කුමාගේ ලේන්ස් එක පොඩි බන් 2X
ඕකා කයිවාරු ගැහුවට වැඩ නේ![]()

ප්ලග් එක ගැලෙව්වම නිවන් යනවා
2x නෑ බන් .5 ඇත්තේ මට කිව්වේ රියෝ![]()

conscious snapshot එකක් gahagannawa. last snapshot එක reboot වෙද්දී load කරගන්නවා.
අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?

AI ekak kawadawath hadenne nehe
Consciousness Does Not Compute (and Never Will), Says Korean Scientist
http://www.prnewswire.com/news-releases/consciousness-does-not-compute-and-never-will-says-korean-scientist-300077306.html
![]()
අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?
මෙකේ අදිනව බලාගන්න පුලුවන් මෙන්න මේ "Transcendence" Movie එක බැලුවොත් ඔනැම තියක් පවතින්න ආසයි එවගේම විදින්නත් ආසයි එක විශ්වයේ ස්භාවය හැබැයි නැතිවිම ගැන නම් අහන්න එපා මමත් මේ දාහතේ කල්පනා කරනවා එක කෙතරම් විය හැකි දෙයක්ද කියලා. (energy can not be created or destroy)
"මම" කියලා පංචමහ භුතයන්ගෙන් තොරවු එකක් නැහැ කියලායි බුදුන් කියන්නේ අද විදාවෙනුත් කියන්නේ එකයි නමුත් අපේ මතකයන් (Memories) ඇත්දැකිම් (Experience & Habits) ඉදිරියට යනවා මේ චිත්‍රපටියෙත් වෙන්නේ මොලය තනිකරම බාගත (Download) කරලා පරිගනකයක් ඔස්සේ ක්‍රියාත්මක විමයි පුද්ගලයා භෞතික ශරිරයෙන් මැරුනත් ඔහුගේ සුතුම් පැතුම් ගති පැවතුම් මතකයන් අශාවන් සියල්ලම අර පර්ගනකයේ තැන්පත් වෙනවා මෙක හරි අපුරුම කතාවක් ඔයලත් මෙමෙවගෙ දෙවල්වලට කැමති නම් බලන්න මෙ Movie එක
මට හිතෙන විදිහටනම් බුදුදහම තවත් තහවුරු වෙනවා එක ඇත්තටම එහෙම වුනත් එ ගැන පසුව කතා කරමු
මමත් ඕක බැලුවා මචන් පට්ට ෆිල්ම් එක![]()

ගොඩක් බෞද්හ්ඩ අය කියන්නෙ බුදු දහමෙ 'මම' කියන කෙනා ඉන්නෙ අපේ බවුතික ශරීරෙ නෙමෙයි කියනනෙ( විඥානය කියන්නෙත් ඒකනෙ...).
ඒ කියන්නෙ අපේ consciousness එක computer systum එකක්ට map කරොත් ඒ ඉන්නෙ අපිම නෙමෙයි කියලනෙ..

එහෙම හිතෙන්නේ අවිදාව නිසයි අපි සමහර අය බුදුදහම තමන්ගේ විශ්වාසයන් සමග තෙරුම් කරන්න උත්සහ කරනවා නමුත් සතය එක නෙමෙයි.
අනිවා එය එසෙනම් map කරොත් අපි වගේම රොබෝ කෙනෙක් බිහිවෙවි සමහර විට අපිට වඩා ප්‍රබල කෙනෙක් වුනත් බිහිවෙන්න ඉඩ තියෙනවා. සමහර විට පරිණාමයේ මිලග පිම්ම එය වෙන්න පුලුවන් ඒ කියන්නේ මිනිස්සු නැතිවෙලා අපිට වඩා ප්‍රබල පරපුරක් බිහිවෙවි.
ඔබම කියන්න ඔබෙම කියලා කිසියම් දෙයක් තියෙන්න එපැයි ඉතින් හරියට කියනවා නම් බුදුන් කිව්වා වගේ "ඔබත් නෙමෙයි ඔබ හැර වෙන කෙනෙකුද එමෙයි"