uttak kiyanawaඉතිං කුකුළණි!
ජීවත්වුණා ඇති වගේ ඕයි! යන්න කාලේ ඇවිත් වගේ!

uttak kiyanawaඉතිං කුකුළණි!
ජීවත්වුණා ඇති වගේ ඕයි! යන්න කාලේ ඇවිත් වගේ!

ඉතිං කුකුළණි!
ජීවත්වුණා ඇති වගේ ඕයි! යන්න කාලේ ඇවිත් වගේ!

යමං අයියණ්ඩි මාත් එනවා. මටත් ඇතිවෙලා තියෙන්නෙ.![]()
ඉතිං කුකුළණි!
ජීවත්වුණා ඇති වගේ ඕයි! යන්න කාලේ ඇවිත් වගේ!

ෆෝන් එකෙන් කියාපුවා මට ආයේ මෙතන රිපීට් කරන්න බෑ....
අනික මෙක පබ්ලික් නේහ්...![]()
![]()
![]()
මල්වඩම් අනවස්යයි. 
යන තැනක මාත් ඒනවා ෙතාපිත් ඒක්ක...
මටත් දැන් අැති ෙවලා.....
ෙම් සුට්ට අකුරුත් පිස්සු නටනවා...![]()

උඹ වරෙන් මල ගෙදර අයියයි මායි මලාම.මල්වඩම් අනවස්යයි.
![]()

යන තැනක මාත් ඒනවා ෙතාපිත් ඒක්ක...
මටත් දැන් අැති ෙවලා.....
ෙම් සුට්ට අකුරුත් පිස්සු නටනවා...![]()



මෙතන මොකුත් කියන්නෑ. දාහක් දෙනා බලන් ඉන්න නිසා. අසවල් එකේ කියන්නම්..

තෙමගුලක් වෙන්නයි යන්නේ.![]()
ඒ... හලෝ... මේ මොකද මේ? හැමදාම ආතල් එකේ ඉන්න 456 මූඩ් ගහලා???![]()


Ubata reply ekak awe nadda?![]()
උඹට සිංගල රැප් වලින් ෙදසන්න හිෙතනවා.....![]()
නෑනේ බං..
යුරෝප් නෙමෙයි. මම ලැගොඩාන් එකෙයි තව ලෝකල් ඒජන්සීස් කීපයක තිබුන ඒවා දැම්මා මිඩ්ලීස්ට් වලට. එකක්වත් නෑ බන්.
මගේ වෙලාවේ අවුලක්ද මංදා..

මොකද වෙන්නේ මෙතන
නාකි දෙන්නෙක් මැරෙන කතා කියන්නේ ඇයි...
උට්ට![]()


මොකද වෙන්නේ මෙතන
නාකි දෙන්නෙක් මැරෙන කතා කියන්නේ ඇයි...
උට්ට![]()



උඹ තාම හෝමෝසේපියන්ස් තනිකඩෙන්සිස් නේ ......-එම-බැදපුකුකුළෙන්සිස් වුනාම තේරෙයි!Heta poya.![]()