In SL 5g technology but 25 gb limit
ඇඩේනවා



koheda ban lanka we 5G thiyenne?
ලංකාවට කොහෙද බන්... තාම 4G වත් නෑ මුලු ලංකාවටම...
ඕක ආවත් අස්ප ගනන් වෙයි...
ඒත් මම දැක්ක 5G කියලා එන්නේ නෑ වෙන නමකින් එන්නේ කියලා 4G+ ද මන්දා
better to move into another country

agree with you ..!
බෝට්ටුවකින් හරි පනින්න හිතෙනවා බන් රෙද්ද