කෘතිම බුද්දිය හා කර්මය...

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    conscious snapshot එකක් gahagannawa. last snapshot එක reboot වෙද්දී load කරගන්නවා.

    oya monawa karala hadanna haduwat machan oka hari yan na mama nam kiyane

    okata hena processing speed ekak one
    elagata processors cool down karana one
    processor ekata unlimited power supply ekak one

    itin ohoma ekak hadana eka nam ane manda
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?

    පට්ට ප්‍රශ්නයක් බන් මමත් ඔවාට අසයි. :)

    මෙහෙමයි හිතන්න කෝ මිනිසා කියන්නෙත් පරිණාමයේ ඉහලට විකාශය වුන් සතවයෙක් (Result of NI) ඉතින් හිත මුල් කරගෙන කරන සියලුම දේට ප්‍රතික්‍රියාවක් තියෙනවා අපි ඔය පිං පව් කියන්නේ ඒ හෙතුවෙන් අපිට පසුවට යහපතක් හො අයහපතක් වෙනවාද කියන එක මතයි

    යම් දෙයක පැවැත්මක් තියෙනතාක්ල් එහි දුක තියෙනවා සියල්ලම දුකයි, අනාත්මයි, අනිතුයයි.

    අපි වගේ consciousness එකක් දියුණුවුනා කියන්නේ එකටත් දුක තෙරෙනවා දවසක සසර කලකිරිලා බුදුදහම වැලදගැනිවි සමහර විට. නැතිනම් ඇතිවිමෙන් නැතිවෙවි පවතිවි සවරුපයන් වෙනන් වෙවි

    මෙතනදි ඇති වුනේ කොහොමද කියන එක අදාල නැහැ ර්තලයේ රාග, මොහ දෙවෙශය තියෙනතාක්කල් දුක තියෙනවා එවා නැතිවු කල දුක නැතිවෙනවා.
     
    • Like
    Reactions: KasunKDP

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    AI ekak kawadawath hadenne nehe

    Consciousness Does Not Compute (and Never Will), Says Korean Scientist

    http://www.prnewswire.com/news-releases/consciousness-does-not-compute-and-never-will-says-korean-scientist-300077306.html
    7609234618

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    but most well known scientists in neurologists and computer science says such AI's will be created in future.
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?

    Na machan kawadawath ma na.... namuth oka hadana un mimissu marannama hitagena oka hadanawa nam hadana unta eeke akusalaya aithi...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    transcendence-prize-poster.jpg

    මෙකේ අදිනව බලාගන්න පුලුවන් මෙන්න මේ "Transcendence" Movie එක බැලුවොත් ඔනැම තියක් පවතින්න ආසයි එවගේම විදින්නත් ආසයි එක විශ්වයේ ස්භාවය හැබැයි නැතිවිම ගැන නම් අහන්න එපා මමත් මේ දාහතේ කල්පනා කරනවා එක කෙතරම් විය හැකි දෙයක්ද කියලා. (energy can not be created or destroy)

    "මම" කියලා පංචමහ භුතයන්ගෙන් තොරවු එකක් නැහැ කියලායි බුදුන් කියන්නේ අද විදාවෙනුත් කියන්නේ එකයි නමුත් අපේ මතකයන් (Memories) ඇත්දැකිම් (Experience & Habits) ඉදිරියට යනවා මේ චිත්‍රපටියෙත් වෙන්නේ මොලය තනිකරම බාගත (Download) කරලා පරිගනකයක් ඔස්සේ ක්‍රියාත්මක විමයි පුද්ගලයා භෞතික ශරිරයෙන් මැරුනත් ඔහුගේ සුතුම් පැතුම් ගති පැවතුම් මතකයන් අශාවන් සියල්ලම අර පර්ගනකයේ තැන්පත් වෙනවා මෙක හරි අපුරුම කතාවක් ඔයලත් මෙමෙවගෙ දෙවල්වලට කැමති නම් බලන්න මෙ Movie එක

    මට හිතෙන විදිහටනම් බුදුදහම තවත් තහවුරු වෙනවා එක ඇත්තටම එහෙම වුනත් එ ගැන පසුව කතා කරමු
     
    ගොඩක් බෞද්හ්ඩ අය කියන්නෙ බුදු දහමෙ 'මම' කියන කෙනා ඉන්නෙ අපේ බවුතික ශරීරෙ නෙමෙයි කියනනෙ( විඥානය කියන්නෙත් ඒකනෙ...).
    ඒ කියන්නෙ අපේ consciousness එක computer systum එකක්ට map කරොත් ඒ ඉන්නෙ අපිම නෙමෙයි කියලනෙ..
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63

    මමත් ඕක බැලුවා මචන් පට්ට ෆිල්ම් එක
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගොඩක් බෞද්හ්ඩ අය කියන්නෙ බුදු දහමෙ 'මම' කියන කෙනා ඉන්නෙ අපේ බවුතික ශරීරෙ නෙමෙයි කියනනෙ( විඥානය කියන්නෙත් ඒකනෙ...).
    ඒ කියන්නෙ අපේ consciousness එක computer systum එකක්ට map කරොත් ඒ ඉන්නෙ අපිම නෙමෙයි කියලනෙ..

    විඥානය කියන්නෙත් බාහිර සාධක මත ඇතිවෙන එකක් මිසක් ආත්මෙයෙන් ආත්මයට ගමන් කරන එකක් නෙමෙයි කියලයි බුදුන් කියන්නේ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගොඩක් බෞද්හ්ඩ අය කියන්නෙ බුදු දහමෙ 'මම' කියන කෙනා ඉන්නෙ අපේ බවුතික ශරීරෙ නෙමෙයි කියනනෙ( විඥානය කියන්නෙත් ඒකනෙ...).
    ඒ කියන්නෙ අපේ consciousness එක computer systum එකක්ට map කරොත් ඒ ඉන්නෙ අපිම නෙමෙයි කියලනෙ..

    එහෙම හිතෙන්නේ අවිදාව නිසයි අපි සමහර අය බුදුදහම තමන්ගේ විශ්වාසයන් සමග තෙරුම් කරන්න උත්සහ කරනවා නමුත් සතය එක නෙමෙයි.

    අනිවා එය එසෙනම් map කරොත් අපි වගේම රොබෝ කෙනෙක් බිහිවෙවි සමහර විට අපිට වඩා ප්‍රබල කෙනෙක් වුනත් බිහිවෙන්න ඉඩ තියෙනවා. සමහර විට පරිණාමයේ මිලග පිම්ම එය වෙන්න පුලුවන් ඒ කියන්නේ මිනිස්සු නැතිවෙලා අපිට වඩා ප්‍රබල පරපුරක් බිහිවෙවි.

    ඔබම කියන්න ඔබෙම කියලා කිසියම් දෙයක් තියෙන්න එපැයි ඉතින් හරියට කියනවා නම් බුදුන් කිව්වා වගේ "ඔබත් නෙමෙයි ඔබ හැර වෙන කෙනෙකුද එමෙයි"
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම හිතෙන්නේ අවිදාව නිසයි අපි සමහර අය බුදුදහම තමන්ගේ විශ්වාසයන් සමග තෙරුම් කරන්න උත්සහ කරනවා නමුත් සතය එක නෙමෙයි.

    අනිවා එය එසෙනම් map කරොත් අපි වගේම රොබෝ කෙනෙක් බිහිවෙවි සමහර විට අපිට වඩා ප්‍රබල කෙනෙක් වුනත් බිහිවෙන්න ඉඩ තියෙනවා. සමහර විට පරිණාමයේ මිලග පිම්ම එය වෙන්න පුලුවන් ඒ කියන්නේ මිනිස්සු නැතිවෙලා අපිට වඩා ප්‍රබල පරපුරක් බිහිවෙවි.

    ඔබම කියන්න ඔබෙම කියලා කිසියම් දෙයක් තියෙන්න එපැයි ඉතින් හරියට කියනවා නම් බුදුන් කිව්වා වගේ "ඔබත් නෙමෙයි ඔබ හැර වෙන කෙනෙකුද එමෙයි"

    අනිවාරයෙන් ඉස්සහරහ කාලයෙක් එයි අපි හැම කෙනවම bitstream එකෙකින් represent කරන්න පුලුවන්... හැබයි ඒකට දැනට තියනවට වඩා බිලියන , ත්‍රිලියන වරයක් වේගවත් පරිගණක ඕන වෙයි...computer science , neurosciences එකතු වීමක්... ඔහොම ලොකයක් කොහොමවෙයිද කියල හිතාගන්න බෑ... කවුද අකමැති මේ දුර්වල ශරිර කූඩුවෙන් මිදිල කොම්පියුටරේකට රින්ගගන්න..:)

    හැබැයි ඉතින් එහෙහ්ම කොම්පියුටරෙන් represent වෙන කෙනා තම්න්මද නැත්තන් තම්න්ගේ instance එකක්ද කියක හිතාගන්න බෑ...
     
    Last edited: