද වෙන්නෙ අය්යෙ
    ඒක දාන්නෙ මොකටද
    මොන computer වලටද ඒව දාන්නෙ?

    කමක් නැ තාත්ත අරන් දෙන්නන් කිව්ව :D
    ඒක දානකන් එකම game එකක්වත් ගහන්න බෑද :sorry:

    මට 17ය්
    අය්ය මට lap එකක් දුන්න
    ඒකෙ ලොකු game වැඩ නෑ

    මල්ලි උබේ computer දනුමනං ගොඩක් මදි වගේ, කමක් නෑ හැමෝම එහෙම තමා මුලදී, හරියට කෑලි සෙට් කරලා machine එක හදපන් නිකම්ම ඔක්කොම ඉගෙන ගන්නවා.
    but කව්ද බන් උබව මේතරම් අන්දන්න හදන **යා. gaming motherboard ම ඕනේ නෑ බන් games වලට. කඩවල් වලඋන්ට ගහගන්න කියපන් ඕවා වෙන කොහේ හරි. උබේ budget එකට ඕවා හරියන්නේ නෑ.

    intel thermal solution නොහොත් CPU hydro coolers දාන්නේ overclock කරද්දී රත් වෙන එක අඩු කරන්න. තේරෙන්නේ නැත්නම් google පොඩ්ඩක් search කරන්න.

    පරණ games නං ගහන්න පුළුවන් on board vga එකෙන්. අලුත් එවනං බැරිවයි.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Intel® Core™ i3-6100 Processor (3M Cache, 3.70 GHz) - around Rs 16000-Rs 20000
    Gigabyte H110M-S2PV (DDR4) M/B - around Rs 10000-Rs 12000
    Corsair Vengeance LPX 8GB DDR4 2400Mhz - around Rs 5000-Rs 6000
    Seagate Barracuda 1TB ST1000DM003 - around Rs 7000-Rs 9000
    Raidmax Strato ATX Casing - around Rs 3000-Rs 5000
    FSP HEXA+ 450 - around Rs 6000-Rs 7000

    minimum cost around Rs 48000 without monitor,optical drives, keyboard & mouse
    maximum cost around Rs 59000 without monitor,optical drives, keyboard & mouse
    මේකෙ දැනට තීන හැම game එකක්ම ගහන්න පුලුවනිද
    VGA එකක් ගැහුවාම :baffled:

    මල්ලි උබේ computer දනුමනං ගොඩක් මදි වගේ, කමක් නෑ හැමෝම එහෙම තමා මුලදී, හරියට කෑලි සෙට් කරලා machine එක හදපන් නිකම්ම ඔක්කොම ඉගෙන ගන්නවා.
    but කව්ද බන් උබව මේතරම් අන්දන්න හදන **යා. gaming motherboard ම ඕනේ නෑ බන් games වලට. කඩවල් වලඋන්ට ගහගන්න කියපන් ඕවා වෙන කොහේ හරි. උබේ budget එකට ඕවා හරියන්නේ නෑ.

    intel thermal solution නොහොත් CPU hydro coolers දාන්නේ overclock කරද්දී රත් වෙන එක අඩු කරන්න. තේරෙන්නේ නැත්නම් google පොඩ්ඩක් search කරන්න.

    පරණ games නං ගහන්න පුළුවන් on board vga එකෙන්. අලුත් එවනං බැරිවයි.

    overclock කලාම මොකද්ද වෙන්නෙ?
    ඉතින්අ ය්යෙ Gaming MB කියල google එකේ search කලාමත් එනවනෙ :(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගන්න හිතන් ඉන්න vga එක මොකක්ක්ද?
    use කරපු i5 6th gen processor එකක් ගන්න. ikman, gamer.lk එකේ තියෙනවා. අලුත් m /b එකක් ගන්න. 10ක් යයි. 8gb ram එකට 5,500 යයි අලුතෙන්ම. use කරපු hoda psu තියෙනවා ikman, gamer.lkඑකේ. psu ගද්දී warranty තියෙන එකක්ම ගන්න. casing එකනම් 5000කට ගන්න පුළුවන් ටිකක් හොද එකක්. Armageddon ඒවානම් මට අල්ලන්නේ නෑ. ටකරං වගේ. හැබැයි තව 5000ක් හොයා ගත්තනම් ඔක්කොම අලුතෙන්ම ගන්න පුළුවන් වෙයි උබට.

    armageddeon nanotron tx1 hodai bn
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    හැම computer කඩයකම තීද?

    කවුරුවත් පැහැදිලිව කියන්නෙ නෑනෙ මට computer එක හදාගන්න විදියක් :(
    hariyata kiyannathhe kawda :D
    motherbord, ram, processor, case, power supply ටික විතරය් ඔන kiyala dvd writer ssd hdd cpu coolers dapu ekak palaweni post ekema dagena
    koheda gewal? sinhala kada hamba kada kiyala thoranawada? :oo:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,562
    1
    15,185
    113
    ඔය ගාල්ලෙන් බැලුවෙ sell-x computers කියල කඩෙකින්
    මෙහෙ වෙන කඩවල් නැනෙ හොද ඒවා

    වගකියන්න බෑ කියනවනෙ මන් ඇහුවා ගොඩක් අයගෙන :sorry:

    ගාල්ලෙ වක්ක්වැල්ල පාරේ ටියුලිප් එකෙක් අහපන් උන්ගෙත් අඩුය් බඩුත් වරදක් නැ
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    hariyata kiyannathhe kawda :D
    motherbord, ram, processor, case, power supply ටික විතරය් ඔන kiyala dvd writer ssd hdd cpu coolers dapu ekak palaweni post ekema dagena
    koheda gewal? sinhala kada hamba kada kiyala thoranawada? :oo:

    හැටදාහෙන් හදන්න පුලුවන් එකක් කියන්නකො :(
    මම ගාල්ලෙ ඉන්නෙ
    එහෙම එකක් නැහැ
    හැබැයි මෙහෙ මුස්ලිම් computer shop නැතිද කොයිද

    මුල් post එකේ දැන්මෙ මම කඩෙකින් ඉල්ලන් ආපු price ටික :sorry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගාල්ලෙ වක්ක්වැල්ල පාරේ ටියුලිප් එකෙක් අහපන් උන්ගෙත් අඩුය් බඩුත් වරදක් නැ
    මිනුවන්ගොඩ රේල් ගේට්ටුවට මෙහා එකද :baffled:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,562
    1
    15,185
    113
    මිනුවන්ගොඩ රේල් ගේට්ටුවට මෙහා එකද :baffled:

    ගල්ල පැත්තෙ ඉදන් යනවා නම් ගේට්ටුවට එහා එක
    මොකො සීන් එක
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    oya bn kattiya daala thiyenne ithin price eka 60k kittuwa hadanna puluwan ewa gana mokakda awla?
    මට තීන අවුල Gaming MB වලයි සාමනය MB වලයි වෙනස මොකද්ද කියල?
    ඉලග අවුල i3 එකක්ද, i5 එකක්ද හදන්නෙ කියලා :(

    ගල්ල පැත්තෙ ඉදන් යනවා නම් ගේට්ටුවට එහා එක
    මොකො සීන් එක
    ඒකට යන්න ඕනි
    අබේරත්න කියල කඩයක් තියෙනව නේද
    රේල් පාර පැනපු ගමන්
    ඒකෙත් හොදද :dull:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මට තීන අවුල Gaming MB වලයි සාමනය MB වලයි වෙනස මොකද්ද කියල?
    ඉලග අවුල i3 එකක්ද, i5 එකක්ද හදන්නෙ කියලා :(

    i5 eka hodai kohomath gana wadiy habai..anith parts walin gana balance karaganna puluwannam ekata yanna balanna..man danna widihata gaming motherboards godak thiyenne overclocking wage wada karanawanam eke effects walin motherboard eka araksha wenna hadala thiyenawa ewala..normal motherboard ekak wuna kiyala game gahanna maha lokuwata prashnayak wenne naha..
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    අම්මො එච්චර සල්ලි නැහැ මට :shocked:
    GTX 750 එකේ game ගහන්න බෑද? :(

    Gaming mb wala overclock karanna puluwan. Normal ewage e feature eka na. Uba ewa gena danne nathi hinda eka karanna yanna epa.

    Gtx 750 low-mid range card ekak. Aluth Games gahanna puluwan. Eth high settings nam ba. Eth danata 1-2 years parana ewanam aulak nathuwa puluwan.

    Uba gaming mb ekak ganna yanna epa. Kohomath ewage honda ekak 25k ta wada wadi. Normal board ekak ganin.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    i5 eka hodai kohomath gana wadiy habai..anith parts walin gana balance karaganna puluwannam ekata yanna balanna..man danna widihata gaming motherboards godak thiyenne overclocking wage wada karanawanam eke effects walin motherboard eka araksha wenna hadala thiyenawa ewala..normal motherboard ekak wuna kiyala game gahanna maha lokuwata prashnayak wenne naha..

    overclocking එකෙන් මොකද්ද කරන්නෙ අය්යෙ
    තව කවුද කියල තිබුනා ඔක ගැන :dull:

    Gaming MB ගත්ත කියල onboard vga එකෙ හොද game ගහන්න බැරිද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,562
    1
    15,185
    113
    මට තීන අවුල Gaming MB වලයි සාමනය MB වලයි වෙනස මොකද්ද කියල?
    ඉලග අවුල i3 එකක්ද, i5 එකක්ද හදන්නෙ කියලා :(

    ඒකට යන්න ඕනි
    අබේරත්න කියල කඩයක් තියෙනව නේද
    රේල් පාර පැනපු ගමන්
    ඒකෙත් හොදද :dull:

    එක නම් දන්නෙ නැ
    ටියුලිප් එකෙන් නම් ගොඩක් බඩු අරන් තියෙ ඉස්සර ලගදි නම් ගියෙ නැ..

    ගේමිං කියලා සමහර වෙලාවට මාර්කෙටිං කැල්ලකුට් එනවා

    ඊට අමතරව
    රැම් ස්ලොට් වැඩියි
    pci express 2k
    Durability eka hoday

    මං දැක්ක උබ ssd එකක් ගහන්න ඉන්නවා :)

    මම නම් එ සල්ලි දාලා
    ප්‍රොසා හො vga අප් කරනවා නොර්මල් හාර්ඩ් එකක් ගහලා :)