බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යමං අයියණ්ඩි මාත් එනවා. මටත් ඇතිවෙලා තියෙන්නෙ. :(

    ඉතිං කුකුළණි!
    :(
    ජීවත්වුණා ඇති වගේ ඕයි! යන්න කාලේ ඇවිත් වගේ!

    ෆෝන් එකෙන් කියාපුවා මට ආයේ මෙතන රිපීට් කරන්න බෑ....
    අනික මෙක පබ්ලික් නේහ්... :angry: :angry: :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන තැනක මාත් ඒනවා ෙතාපිත් ඒක්ක...
    මටත් දැන් අැති ෙවලා.....


    ෙම් සුට්ට අකුරුත් පිස්සු නටනවා...:growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ වරෙන් මල ගෙදර අයියයි මායි මලාම.:( මල්වඩම් අනවස්යයි. :baffled:

    :angry:
    මෙතන මොකුත් කියන්නෑ. දාහක් දෙනා බලන් ඉන්න නිසා. අසවල් එකේ කියන්නම්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යන තැනක මාත් ඒනවා ෙතාපිත් ඒක්ක...
    මටත් දැන් අැති ෙවලා.....


    ෙම් සුට්ට අකුරුත් පිස්සු නටනවා...:growl::growl:

    ඒ... හලෝ... මේ මොකද මේ? හැමදාම ආතල් එකේ ඉන්න 456 මූඩ් ගහලා??? :(:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ubata reply ekak awe nadda? :nerd:

    නෑනේ බං..
    යුරෝප් නෙමෙයි. මම ලැගොඩාන් එකෙයි තව ලෝකල් ඒජන්සීස් කීපයක තිබුන ඒවා දැම්මා මිඩ්ලීස්ට් වලට. එකක්වත් නෑ බන්.
    මගේ වෙලාවේ අවුලක්ද මංදා..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෑනේ බං..
    යුරෝප් නෙමෙයි. මම ලැගොඩාන් එකෙයි තව ලෝකල් ඒජන්සීස් කීපයක තිබුන ඒවා දැම්මා මිඩ්ලීස්ට් වලට. එකක්වත් නෑ බන්.
    මගේ වෙලාවේ අවුලක්ද මංදා..

    Dan degree + professional qualifications one ban.
    Experience witharak madi:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද වෙන්නේ මෙතන :eek:

    නාකි දෙන්නෙක් මැරෙන කතා කියන්නේ ඇයි...:growl:
    උට්ට:baffled:

    දෙකයි නෙමෙයි.. තුනයි..
    අර තව උස එකෙක් මැරෙන කතා කියලා තියෙන්නේ...
    අම්මපා.. අද බුරුතේවයි උපාසකයි එක්ක ගිහින් ක්ලිනික් එකේ බොනවා තෝව හලල.. :growl::growl:
    සෙරෙප්පුවා බිසී නේ..